පොඩි උදව්වක් ඕන phone unlock samsung s3370

ishan001

Active member
  • Sep 10, 2006
    327
    43
    28
    පොඩි උදව්වක් ඕන phone unlock samsung s3370

    මචන්ලා කව්රු හරි දන්නවද samsung s3370 unlock කරන හැටි. දන්න තැනක්වත් තියෙනවද හැබැයි වැඩේ ෂුවර් වෙන්න ඔනී. දන්න කව්රු හරි ඉන්නවා නම් software එකක් හරි දෙනවද
    දන්නේ නැති නම් පොඩි බම්ප් එකක්වත් දීල යන්න....
    ස්තුතියි......