පොඩ්ඩක් සිතා බලන්න....
පොඩ්ඩක් සිතා බලන්න....
පොඩ්ඩක් සිතා බලන්න....
CTB එකේ තාම කාබන් කොල තියාගෙන පෑනෙන් ලිය ලියලා ටිකට් කඩනවද ?
දවසක් මම කතරගම CTB බස් එකේ ආවා...කට කපලා සෙනග ....රත්මලාන ඩිපෝ එකේ නිලධාරින් ඒක නැවැත්තුවා... නවත්තලා ඩ්‍රයිවර්ට කොන්දොස්තරටයි බැන්නා... මෙච්චර සෙනග දාගෙන ආවට... මිනිස්සු ටික ගානට ඇතුලට දාලා එතනින් එව්වා... ඉස්සරහ ඉදපු මම ඩ්‍රයිවර් ගෙන් ඇහුව්වා එයාලා නැවැත්තුවේ කොහොමද කියලා .. ඩ්‍රයිවර් මුකුත් නොකියා ඉස්සර හයි කරපු CCTV කැම් එක පෙන්නුවා....
ලංකා බැංකුවේ, මහජන බැංකුවේ තාම පෑනෙන් ලෙජර් වල ලියාගෙන පොලිය මැනුවල් හද හද ඉන්නවද...
Vehicle Revenue License එක ගන්න අපි පොලිමේ ඉන්නවද....
මේ ඔක්කොම රජයේ ආයතන.....පොඩ්ඩක් බලන්න ඔය කියපු රජයේ ආයතනය පොඩ්ඩ පොඩ්ඩ හරි technology එකට පොඩි step එකක් තියලා තියෙන හැටි..
පොඩ්ඩක් හිතපං CGR ඉන්න අයට ඕක ගොඩ දාන්න කිසිම ඕනකමක් තියෙනවද බලබං.....
වන ජීවී එකයි වාරිමාගෙයි ඇරුණාම ලංකාවේ වැඩිම භූමිභාගයක් හිමි රජයේ දේපාරත්මේන්තුව CGR එකයි කියලා අහලා තියෙන්නේ .....එහෙම Assets තියෙන දේපාරතමේන්තුව පාඩුයිලු......
Maradana Trace City එකේ ඉන්නේ ඔක්කොම 150,000- පඩි ගන්න ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ. ඒක CGR එකෙ ඉඩම් අල්ලන්න එනවා කියලා ඒකටත් රෙද්ද උස්සගෙන උද්ඝෝෂනයක් කලේත් ඔය CGR එකේ trade union තමයි. ඒවගේ හොද project එකටත් කකුලෙන් අදින උන් හරිම පසුගාමී අය.
දැනුත් සුනාමියක් ආවොත් ට්‍රේන් එකක් යනවා ශුවර්... එදා 2004 අම්බලන්ගොඩින් පිට උන කෝච්චියේ ඩ්‍රයිවර්ට මැසෙජ් එකක් දෙන්න පුළුවන් උනා නම්..... අදටත් එහෙම online msg එකක් Pilot හරි Guard ට හරි දෙන්න බෑ....
වයසක අංකල්ලා ,PickMe එකේ hire accept කරලා හයර් දුවන උජාරුව බලන්න්කෝ... Google Map එකේ location දාගෙන අපිව ගන්න එන්න අපූරුව බලන්නකෝ....
ඔය පොඩි මැසෙජින් සිස්ටම් එකක් location tracking system එකක් වත් ඔය CGR එකට හදාගන්න බැරි උනා...

හදිස්සි වෙන්න එපා බං ටික ටික ඕව හැදෙයි