මචං ලා පොඩි උදව්වක් ඕනේ .

Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    මචං ලා පොඩි උදව්වක් ඕනේ .

    මචංලා මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා බිස්නස් එකක් පටන් ගන්න .ඒත් මොන ජාතියේ එකක් කොරන්නද කියන එක තාම ඔළුවේ නැහැ .උඹලාට පොඩි උදව්වක් දෙන්න පුළුවන්ද ? ලක්ෂ 10-15 ත් අතර ප්‍රාග්ධනයකින් පටන් ගන්න හොඳ දෙයක් .