පොඩ්ඩක් පහදන්නකෝ

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පොඩ්ඩක් පහදන්නකෝ

    මම මේ අහන්නේ මේකේ ඉන්න සර්වසාධාරන අයගෙන්. මේ හැබැට හිත් රිදීම අසාධාරණය සමානතාව මානව අයිතිවාසිකම් තව ඔය ජාතික ආලය පිළිබද අයිතිය තියෙන්නේ සුළු ජාතියට විතරද ? සිංහල අයට තියෙන්නේ තියෙන්නේ ලේ නෙමේද ?ඒගොල්ලන්ට වේදනාබව වේදන්නාව එහම නැද්ද ? හැම කැප කිරීමක්ම කරනන ඕන සිංහල අපි විතරද අනිත් අය ඉල්ලන ඉල්ලන දේ දෙන්න බැදී ඉන්නවද ? පොඩ්ඩක් හිතලා කියනවද ? :sorry::sorry::sorry::confused::confused:
     
    • Like
    Reactions: EXECUTOR

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    apo ovva ahanna epa bung !
     
    • Like
    Reactions: tishaeins

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    apo ovva ahanna epa bung !

    නහා කොමද මචන් මේක දැනගන්න ඕනා අපි පොඩි එවුනේ මචන් ඒ ගොල්ලන්ගේ මානව හිතාවාදී කම අපිත් දන ගන්න ඕන මචන් පොඩි එවුන්ට කියලා දෙන්න
     
    • Like
    Reactions: Madz619

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    sinhala hinda thama bun mehemawath inne.wena jathiyak unnanam ithin api akulagena inna oone :(
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    නහා කොමද මචන් මේක දැනගන්න ඕනා අපි පොඩි එවුනේ මචන් ඒ ගොල්ලන්ගේ මානව හිතාවාදී කම අපිත් දන ගන්න ඕන මචන් පොඩි එවුන්ට කියලා දෙන්න

    I don't think 97% of the members here know what they are talking about machan. honestly i'm happy that you ask such a question, saw you location and realized you are from the same area I was originally from. :)
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    SLJ0aNU.jpg
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපේ උන්ට නාමික නිදහස සැබෑම නිදහස අදුන ගන්න බෑ අනික අපේ උන් ඔක්කොටම කලින් රටට කෙළවන වුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා මිසක් හරි දේ දකින්නේ නා හිරිකිතයි නේද ?
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    අකමැත්තෙන් හරි වෙලා තියෙන්නේ මේ යතාර්ථය කතාකරන්න මොනවා කරන්නද රටට අපි විසින්ම හැල්ලු කරගන්න වෙලා මේ හිරිකිත උගත්තු කියන පදත්තලයන් නිසා
    :(:(:(:angry::angry:
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මම මේ අහන්නේ මේකේ ඉන්න සර්වසාධාරන අයගෙන්. මේ හැබැට හිත් රිදීම අසාධාරණය සමානතාව මානව අයිතිවාසිකම් තව ඔය ජාතික ආලය පිළිබද අයිතිය තියෙන්නේ සුළු ජාතියට විතරද ? සිංහල අයට තියෙන්නේ තියෙන්නේ ලේ නෙමේද ?ඒගොල්ලන්ට වේදනාබව වේදන්නාව එහම නැද්ද ? හැම කැප කිරීමක්ම කරනන ඕන සිංහල අපි විතරද අනිත් අය ඉල්ලන ඉල්ලන දේ දෙන්න බැදී ඉන්නවද ? පොඩ්ඩක් හිතලා කියනවද ? :sorry::sorry::sorry::confused::confused:

    සින්හල මිනිහගෙ හිත් රිදෙන්න ඔනෙ නෑ බන්.ලන්කාව කියන්නෙ සින්හලුන්ට පමනක් උරුම් රටක්. කොහොමත් පෙරෙතකම තියන උන් මෙක ඉල්ලලා කෑ ගහයි.එක අතිතෙත් උනානෙ.හෙටත් වෙයි. එහෙම උනා කියලා , මෙක එහම ගන්න වෙන්නෙ නෑ.සින්හල බෞද්දයා රකින්න සතරවරම් දෙව්වරු ලන්කාව හතර කොනෙ ඉන්නවා.මෙක බුදු හාමුදුරුවො වෑඩ්ය රටක්.
    සින්හලයා තරම් නිවුනු ජාතියක් මෙ ලොකෙ වත් නෑතුව ඈති.එකයි මෙ පර්ශන අපිට මෙහෙම පෙන්නෙ.හෑබයි අන්තිම ලෙ බ්න්දුව වෙනකන් සටන් කරන ජාතියක් මෙක.සින්හ කොඩ්යෙ සින්හයා ඉන්නෙ එකයි.සින්හයා හරිම සාදාරන සතෙක්.අවශ්ය උනොත් ව්තරයි.

    පරස්නෙ තියෙන්නෙ සින්හල කම අපෙන් දෑන් අඩුවෙලා යනවා.එක තමයි ඔය කෑගහන උන් කරන්නෙ.අපෙ එකමුතුකම නෑතිකරන එක.එහෙම උනාම් අපි අඩපන වෙනවා.

    ලමයි කෑ ගෑහුවා කියලා , තාත්තලා අම්මලා කලබල වෙන්නෙ නෑ නෙ.ඒ වගෙ මෙ ප්‍රශ්නෙ දිහා හරියට බෑලුවොත්, ඔය කෑගහන එකකුටවත් මෙ රටට අතක්වත් තියන්න වෙන්නෙ නෑ.මෙක එහෙම රටක්.

    තුන් හෙලෙ කෑලෑ තුල සන්හ පෑටව්......
     
    එහම වෙයි කියලා හිතලා හිත හදාගන්න පුළුවන් වටපිටාවක් අපට නෑ මචන්. තුන් හෙලෙ කෑලෑ තුල සන්හ පෑටව්.. වෙනුවට රට කරන්නේ හා හඩනගන හිවල් දෙමුහුන් වුන ජාතියක් ඉන්නේ මචන් :no::no:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපිත් ඒකම තමයි බං මේ තාම හිත හිතා ඉන්නෙ..

    ඕකට කියන්නේ මචන් දෙමුහුන් යටත් විජිත ආතල් එක කියලා එත් එහම කියලා රට කනකන් ඉදලා තව ඒ මදිවට ඒවා සාධාරනය කරන කතා අහන එක තමා ඉවසන්නම බැරි :frown::frown::growl::growl::dull::dull: