මචන්ලා මම මේ ෆේක් එකක් හදන් අාවේ.මට පොඩි අවුලක් තියනවා.මට විතරද දන්නෑ බන් මේක තියෙන්නෙ.
මම ලංකාවෙ කෙල්ලන්ට කැමති නෑ

මං ගොඩක් කැමති බටහිර රටවල කෙල්ලන්ට.

අැයි දන්නවද.එ් රටවල කෙල්ලො මෙහෙ උන්ට වඩා ගොඩක් බුද්දිමත්.අනුන්ගෙ කුනු හොයන්නෙ නෑ.
බොරු සෝබන නෑ.මිනිහ ගැන ඕනෙවට වඩා සැක කරන්නෙ නෑ.මිනිහගෙ නිදහස උන් දෙනව.අනික වෙන එකියක් එක්ක කතා කරා කියල මෙහෙ උන් වාගෙ රන්ඩු වෙන්නෙ නෑ.අනික බලහන් එ් කෙල්ලොන්ගෙයි අපේ රටේ කෙල්ලොන්ගෙයි හැකියාවන් කම්පෙයාර් කරොත් මෙහෙ උන්ට කිට්ටු වෙන්නවත් බෑ උන්ට.
උන්ට කරන්න පුලුවන් ගොඩක් දේවල් මෙහෙ ඉන්න ගොඩක් උන්ට කරන්න තියා හිතන්නවත් බෑ.

අනික් දේ තමයිි ස්වාධීන බව.තමන්ට ස්වාධීනව තීරණයක් ගන්න අපේ රටේ එකියන්ට පුලුවන්ද?මමනම් එ්ක දැකල නෑ හැමදේම කොල්ලගෙන් අහලා තමයි කරන්නෙ තමන්ට හරියට තනියම හිතලා දෙයක් කරන්න බැරිනම් වැඩක් තියනවද එ් වගෙ කෙල්ලෙක්ගෙන්?

මට ගොඩක් පිටරට කෙල්ලො හම්බවෙලා කතාබහ කරලා තියනවා.ඔය ටුවර්ස් වලට එහෙම එන උන්.ඉතින් එ් වාගෙ කෙල්ලෙක් දාගත්තොත් හොදයි කියල තමයි මට හිතෙන්නෙ.උඹල මොකද කියන්නෙ

බම්ප් කරන්න එපා මචං...