පොඩි අවු රැල්ලක් වැටුනා විතරයි....මෙන්න ගුපියෝ 🙏🤭

Max_r

Well-known member
  • May 10, 2007
    13,259
    1
    16,125
    113
    🤭🤭
    තිපෝෂයා කියන ක්‍රින්ජ් වීඩියෝ කරන එකා තරමට දෙයක් කරගන්න බැරි උනාලු
    ලංකාවේ පරණම පක්ෂෙට
    🤌🤣🤌🤌🤌
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙන උන් ආධාර එකතු කරන තැනකට පැන්න පඩත්තර ජෙප්පෝ ටිකක්.. ආධාර හම්බ වෙලා පැලෙන්න.

    BSuLR8x.jpeg
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    හිනාවෙන්න එපා, ඒ මනුස්සයා හෙලිකොප්ටරෙන් ගිහින් මල්වතු ඔය මඩකලපුවෙන් හරවලා සෑහෙන ජීවිත ගාණක් බේරගත්තා. ඔයා බත් පැකට් එකක්වත් දුන්නෙ නෑ නේද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුහක හිඟන ජෙප්පෝ :lol:


    වෙන ආණ්ඩුවල වැඩ පෙන්නලා ලකුණු දාගන්න ගිය මහ ජෙප්පන්ට වුන වැඩේ මුන්ට වෙලා තියෙන්නේ..බිම් මට්ටමේ නෑමත් විශිෂ්ඨයි වගේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    හැබැයි ජෙප්පො කියන්නෙ හැමදාම අනුන්ගෙන් ඉල්ලන්, කාපු ඇදපු කොන්ඩෙ පවා කපපු උන්නෙ. ඉතින් උන්ට දිල පුරුද්දක් තියෙන්න බෑනේද. ජීවිත කාලෙටම තමටයි කියල ශර්ට් එකක් ගත්තෙ නැති උන් කෙහෙල් කැනත් අනුන්ගෙ දාගත්ත උන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,259
    1
    16,125
    113
    බ ම් ප් 🤌🤌
    ත්‍රෙඩ් එක ඇදන් යන ගුපියෝ ඔක්කෝටම ආදරෙයි 😍🤣🤭

    කුහක හිඟන ජෙප්පෝ :lol:


    නායකතුමා සනිපෙන්ද මොනසන් 😍
    ------ Post added on Nov 30, 2025 at 2:33 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    ඒ කාලේ ජෙප්පො වගේමයි...

    A kaale jeppo daapu line mewa. Mokak hari wuna gaman aanduwata upades denawa. Dan redde revila innawa power thibilath guu naapu ekata.
    සිරා බන් අන්තිමට රනිල්ගෙ කුක්කො ටිකට ජෙප්පන්ව ආදර්ශයට ගන්න උනා :lol:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,973
    15,425
    113
    ඉස්සර ජෙප්පො වගේ වෙන්න එපා 🤭 අනුරය්යට කරන්න දෙන්න..
    Awurudu 5ma karanna denna ona.
    Deela chanden arala daanna ona hariyata ithuru tika kare naththam.
    Naththam gahala ara arapu baduwa wage naahen andai mun.
     
    • Love
    Reactions: supun_sg

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,259
    1
    16,125
    113
    ගුපියෙක් වගේ හැසිරෙන ගොටා සර් බයියෙක් ඉන්නවා රිංගලා 🤭🤭

    """Ow. Gota gena ahala thiyena dewal ekka baladdi minihawa kade arinna nam hambenne naha.""

    😅😅
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    ගුපියෙක් වගේ හැසිරෙන ගොටා සර් බයියෙක් ඉන්නවා රිංගලා 🤭🤭

    """Ow. Gota gena ahala thiyena dewal ekka baladdi minihawa kade arinna nam hambenne naha.""

    😅😅
    මෙතනට අලුත් අක්වුන්ට වලින් එන්නෙ නාමල් ගෙ එවුන් වෙන්නත් පුලුවන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,259
    1
    16,125
    113
    පපු කැවුත්ට වේදනායි ගුපීයනේ,

    සජියත් පොටෝ දාන්න අරන්..
    ලොකුම පරණම පක්ෂේ අපිට දාන්න මුකුත් නෑ නේ..
    🤌😢
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    බැසිල් මහත්තය එනවා ඉක්මනටම. මේ ජෙප්පෝ කඩා වට්ටපු රට ගොඩගන්න පුළුවන් එතුමාට විතරයි
     
    • Love
    Reactions: Max_r

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,620
    21,202
    113
    Panadura
    වේස ජෙප්පෝ හමුදාව ගැන කිව්වේ මෙහෙම





    අනුරලට රෙව්නාම හමුදාව හොඳයි...

    දකුණ කියන්නේ අයිස් ලන්තයක්
    කුඩු රජදහනක්
    දකුණේ ඉන්නේ කුඩ්ඩෝ
    කිව්ව උන් දැන් දකුණේ උන් ගැන මෙහෙම කියනවා






    සල්ලි වලට රෙදී හෝදන ඩෝබියෙක්
    (Dinuk Chanuka කියන කැරි පොන්නයා)

    6314466669996656377-121.jpg

    කොහොමද පච වපුරලා පොන්නයා සෙට් එක ගෙවන සැප ජීවිත​
     
    • Haha
    Reactions: Cyber Punk

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    කුහක හිඟන ජෙප්පෝ :lol:


    මෙහෙ ජෙප්පෝ ටික ටත් ඔහොම තමා, උන් මේ වේශ බල්ලෝ ටික වගේ fb එකේ රෙදි හෝද හොද ඉන්නවා.. කැරියෝ ටික ඡන්දෙ අරන් හිඟන්නෝ ටික අතරමං කරලා ගියා.
     
    • Haha
    Reactions: supun_sg