Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩ්ඩක් සිතා බලන්න....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩ්ඩක් සිතා බලන්න....

පොඩ්ඩක් සිතා බලන්න....

පොඩ්ඩක් සිතා බලන්න....

CTB එකේ තාම කාබන් කොල තියාගෙන පෑනෙන් ලිය ලියලා ටිකට් කඩනවද ?

දවසක් මම කතරගම CTB බස් එකේ ආවා...කට කපලා සෙනග ....රත්මලාන ඩිපෝ එකේ නිලධාරින් ඒක නැවැත්තුවා... නවත්තලා ඩ්‍රයිවර්ට කොන්දොස්තරටයි බැන්නා... මෙච්චර සෙනග දාගෙන ආවට... මිනිස්සු ටික ගානට ඇතුලට දාලා එතනින් එව්වා... ඉස්සරහ ඉදපු මම ඩ්‍රයිවර් ගෙන් ඇහුව්වා එයාලා නැවැත්තුවේ කොහොමද කියලා .. ඩ්‍රයිවර් මුකුත් නොකියා ඉස්සර හයි කරපු CCTV කැම් එක පෙන්නුවා....

ලංකා බැංකුවේ, මහජන බැංකුවේ තාම පෑනෙන් ලෙජර් වල ලියාගෙන පොලිය මැනුවල් හද හද ඉන්නවද...

Vehicle Revenue License එක ගන්න අපි පොලිමේ ඉන්නවද....

මේ ඔක්කොම රජයේ ආයතන.....පොඩ්ඩක් බලන්න ඔය කියපු රජයේ ආයතනය පොඩ්ඩ පොඩ්ඩ හරි technology එකට පොඩි step එකක් තියලා තියෙන හැටි..

පොඩ්ඩක් හිතපං CGR ඉන්න අයට ඕක ගොඩ දාන්න කිසිම ඕනකමක් තියෙනවද බලබං.....

වන ජීවී එකයි වාරිමාගෙයි ඇරුණාම ලංකාවේ වැඩිම භූමිභාගයක් හිමි රජයේ දේපාරත්මේන්තුව CGR එකයි කියලා අහලා තියෙන්නේ .....එහෙම Assets තියෙන දේපාරතමේන්තුව පාඩුයිලු......

Maradana Trace City එකේ ඉන්නේ ඔක්කොම 150,000- පඩි ගන්න ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ. ඒක CGR එකෙ ඉඩම් අල්ලන්න එනවා කියලා ඒකටත් රෙද්ද උස්සගෙන උද්ඝෝෂනයක් කලේත් ඔය CGR එකේ trade union තමයි. ඒවගේ හොද project එකටත් කකුලෙන් අදින උන් හරිම පසුගාමී අය.

දැනුත් සුනාමියක් ආවොත් ට්‍රේන් එකක් යනවා ශුවර්... එදා 2004 අම්බලන්ගොඩින් පිට උන කෝච්චියේ ඩ්‍රයිවර්ට මැසෙජ් එකක් දෙන්න පුළුවන් උනා නම්..... අදටත් එහෙම online msg එකක් Pilot හරි Guard ට හරි දෙන්න බෑ....

වයසක අංකල්ලා ,PickMe එකේ hire accept කරලා හයර් දුවන උජාරුව බලන්න්කෝ... Google Map එකේ location දාගෙන අපිව ගන්න එන්න අපූරුව බලන්නකෝ....

ඔය පොඩි මැසෙජින් සිස්ටම් එකක් location tracking system එකක් වත් ඔය CGR එකට හදාගන්න බැරි උනා...

[QUOTE="EHDEHD, post: 23506572, member: 57610"] [b]පොඩ්ඩක් සිතා බලන්න....[/b] [SIZE="5"][COLOR="DarkRed"]පොඩ්ඩක් සිතා බලන්න.... පොඩ්ඩක් සිතා බලන්න.... CTB එකේ තාම කාබන් කොල තියාගෙන පෑනෙන් ලිය ලියලා ටිකට් කඩනවද ? දවසක් මම කතරගම CTB බස් එකේ ආවා...කට කපලා සෙනග ....රත්මලාන ඩිපෝ එකේ නිලධාරින් ඒක නැවැත්තුවා... නවත්තලා ඩ්‍රයිවර්ට කොන්දොස්තරටයි බැන්නා... මෙච්චර සෙනග දාගෙන ආවට... මිනිස්සු ටික ගානට ඇතුලට දාලා එතනින් එව්වා... ඉස්සරහ ඉදපු මම ඩ්‍රයිවර් ගෙන් ඇහුව්වා එයාලා නැවැත්තුවේ කොහොමද කියලා .. ඩ්‍රයිවර් මුකුත් නොකියා ඉස්සර හයි කරපු CCTV කැම් එක පෙන්නුවා.... ලංකා බැංකුවේ, මහජන බැංකුවේ තාම පෑනෙන් ලෙජර් වල ලියාගෙන පොලිය මැනුවල් හද හද ඉන්නවද... Vehicle Revenue License එක ගන්න අපි පොලිමේ ඉන්නවද.... මේ ඔක්කොම රජයේ ආයතන.....පොඩ්ඩක් බලන්න ඔය කියපු රජයේ ආයතනය පොඩ්ඩ පොඩ්ඩ හරි technology එකට පොඩි step එකක් තියලා තියෙන හැටි.. පොඩ්ඩක් හිතපං CGR ඉන්න අයට ඕක ගොඩ දාන්න කිසිම ඕනකමක් තියෙනවද බලබං..... වන ජීවී එකයි වාරිමාගෙයි ඇරුණාම ලංකාවේ වැඩිම භූමිභාගයක් හිමි රජයේ දේපාරත්මේන්තුව CGR එකයි කියලා අහලා තියෙන්නේ .....එහෙම Assets තියෙන දේපාරතමේන්තුව පාඩුයිලු...... Maradana Trace City එකේ ඉන්නේ ඔක්කොම 150,000- පඩි ගන්න ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ. ඒක CGR එකෙ ඉඩම් අල්ලන්න එනවා කියලා ඒකටත් රෙද්ද උස්සගෙන උද්ඝෝෂනයක් කලේත් ඔය CGR එකේ trade union තමයි. ඒවගේ හොද project එකටත් කකුලෙන් අදින උන් හරිම පසුගාමී අය. දැනුත් සුනාමියක් ආවොත් ට්‍රේන් එකක් යනවා ශුවර්... එදා 2004 අම්බලන්ගොඩින් පිට උන කෝච්චියේ ඩ්‍රයිවර්ට මැසෙජ් එකක් දෙන්න පුළුවන් උනා නම්..... අදටත් එහෙම online msg එකක් Pilot හරි Guard ට හරි දෙන්න බෑ.... වයසක අංකල්ලා ,PickMe එකේ hire accept කරලා හයර් දුවන උජාරුව බලන්න්කෝ... Google Map එකේ location දාගෙන අපිව ගන්න එන්න අපූරුව බලන්නකෝ.... ඔය පොඩි මැසෙජින් සිස්ටම් එකක් location tracking system එකක් වත් ඔය CGR එකට හදාගන්න බැරි උනා... [/COLOR][/SIZE] :yes::yes::yes::yes::D:angry::cool::cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom