Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩ්ඩක් හිතල බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="B.Chat" data-source="post: 28277838" data-attributes="member: 578035"><p>ඇයි බං ඔච්චර පටු විදියට හිතන්නේ මේකේ දේශපාලකයෝ හොරකම් කරලා පිස්සු කෙලලා රට අස්ථාවර කරපු එකට උන් පලි ද? අනික තමන් මහන්සි වෙලා හොයන සල්ලි ඒ මිනිස්සුන්ට ඕනි විදියට වියදම් කරන්න බැරි ඇයි? අපි සමාජයක් විදියට යම් වරදක් කරා හොරුන්ට ඡන්දෙ දීලා(මම නම් ඡන්දෙ දුන්නේ නෑ කටු ගාලා ආවා) ඒත් සාමාන්‍ය මිනිස්සු වුණත් පොදුවේ කවුරුත් මෙතන චේතනාන්විතව වැරදි නෑ. හොරකම් කරන්න කියලා සාමාන්‍ය මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ නේ. උබ පීසා එකක් කොත්තු රොටියක් එහෙම කන්නත් එපා එහෙනම්. මස් මාළු බිත්තර කන්න එපා අලුත් ඇදුම් එහෙම වැරදිලාවත් ගන්න එපා. කඩේ කෑම මුකුත් ගන්නේ නැතුව යන්තං ටිකක් හදන් කාමු. අපි එහෙම කරලා ඉතුරු වෙන සල්ලි ඔක්කොම එකතු කරලා ආ.... වමට භාගයක් ගහගන්න කියලා ඉන්න හොරුන්ට පුදමු නේද රට හදයි මේන් කියලා <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> ඒ සල්ලි වලින් වමට ගහලා දේපල ගන්න එක කමක් නෑ. මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් රට යන එක, සැප විඳින එක කමක් නෑ <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /> මාර ලෝජික් . හරි ප්‍රතිපත්තියක් හදා ගන්න බැරි ක්‍රියාත්මක කරන්න බැරි පතොලයෝ ඉන්න පාර්ලිමේන්තුවක් නඩත්තු කරන සල්ලි අපරාධයක් නෙවෙයි නේ ද <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /></p><p></p><p>අනික හොරු ඉන්න රටකට හොරකම් කරන්න කියලා සල්ලි එවන්න කව් ද කැමති? මේ රටට donation කරන එකක්වත් හරියට වියදම් කරයි විශ්වාස කරන්න පුළුවන් ද? IMF එකෙනුත් කියන්නේ transparency ඕනි කියල. අනිත් රටවල් වල යනවා කට්ටියගේ කෙරුවාව. තියෙන වත්කම් ගැන. එහෙව් රටකට donation ඒවන එකත් විහිළුවක් එක අතකට. ඔය වගේ කැපකිරීම් කරයි මිනිස්සු හොරකම් නොකරන කැපකිරීම් කරන පාලනයක් තිබ්බ නම්.</p></blockquote><p></p>
[QUOTE="B.Chat, post: 28277838, member: 578035"] ඇයි බං ඔච්චර පටු විදියට හිතන්නේ මේකේ දේශපාලකයෝ හොරකම් කරලා පිස්සු කෙලලා රට අස්ථාවර කරපු එකට උන් පලි ද? අනික තමන් මහන්සි වෙලා හොයන සල්ලි ඒ මිනිස්සුන්ට ඕනි විදියට වියදම් කරන්න බැරි ඇයි? අපි සමාජයක් විදියට යම් වරදක් කරා හොරුන්ට ඡන්දෙ දීලා(මම නම් ඡන්දෙ දුන්නේ නෑ කටු ගාලා ආවා) ඒත් සාමාන්‍ය මිනිස්සු වුණත් පොදුවේ කවුරුත් මෙතන චේතනාන්විතව වැරදි නෑ. හොරකම් කරන්න කියලා සාමාන්‍ය මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ නේ. උබ පීසා එකක් කොත්තු රොටියක් එහෙම කන්නත් එපා එහෙනම්. මස් මාළු බිත්තර කන්න එපා අලුත් ඇදුම් එහෙම වැරදිලාවත් ගන්න එපා. කඩේ කෑම මුකුත් ගන්නේ නැතුව යන්තං ටිකක් හදන් කාමු. අපි එහෙම කරලා ඉතුරු වෙන සල්ලි ඔක්කොම එකතු කරලා ආ.... වමට භාගයක් ගහගන්න කියලා ඉන්න හොරුන්ට පුදමු නේද රට හදයි මේන් කියලා 😂 ඒ සල්ලි වලින් වමට ගහලා දේපල ගන්න එක කමක් නෑ. මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් රට යන එක, සැප විඳින එක කමක් නෑ 😂 මාර ලෝජික් . හරි ප්‍රතිපත්තියක් හදා ගන්න බැරි ක්‍රියාත්මක කරන්න බැරි පතොලයෝ ඉන්න පාර්ලිමේන්තුවක් නඩත්තු කරන සල්ලි අපරාධයක් නෙවෙයි නේ ද 😂 අනික හොරු ඉන්න රටකට හොරකම් කරන්න කියලා සල්ලි එවන්න කව් ද කැමති? මේ රටට donation කරන එකක්වත් හරියට වියදම් කරයි විශ්වාස කරන්න පුළුවන් ද? IMF එකෙනුත් කියන්නේ transparency ඕනි කියල. අනිත් රටවල් වල යනවා කට්ටියගේ කෙරුවාව. තියෙන වත්කම් ගැන. එහෙව් රටකට donation ඒවන එකත් විහිළුවක් එක අතකට. ඔය වගේ කැපකිරීම් කරයි මිනිස්සු හොරකම් නොකරන කැපකිරීම් කරන පාලනයක් තිබ්බ නම්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom