Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
පොඩි අක්කාගේ අවතාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි අක්කාගේ අවතාරය

පොඩි අක්කාගේ අවතාරය (Holman Katha wena site ekakin gathe. hot news kiyala site ekkaka tiyala hamba wune )

"ඉපිද මියෙන සංසාර චාරිකාවේ එක් ගමනාන්තයක දැන් අපි ගිමන් හරින්නෙමු.දුක සැප - සිනහව - කඳුළ උපතින්ම උරුම කරගත්තු අපි, ජීවිතේ ජීවත් වන, ජීවිතේ ජීවත් කරවන තුරාවට අපි වෙනුවෙන් අපේ සුඛවිහරණය වෙනුවෙන් නොනවත්වාම අරගලයක යෙදෙන්නෙමු....

සසර ගමනේ නොයෙක් සංධිස්ථානයන් වලදී අපට අතහැරුණු, අපට මගහැරුණු යම් තැනක් වේද....මෙලොවදී පමණක් නොව පරළොව ගියද මිනිස් ගතිය ඉස්මතු කරමින් අප ඒ පසුපසම ලුහුබඳින්නෙමු.....

ඉතින්....මේ ගෲප් එකේ දිගහැරෙන මගේ හරවැනි කතාවෙනුත් කියැවෙන්නේ සංසාර ගමනේ නොයෙක් අභිලාෂයන් ඉටුකරගත නොහී,අකාලයේම මියැදුණු, ජීවිතයේ නොයෙක් හැලහැප්පීම් වලට ගොදුරු වුණු

යුවතියකගේ සත්ය කතාවක්...දැන් ඇය මළවුන් අතරට එක්වී බොහෝ කාලයක් ගෙවී ගිහින්...එහෙත් ,ඈ පිළිබඳ මතකය , තාමත් නැවුම්....එහෙනම් අහගන්න....විශ්වාසය තැබිය හැකි අය පමණක් විශ්වාස කරන්න....

මා මේ පවසන්නට යන කතන්දරයේ කතා නායිකාවගේ මරණයත්, ඇගේ අවතාරයත් බොහෝ අවස්ථාවන් වලදී විවිධාකාර අයුරින් කතා බහට ලක්වූ නිසාවෙන් නම් ගම් ආදී සියල්ලම මාගේ අවශ්යතාවය මත වෙනස් කරන ලද ඒවා මව කාරුණිකව මතකයේ තබා ගන්න......

මා මුලින් සඳහන් කළ පරිදි මේ සිදුවීම සිදුවී අවුරුදු කිහිපයක් ගතවී ඇති නමුත් මාගේ මතකයේ එය රැදී ඇත්තේ එය අද ඊයෙක සිදුවූ සිදුවීමක් ලෙසිනි.මන්දයත්,මෙම සිදුවීම වරින් වර රූපවාහියේ හා ගුවන්විදුලියේ ප්රචාරය වීමත්,මේ හා සම්බන්ධ චරිතයන් මගේ ජීවිතයට බෙහෙවින්ම සමීප පුද්ගලයන් වීමත් නිසාවෙනි...

මාගේ මතකය පරිදි එය 2006 අවුරුද්ද විය යුතුය.අපේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙක් වුවද , ඔවුන් අතරින් මා වැඩිපුරම ඇළුම් කළේ පොඩි අක්කාටය.මම පවුලේ බාලයා වූ අතර ඈ තෙවෙනියා වූවාය.පොඩි අක්කාත් මමත් අතර ඇත්තේ අවුරුදු දහයක පරතරයක් වුවත් ඈ සෙසු සහෝදර සහෝදරියන්ට සාපේක්ෂව මට බෙහෙවින් ආදරය කළාය...

පොඩි අක්කා ඉගෙන ගන්නට උපන් හපන්කමක් ඇත්තියකු වූ අතර සාමාන්යපෙළ විභාගය උසස් ආකාරයෙන් සමත් වූ නිසාවෙන් ඈ නගරයේ ප්රසිද්ධ බාලිකා පාසලකට ඇතුළත් විය. වෛද්යවරියක වීමේ බලාපොරොත්තු ඇතිව ඈ මහන්සි වී පාඩම් වැඩ සිදු කළද කෙදිනක හෝ ඈ මාව අමතක නොකළාය...පාසල් ගොස් පැමිණ ඈ මාගේ පාසල් වැඩ කිරීමට උදවු කළාය.මා සමග සෙල්ලම් කළාය.මා නින්දට යන තුරු මා අසළ ගැවසෙමින් මට හැමදේම කියා දුන්නාය.එහෙයින් මා අම්මාට හා සමානව පොඩි අක්කාට අසීමිතව ආදරය කළෙමි...

ඈ උපතින්ම බොහෝ කාරුණික සහෝදරියක් වූවා සේම ඒ කාරුණිකත්වය හේතුවෙන් ඉතා ලස්සන රෑ සපුවක් ඈ සතු වූවාය...ලස්සන දිග කොණ්ඩය සමග පාසල් යෑමට සැරසෙද්දී ඈ කරනා අරගලය අදටත් මට ජීවමානව පෙනේ...මා යම් වැරැද්දක් සිදුකොට අම්මාගෙන් දඩුවම් ලබද්දී පොඩි අක්කා මාව බේරා ගත්තාය... එබැවින් මාගේ සහෝදරිය සේම සංසාරගත යෙහෙළියද මගෙ පොඩි අක්කාම වූවාය.

එහෙත් ඈ උසස් පෙළ හැදෑරූ දෙවෙනි අවුරුද්දේ පොඩි අක්කාගේ සිදුවූ හදිසි විවාහය නිසාවෙන් එකල මා දැඩි කම්පනයට පත්වූවෙමි. නගරයේ ත්රී රෝද රථ රියදුරෙක් සමග ඇතිකරගත් සම්බන්දයක් හේතුවෙන් ඈ ඔහු සමග හොර රහසේම විවාහ වී වැලිමඩ නගරය ආසන්නයේ ගමක පදිංචිය සඳහා ගිය අතර ඇගේ පාසල් ගමනටද ,වෛද්යවරියක වීමේ සිහිනයටද එයින් නැවතීමේ ලකුණ තැබුවාය..

මෙයින් මා දැඩි කම්පනයට පත් වූවෙමි..මා සමග නිරන්තරයෙන්ම එකට උන්, මා අසීමිතව ආදරය කළ මිතුරියක සරි පොඩි අක්කා මගෙන් වෙන්වීම මට කෙළෙසවත් දරාගත නොහැකි විය.මා කුඩා කළ ඈ කියාදුන් "උන්නා එක ගංගාවක රන් වන් පුංචි මාළුවෝ " ගීතයේ ආකාරයෙන් පොඩි අක්කාව කැන්දාගෙන යාමට හිරු කුමාරයකු එන්නට ඇතැයි සිතීමට තරම මම බොළඳ නොවීමි..මන්ද යත් සත්ය හා අසත්ය තේරුම්ගත හැකි වයසක මා පසුවූ නිසාවෙනි...එහෙයින් මා පොඩි අක්කාගේ සැමියාවූ අයියාට (මසිනාට) අසීමිතව වෛර කෙරුවෙමි.

පොඩි අක්කා නොමැති නිවස මට මට බෙහෙවින් පාළු තැනක් විය.මා පවුලේ සෙස්සන්ගෙන් වෙන්වී තනිව කාලය ගත කිරීමට පුරුදු වූවෙමි...රෑ සිහිනෙන් පොඩි අක්කා හැමදාකම පෙනුණි...ඒ හැම දිනකම ඈ මට පැවසූයේ

"බබා මට සමාවෙන්න" වැනි දෙයකි..... එහෙත් මම ඇයට වෛර කරන්නට පටන් ගත්තෙමි....මම ඇයව පිළිකුල් කරන්නට පටන් ගත්තෙමි....මම ඇයව අමතක කරන්නට උත්සුක වූවෙමි.නමුත් අවසානෙට වූයේ තව තවත් මට ඈ මතක් වීමයි....

පොඩි අක්කාගේ හිතුවක්කාර විවාහයෙන් පසු අම්මා කෙසේ වුවද අප්පච්චි නම් පොඩි අක්කාගේ නම වත් නිවසේ සඳහන් කරනවාට අකමැති විය..ඒ ඈ කෙරේ උපන් උපන් තරහකට වඩා ඉන් එහා ගිය කළකිරීමෙනි...අම්මා හැමෝටම හොරෙන් කදුළු සැලුවද අප්පච්චි ඉදිරියේ පොඩි අක්කා ගැන කතා කිරීමට බිය වූවාය....

පොඩි අක්කාගේ විවාහයෙන් මාස කිහිපයකට පසු අයියා හා ලොකු අක්කා අප්පච්චිට හොරෙන් පොඩි අක්කාව බැලීමට වැලිමඩට ගොස් පැමිණ පැවසූයේ අම්මා මෙන් මාද කිසිසේ අපේක්ෂා නොකළ කතාවකි....

"ඒ මිනිහා මහ කුපාඩි , බේබදු මිනිහෙක්ලු අම්මේ.....

පොඩී අඳුනගන්නත් බැරි තරමට වෙනස් වෙලා.....ඇදිලා ගිහිල්ලා...කොණ්ඩෙත් ගිහින්...."

"බීලා ඇවිල්ලා හැමදාම පොඩීට ගහනවත් එක්කලු...." පව්....මාව දැක්ක ගමන් කෙල්ල කෑ ගහගහ ඇඬුවා.......

ලොකු අක්කා අම්මා එක්ක පැවසුවේ මා කිසිසේත්ම අපේක්ෂා නොකළ කතාවකි....

මේ අයුරින් දින සති මාස අවුරුදු බවට පෙරලෙද්දී අම්මා කිහිප වරක්ම ලොකු අක්කා සමග පොඩි අක්කා බැලීමට වැලිමඩට ගියාය...ඒ එකම අවස්ථාවක හෝ ඈ මා කැටුව ගියේ නැත...පොඩි අක්කා විඳින අසීමිත දුක්ඛදෝමනස්සයන් පිළිබඳව අම්මා හා ලොකු අක්කා ඇතර ඇති වන කතාවලින් මා පසක් කොට ගත්තෙමි...

අම්මා කිහිප වරක්ම පොඩි අක්කාව නිවසට රැගෙන ඒමට උත්සහ කළද පොඩි අක්කා යළිත් නිවසට පැමිණීමට අකමැති වන්නට ඇත්තේ අප්පච්චිට මුහුණුදීමට හැකියාවක් නොමැති නිසා වන්නට ඇත....... අප්පච්චිද පොඩි අක්කාට සමාව දී නිවසට පැමිණීමට අවසර දුන්නද ඈ සියළු සම්බන්ධතාවයන් දුරකථනයට පමණක් සීමා කළාය...ඈ විවාහ වී අවුරුදු දෙකක් ගතවුණිද පොඩි අක්කා හෝ ඇගේ සැමියා අප නිවසට පැමිණියේ නැත.......

වර්ෂය 2008 වෙද්දී දිනය නම් මට ඒ හැටි මතක නැත...කෙසේ හෝ ඒ සෙනසුරාදා දිනයකි....මා නිවසේ ඉදිරිපස ඇති බංකුවේ හිඳ පාඩම් කරමින් සිටියෙමි....නිවසේ දුරකථනය නාද වූ අතර අම්මා හෝ ලොකු අක්කා එය ආන්ස්වර් කරන්නට ඇත...ඒත් සමගම නිවස දෙසින් මහා විළාපයක්ද ලොකු අක්කාගේ කෑ ගැසීමද එකවරම ඇසුණි....මා නිවස දෙසට දිවුවාද,පියෑඹුවාද මට අදටත් අබිරහසකි.

.මා නතර වූයේ සිහිසුන්ව වැටී සිටි අම්මා අසළයි........

වෙන්නට තිබූ හැම දේම ඒ වෙද්දී අවසන්ව තිබුණි....පොඩි අක්කාත් ඇගේ සැමියාත් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් පොඩි අක්කාට පිහියෙන් ඇන මසිනාද වස පානය කර සියදිවි හානි කරගෙන තිබුණි...සති කිහිපයක කළලයක් කුසදරා උන් පොඩි අක්කා එම ස්ථානයේම අවසන් හුස්ම හෙලා ඇති අතර නරුම පාපතරයා රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගියේය...

නෑදෑ හිත මිතුරන්ගේ කඳුළු සුසුම් අතරින් පොඩි අක්කා සදාකල්ම පොළොව යට වැළලෙද්දී මා කොපමණ සිහිසුන් වූවාදැයි මට මතක නැත....කුඩා කල පටන් මගේ හෙවණැල්ල වූ මගෙ රත්තරන් අක්කා මා දමා නොඑන ගමන් යන්නට සැරසෙද්දී මට දැණුනු ඒ වේදනාව මේ මොහොතේද දැනෙන්නේ පොඩි අක්කා සමග ඇති අතීත මතකයන්ද මතක් කරවමිනි......

පොඩි අක්කාගේ මරණෙන් පසුව මා වෙනස්ම පුද්ගලයෙකු බවට පත් වූවෙමි..දහවල් මෙන්ම රාත්රී කාලයන්ද මම පොඩි අක්කා සමගින් ගත කරන්නට පුරුදු වීමි....

පොඩි අක්කාගේ මරණයෙන් මාස කිහිපයකට පසු ලොකු අක්කාගේ උපාධී ප්රධානෝත්සවයට අම්මා අප්පච්චි ලොකු අයියා ඇතුළු සියලු දෙනා කොළඹ බලා පිටත් වූ අතර මා හා චූටි අයියාද ආච්චි අම්මාද නිවසේ නතර විය... බස්වල යෑමට ඇති අකමැත්තත්, පොඩි අක්කාගේ මතකයන් නිසාවෙන්ද මා නිවසේ නතරවීමට තීරණය කෙරුවෙමි..චූටි අයියාද පාසලේ විශේෂ වැඩක් හේතුවෙන් නිවසේ නතර වූ අතර ආච්ච් අම්මා අපගේ තනියට නිවසේ නතර වූවාය.....

එදින රාත්රී ආහාරයෙන් අනතුරුව වේලාසනින්ම මා නින්දට වැටුණෙමි...ආච්චි අම්මා හා චූටි අයියා එක කාමරයේ නිදාගත් අතර මා තනිවම මගේ කාමරයේ නිදා ගත්තෙමි.....

වැස්සක පෙරනිමිති පෙන්නමින් මහා හයියෙන් හුළං හමනා ශබ්දය නිවසට එපිටින් නින්නාද දෙද්දී මා කාමරයේ විදිලි පහන් නිවා දමා නිදා ගන්නට ඇඳට ආවෙමි....කළුවරත් වැසි අඳුරත් නිසාවෙන් නින්ද මා වෙත ළඟා වීමට වැඩිවෙලාවක් ගත වන්නට නැත...

බෙඩ් ෂිට් එක හිසේ සිට පාදාන්තය දක්වා පොරවාගත් මා නින්දට අවතීර්ණ වූවෙමි......

මා නින්දට වැටී එකවරම නින්දෙන් ඇහැරුණේ කුමකටදැයි මට නිච්චයක් නොවීය....ඒ වන විටත් මහ වැසි ඇදවැටීම පටන් ගෙන තිබුණි... වැසි දිනවල රාත්රී කාලයට දෙතුන් වරක් මුත්රා කිරීමට මා කුඩා කල සිට හුරුවී ඇති නිසාවෙන් වැසිකිළි යාමේ අවශ්යතාවය මට තදින්ම දැනෙන්නට වීය...

මා කාමරෙයෙන් පිටතට විත් සාලය හරහා ගොස් නිවසේ ප්රධාන දොර විවෘත කර , වැරන්ඩාවේ කෙළවරක සිට මුත්රා කළෙමි...විදුලි කොටමින් ඇද හැලෙන මහ වර්ෂාවේ වැසිකිළියට යෑමට හැකියාවක් නොමැති නිසාවෙන් මා වැරන්ඩාවේ සිට මුත්රා කර යලිත් ගේ ඇතුළට යෑමට සැරසුණෙමි ...

අපගේ නිවසේ ඉදිරිපස විවිධාකාරයෙන් මල් වර්ග වවා ඇති උද්යානයයක් වන අතර අප්පච්චි විසින් අපට පාඩම් කිරීම සඳහා කුඩා බංකු කිහිපයක්ද ඒ ආසන්නයේ තනා දුන්නේ පොඩි අක්කාගේ ඉල්ලීමට අනුවය....

මා නිවස තුළට පියනැගීමට ප්රථමව ඒ දෙසින් ඇසුණු ශබ්දයකින් නිකමට මෙන් ඒ දෙස බැලීමි.....

කට්ට කළුවත් වැස්සේ ඇති ශබ්දයත් නිසාවෙන් පැහැදිලව කිසිවක් නොපෙණේ....සැරින් සැරේ නැගෙන විදුලියෙන් මුලු මිදුලම ආලෝක වෙද්දී මිදුලේ බංකුවේ කෙළවර හිඳිනා අපැහැදිලි රුව කාගේදැයි මා හට නිශ්චය කරගත නොහැකි විය...

වැරන්ඩාවට නැගෙන සිහින් හිරිපොදයත් සමගින් හදවත කිළිපොලා යද්දී මා මනසට නැගුණු එකම සිතිවිල්ලෙන් මා වෙවුලා ගියෙමි....

මේ පොඩි අක්කගෙ හොල්මනවත්ද?

ආච්චි අම්මට හෝ අයියාට කතා කර පලක් නැත.මේ මැදියමේ රැයේ වැස්සත් සුළගේ ශබ්දයත් නිසාවෙන් කෑ ගසා පලක් නැත.. මා වෙවුලා ගිය හඩින් පොඩි අක්කා යැයි කෑ ගැසුවෙමි....

කිසි වෙනසක් නැත....බංකුවේ හිඳි රැව නිසොල්මන් ය. මා නිවස තුළට දිවගොස් නිවසේ ඉදිරිපස විදුලි බුබුළ දැල්වූයෙමි...... බංකුවේ කිසිවෙකු නැති අතර වැස්ස හා සුළගේ වේගය කුණාටුවක් පරිද්දෙන් නිවස තුළට කඩාවැදුණි...මා නිවසේ දොර අගුල් දමා ආපසු කාමරයට යාමට සැරසෙත්ම මුලු නිවසම දෙදරා යන ආකාරයෙන් දැඩි පහරක් නිවසෙන් එපිට සිට දොරට එල්ලවිය... තිගැස්සී ගිය මා කාමරයට වැදී ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරමින් නිදාගැනීමට උත්සහ කෙරුවෙමි...නින්ද මා වෙන එදිදී පාන්දර වන්නට ඇත...

ඒ පොඩි අක්කාගේ අවතාරයේ ආරම්භයයි....මා අසීමිතව ආදරේ කළ පොඩි අක්කාට ආවතාරයක් යැයි ඇමතීමට අකමැති වුවද , ඈ මියගිය පසු සිදුවූ සිදුවීම් හෙතුවෙන් මා ඇයට වෛර කීරීමට පටන් ගත්තෙමි....

කිහිප සැරයක්ම අම්මා මෙන්ම ලොකු අක්කා ඇයට බියවූ අතර නිවසේ පිසෙන බත්, මාලු වැනි ආහාර කල්තබා ගත නොහැකි විය...ඒවා ඉක්මනින්ම පිළුණු වූ අතර සමහර දාට පිසෙන බත් කැඳ විය...

මාස ගණනාවක් මා හීනෙන් බියවූ අතර ඒ හැමහීනයකම කතා නායිකාව වූයේ පොඩි අක්කාය.....

ඈ මට ආදරේ බවත් , මා ඈ ළඟට ඉතා ඉක්මනින්ම ගන්නා බවත්, අම්මා අප්පච්චිට අපිව වෙන් කළ නොහැකි බවත් ඈ පුන පුනාම කීවාය....

මේ හේතුවෙන් මා දිනෙන් දිනම අසනීප වූවෙමි...අම්මාව බිය කිරීමට මා අකමැති වූ හෙයින් මා හීන පිළිබඳව කිසිවක් අම්මාට කීවේ නැත... තත්වය එන්න එන්නම නරක් වෙද්දී අප නිවසට ආසන්න නිවෙස්වල අසල්වැසියන් බොහෝ දෙනෙක් අප නිවටවත් ඒමට අකමැති වීය..කිහිප දෙනෙක්ම පොඩි අක්කාගේ අවතාරයයට බියවූ බවත්, අපේ නිවසේ හොල්මන් ඇති බවත් ගමේ කා අතරත් ප්රසිද්ධ විය....

මේ සියලු හේතූන් නිසා අප්පච්චි මාතරින් කට්ටඩියෙකු රැගෙනවිත් පූජාවක් කර වැලිමතුරා නිවස වටා ඉසිමින් නිවසට ආරක්ෂාවක් කළේය... පොඩි අක්කාට පින් පිණිස සාංගික දානයක්ද දුන්නේය......

මේ සියල්ලන්ගෙන්ම අනතුරුව ටික කාලයක් නොයෙක් ශබ්දයන්, ඇසුණද කෙටි කාලයකින් ඒවාද නැත්තටම නැතිවිය......අදටත් මට පොඩි අක්කා මසකට සැරයක් හෝ හීනෙන් පෙනේ.. මල්ලී කියා හිහ අත ගායි....මට ආදරේ බව පවසයි....කරදරයක් නැති බවද පවසයි.....

අද මම විශේෂවේදී උපාධිධාරියෙකි

.පොඩි අක්කා මගේ අසළ උන්නා නම් ඈ ගොඩක් සතුටු වෙන්නට ඉඩ තිබුණි...නමුත් අවාසනාවකට ඈ අපට සදහටම නැති වුණි....ඒ වේදනාව හැමදාකම මගේ හදවතේ රැදී තියේවී......

[QUOTE="Kotiyagoda Sunil, post: 23752416, member: 568071"] [b]පොඩි අක්කාගේ අවතාරය[/b] පොඩි අක්කාගේ අවතාරය (Holman Katha wena site ekakin gathe. hot news kiyala site ekkaka tiyala hamba wune ) "ඉපිද මියෙන සංසාර චාරිකාවේ එක් ගමනාන්තයක දැන් අපි ගිමන් හරින්නෙමු.දුක සැප - සිනහව - කඳුළ උපතින්ම උරුම කරගත්තු අපි, ජීවිතේ ජීවත් වන, ජීවිතේ ජීවත් කරවන තුරාවට අපි වෙනුවෙන් අපේ සුඛවිහරණය වෙනුවෙන් නොනවත්වාම අරගලයක යෙදෙන්නෙමු.... සසර ගමනේ නොයෙක් සංධිස්ථානයන් වලදී අපට අතහැරුණු, අපට මගහැරුණු යම් තැනක් වේද....මෙලොවදී පමණක් නොව පරළොව ගියද මිනිස් ගතිය ඉස්මතු කරමින් අප ඒ පසුපසම ලුහුබඳින්නෙමු..... ඉතින්....මේ ගෲප් එකේ දිගහැරෙන මගේ හරවැනි කතාවෙනුත් කියැවෙන්නේ සංසාර ගමනේ නොයෙක් අභිලාෂයන් ඉටුකරගත නොහී,අකාලයේම මියැදුණු, ජීවිතයේ නොයෙක් හැලහැප්පීම් වලට ගොදුරු වුණු යුවතියකගේ සත්ය කතාවක්...දැන් ඇය මළවුන් අතරට එක්වී බොහෝ කාලයක් ගෙවී ගිහින්...එහෙත් ,ඈ පිළිබඳ මතකය , තාමත් නැවුම්....එහෙනම් අහගන්න....විශ්වාසය තැබිය හැකි අය පමණක් විශ්වාස කරන්න.... මා මේ පවසන්නට යන කතන්දරයේ කතා නායිකාවගේ මරණයත්, ඇගේ අවතාරයත් බොහෝ අවස්ථාවන් වලදී විවිධාකාර අයුරින් කතා බහට ලක්වූ නිසාවෙන් නම් ගම් ආදී සියල්ලම මාගේ අවශ්යතාවය මත වෙනස් කරන ලද ඒවා මව කාරුණිකව මතකයේ තබා ගන්න...... මා මුලින් සඳහන් කළ පරිදි මේ සිදුවීම සිදුවී අවුරුදු කිහිපයක් ගතවී ඇති නමුත් මාගේ මතකයේ එය රැදී ඇත්තේ එය අද ඊයෙක සිදුවූ සිදුවීමක් ලෙසිනි.මන්දයත්,මෙම සිදුවීම වරින් වර රූපවාහියේ හා ගුවන්විදුලියේ ප්රචාරය වීමත්,මේ හා සම්බන්ධ චරිතයන් මගේ ජීවිතයට බෙහෙවින්ම සමීප පුද්ගලයන් වීමත් නිසාවෙනි... මාගේ මතකය පරිදි එය 2006 අවුරුද්ද විය යුතුය.අපේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙක් වුවද , ඔවුන් අතරින් මා වැඩිපුරම ඇළුම් කළේ පොඩි අක්කාටය.මම පවුලේ බාලයා වූ අතර ඈ තෙවෙනියා වූවාය.පොඩි අක්කාත් මමත් අතර ඇත්තේ අවුරුදු දහයක පරතරයක් වුවත් ඈ සෙසු සහෝදර සහෝදරියන්ට සාපේක්ෂව මට බෙහෙවින් ආදරය කළාය... පොඩි අක්කා ඉගෙන ගන්නට උපන් හපන්කමක් ඇත්තියකු වූ අතර සාමාන්යපෙළ විභාගය උසස් ආකාරයෙන් සමත් වූ නිසාවෙන් ඈ නගරයේ ප්රසිද්ධ බාලිකා පාසලකට ඇතුළත් විය. වෛද්යවරියක වීමේ බලාපොරොත්තු ඇතිව ඈ මහන්සි වී පාඩම් වැඩ සිදු කළද කෙදිනක හෝ ඈ මාව අමතක නොකළාය...පාසල් ගොස් පැමිණ ඈ මාගේ පාසල් වැඩ කිරීමට උදවු කළාය.මා සමග සෙල්ලම් කළාය.මා නින්දට යන තුරු මා අසළ ගැවසෙමින් මට හැමදේම කියා දුන්නාය.එහෙයින් මා අම්මාට හා සමානව පොඩි අක්කාට අසීමිතව ආදරය කළෙමි... ඈ උපතින්ම බොහෝ කාරුණික සහෝදරියක් වූවා සේම ඒ කාරුණිකත්වය හේතුවෙන් ඉතා ලස්සන රෑ සපුවක් ඈ සතු වූවාය...ලස්සන දිග කොණ්ඩය සමග පාසල් යෑමට සැරසෙද්දී ඈ කරනා අරගලය අදටත් මට ජීවමානව පෙනේ...මා යම් වැරැද්දක් සිදුකොට අම්මාගෙන් දඩුවම් ලබද්දී පොඩි අක්කා මාව බේරා ගත්තාය... එබැවින් මාගේ සහෝදරිය සේම සංසාරගත යෙහෙළියද මගෙ පොඩි අක්කාම වූවාය. එහෙත් ඈ උසස් පෙළ හැදෑරූ දෙවෙනි අවුරුද්දේ පොඩි අක්කාගේ සිදුවූ හදිසි විවාහය නිසාවෙන් එකල මා දැඩි කම්පනයට පත්වූවෙමි. නගරයේ ත්රී රෝද රථ රියදුරෙක් සමග ඇතිකරගත් සම්බන්දයක් හේතුවෙන් ඈ ඔහු සමග හොර රහසේම විවාහ වී වැලිමඩ නගරය ආසන්නයේ ගමක පදිංචිය සඳහා ගිය අතර ඇගේ පාසල් ගමනටද ,වෛද්යවරියක වීමේ සිහිනයටද එයින් නැවතීමේ ලකුණ තැබුවාය.. මෙයින් මා දැඩි කම්පනයට පත් වූවෙමි..මා සමග නිරන්තරයෙන්ම එකට උන්, මා අසීමිතව ආදරය කළ මිතුරියක සරි පොඩි අක්කා මගෙන් වෙන්වීම මට කෙළෙසවත් දරාගත නොහැකි විය.මා කුඩා කළ ඈ කියාදුන් "උන්නා එක ගංගාවක රන් වන් පුංචි මාළුවෝ " ගීතයේ ආකාරයෙන් පොඩි අක්කාව කැන්දාගෙන යාමට හිරු කුමාරයකු එන්නට ඇතැයි සිතීමට තරම මම බොළඳ නොවීමි..මන්ද යත් සත්ය හා අසත්ය තේරුම්ගත හැකි වයසක මා පසුවූ නිසාවෙනි...එහෙයින් මා පොඩි අක්කාගේ සැමියාවූ අයියාට (මසිනාට) අසීමිතව වෛර කෙරුවෙමි. පොඩි අක්කා නොමැති නිවස මට මට බෙහෙවින් පාළු තැනක් විය.මා පවුලේ සෙස්සන්ගෙන් වෙන්වී තනිව කාලය ගත කිරීමට පුරුදු වූවෙමි...රෑ සිහිනෙන් පොඩි අක්කා හැමදාකම පෙනුණි...ඒ හැම දිනකම ඈ මට පැවසූයේ "බබා මට සමාවෙන්න" වැනි දෙයකි..... එහෙත් මම ඇයට වෛර කරන්නට පටන් ගත්තෙමි....මම ඇයව පිළිකුල් කරන්නට පටන් ගත්තෙමි....මම ඇයව අමතක කරන්නට උත්සුක වූවෙමි.නමුත් අවසානෙට වූයේ තව තවත් මට ඈ මතක් වීමයි.... පොඩි අක්කාගේ හිතුවක්කාර විවාහයෙන් පසු අම්මා කෙසේ වුවද අප්පච්චි නම් පොඩි අක්කාගේ නම වත් නිවසේ සඳහන් කරනවාට අකමැති විය..ඒ ඈ කෙරේ උපන් උපන් තරහකට වඩා ඉන් එහා ගිය කළකිරීමෙනි...අම්මා හැමෝටම හොරෙන් කදුළු සැලුවද අප්පච්චි ඉදිරියේ පොඩි අක්කා ගැන කතා කිරීමට බිය වූවාය.... පොඩි අක්කාගේ විවාහයෙන් මාස කිහිපයකට පසු අයියා හා ලොකු අක්කා අප්පච්චිට හොරෙන් පොඩි අක්කාව බැලීමට වැලිමඩට ගොස් පැමිණ පැවසූයේ අම්මා මෙන් මාද කිසිසේ අපේක්ෂා නොකළ කතාවකි.... "ඒ මිනිහා මහ කුපාඩි , බේබදු මිනිහෙක්ලු අම්මේ..... පොඩී අඳුනගන්නත් බැරි තරමට වෙනස් වෙලා.....ඇදිලා ගිහිල්ලා...කොණ්ඩෙත් ගිහින්...." "බීලා ඇවිල්ලා හැමදාම පොඩීට ගහනවත් එක්කලු...." පව්....මාව දැක්ක ගමන් කෙල්ල කෑ ගහගහ ඇඬුවා....... ලොකු අක්කා අම්මා එක්ක පැවසුවේ මා කිසිසේත්ම අපේක්ෂා නොකළ කතාවකි.... මේ අයුරින් දින සති මාස අවුරුදු බවට පෙරලෙද්දී අම්මා කිහිප වරක්ම ලොකු අක්කා සමග පොඩි අක්කා බැලීමට වැලිමඩට ගියාය...ඒ එකම අවස්ථාවක හෝ ඈ මා කැටුව ගියේ නැත...පොඩි අක්කා විඳින අසීමිත දුක්ඛදෝමනස්සයන් පිළිබඳව අම්මා හා ලොකු අක්කා ඇතර ඇති වන කතාවලින් මා පසක් කොට ගත්තෙමි... අම්මා කිහිප වරක්ම පොඩි අක්කාව නිවසට රැගෙන ඒමට උත්සහ කළද පොඩි අක්කා යළිත් නිවසට පැමිණීමට අකමැති වන්නට ඇත්තේ අප්පච්චිට මුහුණුදීමට හැකියාවක් නොමැති නිසා වන්නට ඇත....... අප්පච්චිද පොඩි අක්කාට සමාව දී නිවසට පැමිණීමට අවසර දුන්නද ඈ සියළු සම්බන්ධතාවයන් දුරකථනයට පමණක් සීමා කළාය...ඈ විවාහ වී අවුරුදු දෙකක් ගතවුණිද පොඩි අක්කා හෝ ඇගේ සැමියා අප නිවසට පැමිණියේ නැත....... වර්ෂය 2008 වෙද්දී දිනය නම් මට ඒ හැටි මතක නැත...කෙසේ හෝ ඒ සෙනසුරාදා දිනයකි....මා නිවසේ ඉදිරිපස ඇති බංකුවේ හිඳ පාඩම් කරමින් සිටියෙමි....නිවසේ දුරකථනය නාද වූ අතර අම්මා හෝ ලොකු අක්කා එය ආන්ස්වර් කරන්නට ඇත...ඒත් සමගම නිවස දෙසින් මහා විළාපයක්ද ලොකු අක්කාගේ කෑ ගැසීමද එකවරම ඇසුණි....මා නිවස දෙසට දිවුවාද,පියෑඹුවාද මට අදටත් අබිරහසකි. .මා නතර වූයේ සිහිසුන්ව වැටී සිටි අම්මා අසළයි........ වෙන්නට තිබූ හැම දේම ඒ වෙද්දී අවසන්ව තිබුණි....පොඩි අක්කාත් ඇගේ සැමියාත් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් පොඩි අක්කාට පිහියෙන් ඇන මසිනාද වස පානය කර සියදිවි හානි කරගෙන තිබුණි...සති කිහිපයක කළලයක් කුසදරා උන් පොඩි අක්කා එම ස්ථානයේම අවසන් හුස්ම හෙලා ඇති අතර නරුම පාපතරයා රෝහල් ගතකිරීමෙන් අනතුරුව මිය ගියේය... නෑදෑ හිත මිතුරන්ගේ කඳුළු සුසුම් අතරින් පොඩි අක්කා සදාකල්ම පොළොව යට වැළලෙද්දී මා කොපමණ සිහිසුන් වූවාදැයි මට මතක නැත....කුඩා කල පටන් මගේ හෙවණැල්ල වූ මගෙ රත්තරන් අක්කා මා දමා නොඑන ගමන් යන්නට සැරසෙද්දී මට දැණුනු ඒ වේදනාව මේ මොහොතේද දැනෙන්නේ පොඩි අක්කා සමග ඇති අතීත මතකයන්ද මතක් කරවමිනි...... පොඩි අක්කාගේ මරණෙන් පසුව මා වෙනස්ම පුද්ගලයෙකු බවට පත් වූවෙමි..දහවල් මෙන්ම රාත්රී කාලයන්ද මම පොඩි අක්කා සමගින් ගත කරන්නට පුරුදු වීමි.... පොඩි අක්කාගේ මරණයෙන් මාස කිහිපයකට පසු ලොකු අක්කාගේ උපාධී ප්රධානෝත්සවයට අම්මා අප්පච්චි ලොකු අයියා ඇතුළු සියලු දෙනා කොළඹ බලා පිටත් වූ අතර මා හා චූටි අයියාද ආච්චි අම්මාද නිවසේ නතර විය... බස්වල යෑමට ඇති අකමැත්තත්, පොඩි අක්කාගේ මතකයන් නිසාවෙන්ද මා නිවසේ නතරවීමට තීරණය කෙරුවෙමි..චූටි අයියාද පාසලේ විශේෂ වැඩක් හේතුවෙන් නිවසේ නතර වූ අතර ආච්ච් අම්මා අපගේ තනියට නිවසේ නතර වූවාය..... එදින රාත්රී ආහාරයෙන් අනතුරුව වේලාසනින්ම මා නින්දට වැටුණෙමි...ආච්චි අම්මා හා චූටි අයියා එක කාමරයේ නිදාගත් අතර මා තනිවම මගේ කාමරයේ නිදා ගත්තෙමි..... වැස්සක පෙරනිමිති පෙන්නමින් මහා හයියෙන් හුළං හමනා ශබ්දය නිවසට එපිටින් නින්නාද දෙද්දී මා කාමරයේ විදිලි පහන් නිවා දමා නිදා ගන්නට ඇඳට ආවෙමි....කළුවරත් වැසි අඳුරත් නිසාවෙන් නින්ද මා වෙත ළඟා වීමට වැඩිවෙලාවක් ගත වන්නට නැත... බෙඩ් ෂිට් එක හිසේ සිට පාදාන්තය දක්වා පොරවාගත් මා නින්දට අවතීර්ණ වූවෙමි...... මා නින්දට වැටී එකවරම නින්දෙන් ඇහැරුණේ කුමකටදැයි මට නිච්චයක් නොවීය....ඒ වන විටත් මහ වැසි ඇදවැටීම පටන් ගෙන තිබුණි... වැසි දිනවල රාත්රී කාලයට දෙතුන් වරක් මුත්රා කිරීමට මා කුඩා කල සිට හුරුවී ඇති නිසාවෙන් වැසිකිළි යාමේ අවශ්යතාවය මට තදින්ම දැනෙන්නට වීය... මා කාමරෙයෙන් පිටතට විත් සාලය හරහා ගොස් නිවසේ ප්රධාන දොර විවෘත කර , වැරන්ඩාවේ කෙළවරක සිට මුත්රා කළෙමි...විදුලි කොටමින් ඇද හැලෙන මහ වර්ෂාවේ වැසිකිළියට යෑමට හැකියාවක් නොමැති නිසාවෙන් මා වැරන්ඩාවේ සිට මුත්රා කර යලිත් ගේ ඇතුළට යෑමට සැරසුණෙමි ... අපගේ නිවසේ ඉදිරිපස විවිධාකාරයෙන් මල් වර්ග වවා ඇති උද්යානයයක් වන අතර අප්පච්චි විසින් අපට පාඩම් කිරීම සඳහා කුඩා බංකු කිහිපයක්ද ඒ ආසන්නයේ තනා දුන්නේ පොඩි අක්කාගේ ඉල්ලීමට අනුවය.... මා නිවස තුළට පියනැගීමට ප්රථමව ඒ දෙසින් ඇසුණු ශබ්දයකින් නිකමට මෙන් ඒ දෙස බැලීමි..... කට්ට කළුවත් වැස්සේ ඇති ශබ්දයත් නිසාවෙන් පැහැදිලව කිසිවක් නොපෙණේ....සැරින් සැරේ නැගෙන විදුලියෙන් මුලු මිදුලම ආලෝක වෙද්දී මිදුලේ බංකුවේ කෙළවර හිඳිනා අපැහැදිලි රුව කාගේදැයි මා හට නිශ්චය කරගත නොහැකි විය... වැරන්ඩාවට නැගෙන සිහින් හිරිපොදයත් සමගින් හදවත කිළිපොලා යද්දී මා මනසට නැගුණු එකම සිතිවිල්ලෙන් මා වෙවුලා ගියෙමි.... මේ පොඩි අක්කගෙ හොල්මනවත්ද? ආච්චි අම්මට හෝ අයියාට කතා කර පලක් නැත.මේ මැදියමේ රැයේ වැස්සත් සුළගේ ශබ්දයත් නිසාවෙන් කෑ ගසා පලක් නැත.. මා වෙවුලා ගිය හඩින් පොඩි අක්කා යැයි කෑ ගැසුවෙමි.... කිසි වෙනසක් නැත....බංකුවේ හිඳි රැව නිසොල්මන් ය. මා නිවස තුළට දිවගොස් නිවසේ ඉදිරිපස විදුලි බුබුළ දැල්වූයෙමි...... බංකුවේ කිසිවෙකු නැති අතර වැස්ස හා සුළගේ වේගය කුණාටුවක් පරිද්දෙන් නිවස තුළට කඩාවැදුණි...මා නිවසේ දොර අගුල් දමා ආපසු කාමරයට යාමට සැරසෙත්ම මුලු නිවසම දෙදරා යන ආකාරයෙන් දැඩි පහරක් නිවසෙන් එපිට සිට දොරට එල්ලවිය... තිගැස්සී ගිය මා කාමරයට වැදී ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරමින් නිදාගැනීමට උත්සහ කෙරුවෙමි...නින්ද මා වෙන එදිදී පාන්දර වන්නට ඇත... ඒ පොඩි අක්කාගේ අවතාරයේ ආරම්භයයි....මා අසීමිතව ආදරේ කළ පොඩි අක්කාට ආවතාරයක් යැයි ඇමතීමට අකමැති වුවද , ඈ මියගිය පසු සිදුවූ සිදුවීම් හෙතුවෙන් මා ඇයට වෛර කීරීමට පටන් ගත්තෙමි.... කිහිප සැරයක්ම අම්මා මෙන්ම ලොකු අක්කා ඇයට බියවූ අතර නිවසේ පිසෙන බත්, මාලු වැනි ආහාර කල්තබා ගත නොහැකි විය...ඒවා ඉක්මනින්ම පිළුණු වූ අතර සමහර දාට පිසෙන බත් කැඳ විය... මාස ගණනාවක් මා හීනෙන් බියවූ අතර ඒ හැමහීනයකම කතා නායිකාව වූයේ පොඩි අක්කාය..... ඈ මට ආදරේ බවත් , මා ඈ ළඟට ඉතා ඉක්මනින්ම ගන්නා බවත්, අම්මා අප්පච්චිට අපිව වෙන් කළ නොහැකි බවත් ඈ පුන පුනාම කීවාය.... මේ හේතුවෙන් මා දිනෙන් දිනම අසනීප වූවෙමි...අම්මාව බිය කිරීමට මා අකමැති වූ හෙයින් මා හීන පිළිබඳව කිසිවක් අම්මාට කීවේ නැත... තත්වය එන්න එන්නම නරක් වෙද්දී අප නිවසට ආසන්න නිවෙස්වල අසල්වැසියන් බොහෝ දෙනෙක් අප නිවටවත් ඒමට අකමැති වීය..කිහිප දෙනෙක්ම පොඩි අක්කාගේ අවතාරයයට බියවූ බවත්, අපේ නිවසේ හොල්මන් ඇති බවත් ගමේ කා අතරත් ප්රසිද්ධ විය.... මේ සියලු හේතූන් නිසා අප්පච්චි මාතරින් කට්ටඩියෙකු රැගෙනවිත් පූජාවක් කර වැලිමතුරා නිවස වටා ඉසිමින් නිවසට ආරක්ෂාවක් කළේය... පොඩි අක්කාට පින් පිණිස සාංගික දානයක්ද දුන්නේය...... මේ සියල්ලන්ගෙන්ම අනතුරුව ටික කාලයක් නොයෙක් ශබ්දයන්, ඇසුණද කෙටි කාලයකින් ඒවාද නැත්තටම නැතිවිය......අදටත් මට පොඩි අක්කා මසකට සැරයක් හෝ හීනෙන් පෙනේ.. මල්ලී කියා හිහ අත ගායි....මට ආදරේ බව පවසයි....කරදරයක් නැති බවද පවසයි..... අද මම විශේෂවේදී උපාධිධාරියෙකි .පොඩි අක්කා මගේ අසළ උන්නා නම් ඈ ගොඩක් සතුටු වෙන්නට ඉඩ තිබුණි...නමුත් අවාසනාවකට ඈ අපට සදහටම නැති වුණි....ඒ වේදනාව හැමදාකම මගේ හදවතේ රැදී තියේවී...... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom