පොඩිකෙමක් (vibag karana ayata )

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අපේ Elakiri එකේ ගොඩාක් අය මේ පාර A/L ලිව්වනේ... දැන් ඔන්න O/L එනවා නේද... තව අපේ නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක් O/L ලියන්න ඉන්නව ඈති නේද... මේ මං දැං ඔයාලට දෙන්න යන්නේ මම වැඩ කරන තැනට එන සර් කෙනෙක් හැම අවුරැද්දෙම මේ වගේ එකක් තමන් ගේ පංති එන හැම ලමයෙක්ටම දෙනවා. මං දන්නෑ ඈයි කියල නමුත් හොද ​පතිපල තියෙනවා යාලුවනේ ... ඉතිං මං මේක ඔයාලට දෙන්නේ ඔයාලත් මේකේ color පින්ට් එකක් අරගෙන මේකේ තියෙන හිස් තැන් වල මුල්ම හිස් තැනට ඔයාලගේ විභාග අංකයයි දෙවෙනි හිස් තැනට ඔයාගේ නමයි ලියලා

    මේක ගෙදර බුදු පිළිමෙ ලගින් තියල හැමදාම විභාගෙට යනකොට වැදල යන්න.
    . එත​කොට ගොඩක් හොදයි ඔයාලට... මේ සර් හැම ලමයටම මේ වගේ එකක් දෙනවා.. මමයි හදන්නේ මේක හැම පාරම... ඉතිං ඒ ළමයි ගොඩක් දෙනෙක් හොදට පාස් වෙනවත්.. අනේ මන්ද... මේක ඉතිං ඔයාලට පුලුවන් නං මං කියපු විදියට ​කරන්න ගොඩක් හොදයි...





    Uploaded with ImageShack.us


    ඔයාලට ගන්න පුලුවන් වෙන්න මෙන්න මං සෙටින් එක වෙනමයි jpg එක වෙනමයි දානව හොදේ....

    මෙන්න Setting එක (COrelDrow )
    http://www.mediafire.com/?cbgtlz58ei18f2i


    බුදු සරණයි විභාගෙ ලියන හැමෝටම
     
    • Like
    Reactions: sameerasadaru