පොඩි උදව්වක් ඕනේ එලකිරියන්ස්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    පොඩි උදව්වක් ඕනේ එලකිරියන්ස්

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ , පල්ලෙහා ලිංක් එකේ ඉන්නේ මගේ යාලුවෙක්ගේ ගෘප් එකක් , මෙයාල මේ තරගේ දින්නොත් නොමිලේ වීඩීයෝ සිංදුවක් කරන්න හම්බෙනවා. අලුත් සෙට් එක්කට අත දෙන්න පොඩි ලයික් එකක් දෙන්න පුලුවන් නම් තර ෂෙයා පාරක් දාල සපෝට් එකක් දෙන්න එලකිරි කස්ටිය ;)

    https://www.facebook.com/SingSriLanka/videos/1000301123443074/?fref=mentions