පොඩි උත්සහයක්....

DevilX

Active member
  • Apr 12, 2025
    74
    133
    33
    ලකේ_පංකාව
    Cybersecurity ගැන කතා කරන්න පොඩි forum එකක් ගැහුවා. වැඩේ හරියයිද දන්නේ නෑ.. Cybersecurity කරන අයටයි, ඒ ගැන කතා කරන්න ආස අයටයි මන් ආරාධනා කරනවා ඇවිල්ල register වෙලා thread එකක් දෙකක් post කරන්න කියලා. මං හිතනවා කාට හරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් වෙයි කියලා ඒකෙන්.

    https://xploitlk.com/