hello machang ponimal.irisiyawata dapu thawa thread ekak.

ඇයි බන් උඹ මේ මුන් කරන සක්කිලි කම් වලට ගොට්ට අල්ලන්නේ?
පවතින ආණ්ඩුවේ වැරදි පෙන්නපුවම මොකෝ උඹ රනිල් ඉන්නකොට මෙහෙමයි සරත් අවොත් එහෙමයි කියන්නේ? මචන් මේක අපේ රට අපේ සල්ලි. උඹ කුවේට් ඉඳලා ලංකාවට එවන විනිමය මුන් මේ ඉන්දියන් පට්ට වෙසියෝ ගෙනත් පාර්ටි දාන්නේ. කලින් ආණ්ඩු වල තිබුන වැරදි නිසානේ මිනිස්සු මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ. එහෙම එකේ දැන් මුනුත් කලින් ආණ්ඩු වලට වඩා පඩ ෂෝ එක ලොකු කරගෙන අපේ සල්ලි කාබාසිනියා කරනවා උඹට පෙන්නේ නැද්ද? අර එක ගමේ කෙල්ලෙක් බොහොම දුක් මහන්සි වෙලා පිටරට ඉවෙන්ට් එකක ලංකාව වෙනුවෙන් දුවල රන් පදක්කමක් දිනලා ලංකාවට විත් බස් එකේ ගෙදර යනකන් මේ ආණ්ඩුවේ සක්කිලියෙක් වත් දාන්නේ නැහැ. එකට ඉන්දියාවේ පට්ට වෙසියෙක් පිළිගන්නේ රෙඩ් කාර්පට් දාලා, මල් මාල දාලා උඩරට නැටුම් එක්ක. ඔන්න අද රටේ තත්වේ.

uba karannema gotta allana ekane elakiriye uba karana wena eka wadak kiyapan balanna api fun gannawa wali da gannawa vihilu karanawa thread danwa 
kohoda ban mama gotta allanne ubalath karanne gotta allana ekane e athin balanakota mama hodayi mama idala hitala post eakk dala anduwata sup karanawa nathnam baninawa nathnam vipakshayata baninawa
uba ehemada meke lagalama gotta allanne dawasama sarathtayi ranilatayiuba karannema gotta allana ekane elakiriye uba karana wena eka wadak kiyapan balanna api fun gannawa wali da gannawa vihilu karanawa thread danwa
uba monawada karanne anduwata banala thread danawa thawa ranilge passsa lovinawa arenna
aniak sarath awoth ranil awoth meka wenas wenawada kiyala mama ahuwe
sarath thaman ganama hithanne nathnam mokatada us yawala daruwanta uganwanne mokatada ehe gewal dorawal aran e aya padinchi wela inne okkoma desapalanayedi bada gosthara wadin eka
ranilda sarathda mahindada kiyala naha eka mathaka thiya ganin![]()

+ reps
රනිල් කොච්චර පොනිල් වුනත් අපි ඌ කන බොන හැටි. උගේ ගෑනි රෑට අඳගෙන ඉන්නෙ මොනාද කියලා අපි ත්‍රෙඩ් දාන්න යන්නෙ නෑ. ඒකට තමයි සදාචාරය කියන්නෙ.![]()

මෝඩයෙක් වෙන්න එපා ඕයි. රනිල් මොකාද? රනිල්ට බලයක් නැහැනේ? අද බලේ තියෙන්නේ මහින්ද ඇතුළු පොදු පෙරමුණට. උන් යැපෙන්නේ මේ රටේ මිනිසුන්ගේ බදු මුදල් වලින් මිසක් උන්ගේ පවුලේ බූදලේ සල්ලි වලින් නෙමේ. ඒවා කොහොමද වියදම් වෙන්නේ අපි දැනගන්න ඕනේ. ඒවා නස්තිකරනවා නම් ඒවා ගැන කතා කරන්න ඕනේ නැතුව මේ උඹ වගේ අන්ධයෝ වගේ ජීවත් වෙන්නද කියන්නේ? රනිල් හරි සරත් හරි ආණ්ඩු කරනවා නම් එයාලත් අපේ සල්ලි නාස්ති කරනවා නම් ඒවා එදාට බලාගන්න ඕනේ. දැන් බලේ ඉන්නේ මහින්ද නිසා මහින්ද පත් කරේ මේ රටේ මිනිස්සු නම් මේ රටේ මිනුස්සුන්ට සම්පූර්ණ අයිතිය තියනවා මහින්ද කරන මේ වගේ නාස්ති කාර වැඩ ගැන කතා කරන්න. මොකද මහින්ද ඇවිත් මේ රටේ ජනාධිපති නිසා. උඹට තාම වයස 20 නිසා මේවා උඹ එක්ක කතා කරලා වැඩක් නැහැ. පොඩ්ඩක් තව ලොකු වෙලා මේ වගේ දේවල් ගැන කතා කරන්න වරෙන්.

මේ කිව්වට තරහ වෙන්න එපා. උඹ වගේ කම්පියුටර් එක අස්සෙ ඉඳලා වයසට ගිය අයට තේරෙන්නෙ ඔච්චර තමයි.. යකෝ බලේ තියෙන තැනට එකතුවෙලා බලෙයෙන් ප්‍රයෝජනය ගන්න එක තමයි කරන්න ඕන. නැත්නම් පැවැත්මක් නෑ.. අපි (ව්‍යාපාරික ප්‍රජාව ) දේශපාලයොන්ට සල්ලි දීලා පාර්ලිමේන්තු යවලා තියෙන්නෙ අපිට ඕන වැඩ කරගන්න මිසක් සාමාන්‍ය මිනිස්සුන්ගෙ දුක සැප හොයන්න නෙමෙයි. මේ පාර අපිට උදව් කලේ නැත්නම් ඊලඟ පාර එන්න වෙන්නෙ නෑ. මොකද අපි එහෙම අයට පෝස්ටර් ගහන්න සල්ලි දෙන්නෙ නෑ.. ඉතින් දේශපාලකය ගිරේට අහුවුන පුවක වගේ. පක්ශෙ මොකක්වුනත් අපිට වැඩක් නෑ. අපි චන්දෙදි දෙපැත්තටම සල්ලි දෙන එක වෙනම කතාවක්. එතකොට කවුරු බලේ හිටියත් අපිට එතකොට වාසියි. හොඳම උදාහරනය තමයි. කුරුනෑගල ජොන්ස්ටන් එයා යූඇන්පී ඉන්න කාලෙ ශ්‍රී ලංකා එකට අතවත් තියන්න පුලුවන්කමක් නෑ. ඒත් පාට මාරු කලායෙන් පස්සෙ යූඇන්පී එකට ඇපත් නැතිවුනා. මොකද මුලු ටවුන් එකේ ඉන්න අපි වගේ කට්ටිය සේරම ජොන්ස්ටන්ට බැහැලා වැඩකලා. මොකද එයාට ඇමතිකමක් හම්බුවෙන නිසා. ඔන්න ඕක තමයි ඇමෙර්කාවෙත් කෙරෙන්නෙ.ඔබාමත් තෙල් කාරයොන්ගෙ සල්ලි හින්දා අනිත් රටවල් අල්ල හැටි බලපන්.ලෝකෙ කරකවන්නෙ ව්‍යාපාරිකයන් මිසක් දේශපාලකයන්වත් දොස්තරලවත් ඉංජිනේරුවොවත් නෙමෙයි. දේශපාලකයා කියන්නෙ ව්‍යාපාරිකයගෙ හොදි බෙදාගන්න හැන්ද විතරයි. මේ තත්වෙ තේරුම් ගන්න වයස අදාල වෙන්නෙ උඹ වගේ පොන්සියන්ට විතරමයි.
* අපි යන වචනය භාවිතා කලේ අර්ථය සමීප කිරීමට පමණයි.

මම එළකිරි එකේ හැම වෙලාවේම ලැගලා ඉන්නේ නැහැ. හිටියා කියලා මේකේ ඇඩ්මින් මට පඩියක් ගෙවන්නේ නැහැනේ. බය වෙන්න එපා උඹට වඩා මම තව පොඩ්ඩක් වයසින් වැඩි අනික රටේ අනික් මිනිස්සුන්ගේ අමාරුකම් ඕන එපා කම් තේරෙන එකෙක්. උඹේ මේ මහා ලොකු හෑල්ලෙන් කියලා තියෙන්නේ උඹ ගැන විතරයි. ඒ කියන්නේ උඹ උඹ ගැනම විතරක් හිතන එකෙක්. අනික් එවුන්ට හෙන ගැහිලා ගියත් කමක් නැහැ කියන එකෙක් අර පොනිමල්, හංස පූට්ටුවා වගේ. අවුලක් නැහැ උඹලා වගේ ජොලියට ගහලා කරුමෙට ඉපදුනු උනුත් මේ සමාජේ ඉන්න එපැයි මේ රටේ මිනිස්සුන්ගේ කරුමෙට. උඹ උඹ ගැන හිතන්නේ එක උඹේ ලබා උපන් හැටි වෙන්න පුළුවන්. ඒවා මට වැඩක් නැහැ. උඹ නියමෙට ඔප්පු කරා උඹ හොර ජෝනියට කඩේ ගියා කියලා. ජෝනියා කියන්නේ මහින්ද මරන්න කොළඹට කොටි හොර රහසේ ගෙනාපු එකෙක්. ඒවා මාට්ටු උනාට පස්සේ පක්ෂේ මාරු කරපු එකෙක්. කුරුනෑගල තියන ජන්ද වලට කෑදර කමින් මහින්දත් ඌව ආණ්ඩුවට ගත්තා. ඔන්න ආණ්ඩුවේ සක්කිලි වැඩ. ඕව දේශපාලනේ නෙමේ ඕව ජරා දේශපාලනේ. ලජ්ජා වෙයන් තමන්ගේ කකුල් දෙකෙන් තනියම හිටගන්න බැරුව ඔය හොරු පස්සේ ගිහින් උන්ව පාර්ලිමේන්තු යවලා තව උන් මිනිස්සුන්ගේ සල්ලි ගසා කනවට. ආ ඒවා උඹට වැඩක් නැහැනේ උඹ උඹේ පිඟාන ගැන විතරක් බලන එකෙක්නෙ. අවුලක් නැහැ උඹ හොර ජෝනියගේ පස්සේ ගිහින් හරි ඌට වැඩ කරලා ඌ දින්නට පස්සේ මොනවා හරි උඹේ අවශ්‍ය කරන දේවල් හම්බුනානම්. උඹලා වගේ උඹලා ගැන හිතන උන් නිසා තමයි අද මේ රටට හෙණ වැදිලා තියෙන්නේ. බලපන්කො මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ එකක් උඹ කියන්නේ වෙන එකක්. උඹට ලොකු දෙයක් වෙන්න ඇති හොර ජොනියගේ පස්ස ලෙවකාලා මොනවා හරි උගෙන් හම්බුනා කියන්න. ලජ්ජා වෙයන්. පිරිමියෙක් විදියට හරි දේට හරි කියපන් වැරදි තියනවා නම් ඒවා පෙන්නපන්. මම මේ කතා කරේ මහින්ද රටේ කරන්න තව වැඩ තියෙද්දී මේ වගේ ඉන්දියන් පට්ට වේසියෝ අපේ සල්ලි වලින් මෙහෙට ගෙනත් ජවුසන් නටන එකට විරුද්දව.
අනේ උඹ මහින්දට, හොර ජෝනියට කඩේ ගියත් එකයි නැතත් එකයි. මට උඹෙන් කිසිම වැඩක් නැහැ. මට ඕනේ මේ රටේ තියන මේ ජරා දේශපාලනේ වෙනසක් දකින්න. එකයි අපි වෙනසකට කැමති. එක උඹට කියලා වැඩක් වෙන්නේ නැහැ වැඩකුත් නැහැ. උඹලා වගේ වාසිය පැත්තට හෝයියා කියන උන් නෙමේ අපි. අපිට වෙනසක් ඕනේ. රටේ නීතිය බල්ලට ගිහින්. අර උඹලගේ තියරියක් තියෙන්නේ "හරි කියපන්කො මේ ඉන්න ආණ්ඩුව එලවලා වෙන කාවද පත්කරන්නේ?" ඔන්න ඔය පොන්න තියරියේ අපි නැහැ. එකයි උඹලගෙයි අපෙයි වෙනස.
උඹලා මේ රටට වඩා මේ රට වනසන උන්ට කැමති. එකයි වෙලා තියෙන්නේ. උඩ කියලා තියන ඒවා වලින් උඹට ගැලපෙන තොප්පියක් තියනවා නම් දාගනින්. ත්‍රෙඩ් එකට අදාලව මීට පස්සේ කතා කරපන්. නැතුව මේ රට වෙනුවෙන් සපත්තු නැතුව දුවලා පදක්කම් දිනපු ළමයින්ගේ ගැන ත්‍රෙඩ් එකක් දාපුවම හොර ජෝනියට කඩේ ගියා කියලා උජාරුවෙන් කියන්නේ නැතුව. දැනටමත් මේ ත්‍රෙඩ් එක ඕෆ් ගිහින් තියෙන්නේ. එකයි මම කිව්වේ උඹ තාමත් ළාමක වැඩි කියලා ත්‍රෙඩ් එකක්වත් තේරුම් ගන්න බැරි.![]()