පොඩි පොඩි Games..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    The First Tree game ekath maru.
    Indie games walata aasa ayata niyamai.

    image.png

    meka thani ekek hadala thiyenne..
     
    • Love
    Reactions: NushenD

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    beyond two souls, until dawn dekama me developer ge neda. until dawn nam patta.

    ඔය දෙකම ගහල නෑ. until dawn එකත් මුන්ගෙමද ?
    SuperMassive Games කියල තියෙන්නෙ හැබැයි.
    until dawn එක ගහන්න ඕන. මේකෙ story එකත් පට්ට බන්.
    පොඩ්ඩක් පරණ නිසා gameplay එක චුට්ටක් කේස්. එත් story එක නිසා ගානක් නෑ.
    සුපිරි. ගන්න choices අනුව story එක change වෙනව.
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔය දෙකම ගහල නෑ. until dawn එකත් මුන්ගෙමද ?
    SuperMassive Games කියල තියෙන්නෙ හැබැයි.
    until dawn එක ගහන්න ඕන. මේකෙ story එකත් පට්ට බන්.
    පොඩ්ඩක් පරණ නිසා gameplay එක චුට්ටක් කේස්. එත් story එක නිසා ගානක් නෑ.
    සුපිරි. ගන්න choices අනුව story එක change වෙනව.
    ow bn e games dekama unge, aluthen awa The Quarry ekath munge. Until Dawn eke atmosphere eka nam top fucking notch bn. The Dark Pictures Anthology game series ekath thiyenawa munge.
     
    • Love
    Reactions: sachith19920726