Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි අවුලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම මේ ෆේක් එකක් හදන් අාවේ.මට පොඩි අවුලක් තියනවා.මට විතරද දන්නෑ බන් මේක තියෙන්නෙ.

මම ලංකාවෙ කෙල්ලන්ට කැමති නෑ

මං ගොඩක් කැමති බටහිර රටවල කෙල්ලන්ට.

අැයි දන්නවද.එ් රටවල කෙල්ලො මෙහෙ උන්ට වඩා ගොඩක් බුද්දිමත්.අනුන්ගෙ කුනු හොයන්නෙ නෑ.බොරු සෝබන නෑ.මිනිහ ගැන ඕනෙවට වඩා සැක කරන්නෙ නෑ.මිනිහගෙ නිදහස උන් දෙනව.අනික වෙන එකියක් එක්ක කතා කරා කියල මෙහෙ උන් වාගෙ රන්ඩු වෙන්නෙ නෑ.අනික බලහන් එ් කෙල්ලොන්ගෙයි අපේ රටේ කෙල්ලොන්ගෙයි හැකියාවන් කම්පෙයාර් කරොත් මෙහෙ උන්ට කිට්ටු වෙන්නවත් බෑ උන්ට.උන්ට කරන්න පුලුවන් ගොඩක් දේවල් මෙහෙ ඉන්න ගොඩක් උන්ට කරන්න තියා හිතන්නවත් බෑ.

අනික් දේ තමයිි ස්වාධීන බව.තමන්ට ස්වාධීනව තීරණයක් ගන්න අපේ රටේ එකියන්ට පුලුවන්ද?මමනම් එ්ක දැකල නෑ හැමදේම කොල්ලගෙන් අහලා තමයි කරන්නෙ තමන්ට හරියට තනියම හිතලා දෙයක් කරන්න බැරිනම් වැඩක් තියනවද එ් වගෙ කෙල්ලෙක්ගෙන්?

මට ගොඩක් පිටරට කෙල්ලො හම්බවෙලා කතාබහ කරලා තියනවා.ඔය ටුවර්ස් වලට එහෙම එන උන්.ඉතින් එ් වාගෙ කෙල්ලෙක් දාගත්තොත් හොදයි කියල තමයි මට හිතෙන්නෙ.උඹල මොකද කියන්නෙ

[QUOTE="Error_404, post: 19255170, member: 555130"] [SIZE="3"][CENTER][COLOR="Blue"]මචන්ලා මම මේ ෆේක් එකක් හදන් අාවේ.මට පොඩි අවුලක් තියනවා.මට විතරද දන්නෑ බන් මේක තියෙන්නෙ. මම ලංකාවෙ කෙල්ලන්ට කැමති නෑ:shocked::shocked::eek::eek: මං ගොඩක් කැමති බටහිර රටවල කෙල්ලන්ට.:yes::yes: අැයි දන්නවද.එ් රටවල කෙල්ලො මෙහෙ උන්ට වඩා ගොඩක් බුද්දිමත්.අනුන්ගෙ කුනු හොයන්නෙ නෑ.:eek::eek:බොරු සෝබන නෑ.මිනිහ ගැන ඕනෙවට වඩා සැක කරන්නෙ නෑ.මිනිහගෙ නිදහස උන් දෙනව.අනික වෙන එකියක් එක්ක කතා කරා කියල මෙහෙ උන් වාගෙ රන්ඩු වෙන්නෙ නෑ.අනික බලහන් එ් කෙල්ලොන්ගෙයි අපේ රටේ කෙල්ලොන්ගෙයි හැකියාවන් කම්පෙයාර් කරොත් මෙහෙ උන්ට කිට්ටු වෙන්නවත් බෑ උන්ට.:lol::lol:උන්ට කරන්න පුලුවන් ගොඩක් දේවල් මෙහෙ ඉන්න ගොඩක් උන්ට කරන්න තියා හිතන්නවත් බෑ.:no::no::no: අනික් දේ තමයිි ස්වාධීන බව.තමන්ට ස්වාධීනව තීරණයක් ගන්න අපේ රටේ එකියන්ට පුලුවන්ද?මමනම් එ්ක දැකල නෑ හැමදේම කොල්ලගෙන් අහලා තමයි කරන්නෙ තමන්ට හරියට තනියම හිතලා දෙයක් කරන්න බැරිනම් වැඩක් තියනවද එ් වගෙ කෙල්ලෙක්ගෙන්?:confused::confused: මට ගොඩක් පිටරට කෙල්ලො හම්බවෙලා කතාබහ කරලා තියනවා.ඔය ටුවර්ස් වලට එහෙම එන උන්.ඉතින් එ් වාගෙ කෙල්ලෙක් දාගත්තොත් හොදයි කියල තමයි මට හිතෙන්නෙ.උඹල මොකද කියන්නෙ:confused:;):)[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom