පොඩි ඉල්ලීමක්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපි කිහිප දෙනෙක් එකතු වෙලා අලුතින් ආරම්බ කළ අධ්‍යාපනික වෙබ් අඩවිය ගැන ඔයාලා දන්නවා ඇති .ඉතින් එකට අපි group එකක් නිර්මාණය කරා ,ඇත්තටම group එකක් කරන්න උවමනාව තිබුනේ නෑ , ඒත් අපි දාන අධ්‍යාපනික post එකක් වත් group ගොඩකින් approve කරන්නේ නෑ , පුළුවන් නම් group එකට සම්බන්ද වෙන ලෙස හැමෝටම ආරාධනා කරනවා .
    https://www.facebook.com/groups/guidesl