Civil vs IT Mega Diss 😎

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    මේ ටිකේ ත්‍රෙඩ් ගානක IT vs Civil වලි යනවා දැක්කා. හැබැයි හැම එකේම එකම කතා ටික එකම කුණුහරප ටික. බලන උන්ටත් කිසි ආතල් එකක් නෑ. ඒ නිසා මේ වලිය වෙනස් විදිහකට continue කරමු මේ ත්‍රෙඩ් එකෙන්. ප්‍රසිද්ධියෙ මෙන්ශන් කරලා ඩිස් ගහන්න තියෙන්නෙ. සිංදුවක්, කවියක්, නිසදසක්, රැප් එකක් ඕන එකකින් ලස්සනට ගැලපෙන විදිහට diss කරන්න පුලුවන් 😎


    ඔන්න පලවෙනි ඩිස් එක IT එකෙක් වෙච්ච මගෙන්:


    මේ තරම් ආතල් ද සිවිලුත්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා මාගා එකේ මගෙ
    යාලුවෙන ඉන්ජෙක් සොයා
    යාලුවෙන ඉන්ජෙක් සොයා....

    සයිට් එක ලග තහඩු මඩුවක
    ප්ලාස්ටික් පුටුවට වෙලා
    මදුරුවන් තලමින් බලයි ඔහු
    වැඩකරන මිනිසුන් දිහා
    වැඩකරන මිනිසුන් දිහා....

    මචං හෙට අපි සෙට් වෙලා
    විස්කියක් ගසමුද කියා
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    කොහෙ තියන සල්ලිද කියා
    ගල් වලින් ශේප් වෙමු කියා....

    මේ තරම් ආතල් ද සිවිලුත්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා මාගා එකේ මගෙ
    යාලුවෙන ඉන්ජෙක් සොයා
    යාලුවෙන ඉන්ජෙක් සොයා....

    CC : @Sexy Somapala @shenat 😁
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    Chicago Bulls Sport GIF by NBA
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,725
    1,846
    113
    Galle
    කොහොම කිව්වත්
    උඹලා ඉන්නේ
    අපි හදපු බිල්ඩින් වල
    දන්නවනම් අම්මපා අපි
    තොපි මෙහවූ ඩිස්
    කරනා බව
    තියෙනවා බොරු වලවල්
    වැටෙන්නට අඩියෙන් අඩියට...

    සිවිල් එකෙක් වත්
    හොයාගන්නට බැරි නිසයි
    ඩිස් දැම්මෙ මම..
    මමත් අයිටි කියලා හිතහන්
    නැත්තම් වෙන්නේ කැරී නෝන්ඩිය
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,843
    113
    "අයි ටී ඩිග්‍රියක් ගන්නෙමි" සිතමින්ය
    "මම කැම්පස් ගොස් ලොකු මිනිහෙක් වෙම්ය"
    සිහින බලා පුක දී ලැබුනේ රෝලක්ය (අර ඩිග්‍රි දෙනකොට දෙන්නෙ බන් රෝලක්)
    ඩිග්‍රිය කියා හුත්තක් තෝ ගත්තේය

    A.I ඇවිත් තොගෙ පුක ලොකු කෙරුවේය
    කෙලත් නැතුව ඇරියේ ලේ විසිවෙන්න
    දවස් දෙකක් යන්නත් පෙර බඩ වීය
    අයි ටී හුත්ති/හුත්තන් හැම ගූ වීය
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,834
    31,046
    113
    "අයි ටී ඩිග්‍රියක් ගන්නෙමි" සිතමින්ය
    "මම කැම්පස් ගොස් ලොකු මිනිහෙක් වෙම්ය"
    සිහින බලා පුක දී ලැබුනේ රෝලක්ය (අර ඩිග්‍රි දෙනකොට දෙන්නෙ බන් රෝලක්)
    ඩිග්‍රිය කියා හුත්තක් තෝ ගත්තේය

    A.I ඇවිත් තොගෙ පුක ලොකු කෙරුවේය
    කෙලත් නැතුව ඇරියේ ලේ විසිවෙන්න
    දවස් දෙකක් යන්නත් පෙර බඩ වීය
    අයි ටී හුත්ති/හුත්තන් හැම ගූ වීය
    කටමැත දෙඩෙව්වත් දැන් මේ සිවිල් කැල
    Crisis සමයෙ උන් හිටි හැටි මතක නැත
    IT එවුන් නොගෙනා නම් ඩොලර් ටික
    සිවිල් උන්ට රෙන්න පුපේ ගූත් නැත

    ජොබ් නැති වී කෙලෙවී නහුතෙටම
    ආකල උදව් ඉල්ලාගෙන අප ලගට
    IT එවුන් දැම්මේ නැත තොපි දෙකට
    පුලුවන් උදව්වක් කෙරුවේ බොක්කෙන්ම

    එසේ උදව් කල IT මිතුරන්ට
    කෙලවෙන කලට රජ මගුල් ය සිවිලුන්ට
    ඇද්ද තොපිට හූ හූ යැයි හැමිනේය
    කල ගොන් කම්වලට හූ කියලා මදි අපිට

    CC : @Sexy Somapala
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,849
    4,225
    113
    වැස්සට තෙමිල අව්වට කර වෙල ශෝක
    බාසගෙ කුණු කතාවල් අහගෙන නේක
    civil එකෙක් සිමෙන්ති අනනා රෑක
    layoff දැකල කලිසමෙ බඩු ගිය සේක
     

    dikmon

    Active member
  • Apr 24, 2025
    225
    209
    43
    layoff අස්සෙ සෝමපාල ගෙයි ගම්මන්පිල ගෙයි තරගෙට යන ඩිස් එක :ROFLMAO: :ROFLMAO:


    1786470779816.jpeg