පොඩ්ඩක් නින්ද ගියා බ්‍රෝ..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    madde inna ekawa neda wisi wenne :D
    jNM96SC.png



    සීට් එකේ ඌ නෑ..පිටිපස්සේ එකා කලින් හිටිය තැනමයි

    උගේ කහ පාට ටීෂර්ට් එක පේනවා විසි වෙද්දි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පවු බන්, ගොඩක් මහන්සි වෙලා ඉන්න ඇත්තේ,

    පව් මේ මිනිස්සු නොසැහෙන්න මහන්සිවෙලා ඉන්න පාටයි :baffled:



    මහන්සි වෙලා නන් නිදියන්න එපැයි
    වාහන එලවන්නෙ මොකටද 🤭
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    mama internship inna kaale, hena loku dumper wala gihin thiyenava. un driving karanna patan ganne ude 8 ta wage. 10.15 ta wage tea time eka. 12.30 ta lunch hour eka. 5-6 PM wenakota iwarai. hebei ude 10 weddi ninda yaagena enava. boring wena scene ekak thiyenne, unta nam.
     
    • Like
    Reactions: NRTG and Asmodeus