පොඩ්ඩක් බැලුවොත් කවදා හරි වැදගත් වෙන දේවල
මේ උපදෙස් ටික හොයා ගත්තේ නෙට් ඒකෙ තිබිලයි. පාවිච්චි කරලාම බලලා හරි වැරදි කියන්න කට්ටිය.
1. කුබී කරදරයකින් පෙලෙනවානම් කුබී ගුල ලගින වැටකොළු කෑල්ලක් (පොත්තක්) තියලා බලන්න. කුබින් වැටකොළු වලට කැමති නෑලු.
2. පැහැදිලිව ලස්සනට අයිස් කැට හදාගන්න අවශ්‍යනම් උතුරා නිවාගත් වතුර පාවිච්චි කරන්න. අයිස් කැට පැහැදිලිව ලස්සනට තියෙයි.
3. ඇදුම්වල ඇලුන චුයිම් ගම් (chewing gum) ඉවත් කරන්න ඒ ඇදුම පැයක විතර කාලයක් ෆ්‍රිජ් (fridge) එකේ දාලා තියන්න.
4. ලෙමන් හෝ දෙහි ගෙඩි වලින් වැඩි යුෂ ප්‍රමාණයක් ගන්න ඒ ගෙඩි විනාඩි කීපයක් උණු වතුරේ දාලා තියන්න.
5. ලූණු කපද්දී කදුළු ඒම වලක්වා ගන්න චුයින් ගම් (chewing gum) හපන්න.
6. තීන්ත පැල්ලමක් වැටුන ඇදුමක් හෝදන්න කලින් ඒ තීන්ත පැල්ලම උඩින් Tooth paste ටිකක් තවරන්න. ඊට පස්සේ හොදින් ඒක වෙලුනාට පස්සේ ඇදුම හොදන්න්න.
7. මී කරදරෙන් මිදෙන්න මීයන් ගැවසෙන තැන්වල ගම්මිරිස් ටිකක් ඉහින්න.
තව ගොඩාක් වැදගත් විස්තර තියන Image එකක් ලැබුනා. එකත් මම දාන්නම්. ඔයාලට වැදගත් වෙයි.

Last edited: