පොඩ්ඩක් වැඩිවුන අලුත් ඩියුටි

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    උබලට දුන්නට ගන්නේ නැහැ නේ . මෙකිරියේම කීදෙනෙක් සද්දෙවහලා chr ලක්ෂ 71 72 ට ගත්තද? GT ෆුල් ඔප්තිඔන් ලෙදර් 2tone

    දැන් දෙන්නේ 77 ට පසනල් ගෙන්වානම් 75 ක්

    Creed aiya 75ta denne 19K - 25K duwapu ewane :sorry: mn dakka fb eke dala tiyenawa
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    DAIHATSU MIRA e:s එකට tax එක 1,139,250 කියල හිතාගෙන හිට්යේ , එත් Monday clear කරනකොට 1,159,250 ගහල තිබ්බා
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    DAIHATSU MIRA e:s එකට tax එක 1,139,250 කියල හිතාගෙන හිට්යේ , එත් Monday clear කරනකොට 1,159,250 ගහල තිබ්බා

    ඒ කියන්නෙ වැඩි වෙලා නෑ කියන එක නේද. 658cc x 1750 = 1,151 Mn + Other small Taxes
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    avatar510306_7.gif
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    ඒ කියන්නෙ වැඩි වෙලා නෑ කියන එක නේද. 658cc x 1750 = 1,151 Mn + Other small Taxes

    ඔව්නේ, clearing agent මුලින් කියල තියෙන්නේ අඩු ගානක්. වැරදියට calculate කරලා
     
    Last edited: