පොඩ්ඩක් බලපන් !,වැදගත් වෙයි උබලට

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
පොඩ්ඩක් බලපන් !,වැදගත් වෙයි උබලට

මචන්ලා මට පොඩි වීඩියෝ එකක් දාන්න හිතුන උබල හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන ...
උබල දන්නවනේ ලෝකේ එක එක විදිහේ විස්වාස , අත්බුත කතා , අමුතු අමුතු විස්තර , පුදුමාකාර දේවල් ගැන තොරතුරු අපේ අතර හුවමාරු වෙනවා ,

සමහරු කියනවා හූනියම් ,වශී , ගුරුකම් කරලා මෙහෙම කරන්න පුළුවන් කියල , සමහරු කියනවා පිට සක්වල ජිවින්ගේ සබදතා මේ ලෝකේ මිනිස්සුන්ට තියනවා කියල , සමහරු කියනවා හොල්මන් අවතාර ඉන්නවය කියල . සමහරු කියනවා අත්බුත විශ්වීය ශක්තින් උපයෝගී කරගෙන කරන්න පුළුවන් එක එක වැඩ ගැන ..මේවගේ විවිදාකාර තොරතුරු අපි අතර තියනවා .

ගොඩක් දුරට මේවා ගැන අපිට හරි තීරණයකට එන්න අමාරුයි මොකද විද්‍යාවෙන් සොයාගෙන නැති උනාට සමහර දේවල් සිදුවීමේ අවස්ථාවක් තියන නිසා අපිට ඒවා බොරුය කියන්නත් බැරි තත්වයක් ඇති වෙන නිසා ,

එත් විද්‍යාත්මකව මේ වගේ දේවල් ගැන අදහසක් ගන්න අවශ්‍ය වෙන සාදක ගැන හරිද වැරදිද කියල තීරණය කරන්න කලින් ඒ ගැන විමසිය යුතු දේවල් ගැන උබල දන්නවද ?


මේ වීඩියෝවේ කියන සමහර කරුණු ගැන උබල එකග නොවෙන්නත් පුළුවන් එත් යමක් ගැන විද්‍යාත්මකව තීරණයකට එන්න අවශ්‍ය වෙන දේවල් සාදක ගැන හරිද වැරදිද කියල තීරණය කරන්න කලින් ඒ ගැන විමසිය යුතු දේවල් ගැන දන ගන්න එක උබලටත් වැදගත් වේවි සමහර විට




හැබැයි ඒවගේ තොරතුරු වල සත්‍ය අසත්‍ය ගැන තීරණයකට එන එක උබල කරන්න ඕනි දෙයක්
 
Last edited: