පොඩි උදව්වක් ඕනේ යාලුවන්ගෙන්.
එළකිරියේ ගොඩක් ඉන්නවා ඊ මනි හොයන අය.මට දැන ගන්න ඕනේ ගූගල් ඇඩ්සෙන්ස් නැතිව වෙනත් හොඳ cpm රේට් එකක් තියෙන advertising network එකක් ගැන.popup ඇඩ් popunder ඇඩ් වුනත් අවුලක් නැහැ.
මම ගොඩක් network ට්‍රයි කරලා බැලුවා.edomz,popads,popcash,adcash,yillix ඒවායෙන් කීපයක්.නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේවායේ fill රේට් බොහොම අඩුයි.තිබුනත් තියෙන්නේ බොහොම සුළු cpm රේට් තියෙන ඇඩ්(edomz එකේ දෙන්නේ 0.0001 රේට් එක.සමහර ඒවා ඊටත් වඩා අඩුයි.)මම ගූගල් එකෙත් සෑහෙන්න හෙව්වා.ගොඩක් reviews තිබුනත් ඒවා වෙන රටවල ය එයාලගේ අත්දැකීම් වලින් ලියපුවා.ඒවා ලංකාවට ගැලපෙන්නේ නෙහ.
මේ ක්ෂේස්ත්‍රය ගැන දැනුමක් තියෙන කවුරු හරි මට මේ සම්බන්ධයෙන් උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.මේ ගැන දාන්න එක්කෙනෙක් හරි එළකිරියේ ඇතිනේ.දන්නේ නැත්නම් අඩුම ගාන බම්ප් එකක්වත් දාගෙන යන්න.
(මට ගූගල් ඇඩ්සෙන්ස් ගන්න බැහැ.මොකද මගේ සයිට් එක යුනිකෝඩ් වලින් ලියල තියෙන්නේ. )