පොඩි ඇනෙක්ස් එකක් ගහන්න බැලුවේ.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,064
    113
    මගේ ඉතිරිකිරීම් වලින් තට්ටු 02 ඇනෙක්ස් එකක් ගහලා . කුලියට දෙන්න බැලුවේ. වැඩේ හොදද? ගේ ලගමයි ගහන්න බැලුවේ. අපේ නිදහසට බාධාවක් වෙයිද? කියලා බැලුවේ. වාතයක් වෙයිද? විශ්වවිදයාල ලමයෙක්ට දෙන්න බැලුවේ. මෙහෙම දුන්න අය නැද්ද මේ සෙට් එකේ....අදහසක් දෙන්න
     
    • Like
    • Love
    Reactions: SK29 and nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ඇනෙක්ස් එකක් හදන එක ලේසියි
    අමාරුම වැඩේ ඒක දෙන්න කොලිටි මිනිස්සු හොයාගන්න එක

    ඉඩමේ ඉඩ තියනවා නම් ඇනෙක්ස් නොහදා මොනවා හරි වවපං.
    ඒක බඩටත් හොඳයි
    මනසික සවුක්‍යටත් හොඳයි

    ------ Post added on Oct 5, 2025 at 7:51 PM
     
    • Like
    Reactions: wpril5

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    කැම්පස් උන්ට දෙන්න එපා . උන් අඩුකුලේ උන් ගැන්සි දාල එයි උබට උගන්නන .

    කපල් එක්කට දියන් අඩුම කෙදිරි ගානවත් අහල සතුටු වෙන්න පුලුවන්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,562
    8,924
    113
    මගේ ඉතිරිකිරීම් වලින් තට්ටු 02 ඇනෙක්ස් එකක් ගහලා . කුලියට දෙන්න බැලුවේ. වැඩේ හොදද? ගේ ලගමයි ගහන්න බැලුවේ. අපේ නිදහසට බාධාවක් වෙයිද? කියලා බැලුවේ. වාතයක් වෙයිද? විශ්වවිදයාල ලමයෙක්ට දෙන්න බැලුවේ. මෙහෙම දුන්න අය නැද්ද මේ සෙට් එකේ....අදහසක් දෙන්න
    යකූ goda නෙහ්. campus එකක් කිට්ටුවද ඉන්නෙ? constant income එකක් නෙහ්.
    පුලුවන් නම් business loan එකක් අරන් වැඩෙ කරන්න. වෙනම entrance එකක් දාන්න. එලියෙ cctv ගහන්න.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    කැම්පස් උන්ට දෙන්න එපා . උන් අඩුකුලේ උන් ගැන්සි දාල එයි උබට උගන්නන .

    කපල් එක්කට දියන් අඩුම කෙදිරි ගානවත් අහල සතුටු වෙන්න පුලුවන්
    meca attac :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මගේ ඉතිරිකිරීම් වලින් තට්ටු 02 ඇනෙක්ස් එකක් ගහලා . කුලියට දෙන්න බැලුවේ. වැඩේ හොදද? ගේ ලගමයි ගහන්න බැලුවේ. අපේ නිදහසට බාධාවක් වෙයිද? කියලා බැලුවේ. වාතයක් වෙයිද? විශ්වවිදයාල ලමයෙක්ට දෙන්න බැලුවේ. මෙහෙම දුන්න අය නැද්ද මේ සෙට් එකේ....අදහසක් දෙන්න
    ඕක හොඳ ප්‍රශ්නයක්, ඉතුරු කරපු සල්ලි වලින් හැදුවට උඹට කාලයක් යනවා ඕකෙන් ඒ ගාන හොයන්න. ඒත් හදන් ගෙදර දෙන රෙන්ට් එක කාලෙත් එක්ක වැඩි වෙනවා. ඉතින් 10 20 යද්දි උඹට ඕක හොඳ passive income එකක්. හැබැයි ඉතින් හොඳ උන් ටිකකට හොයලා දීපන්. පොඩි උන් ඉන්න උන්ට දෙන්න එපා. චිත්‍ර ඇඳලා විනාස කරනවා ගෙදර.