Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි උදව්වක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7. හොඳ මට්ටමේ සපත්තු දෙකක් දාගෙන යනවා නම් හොදයි. (recommended sport shoes) සෙරෙප්පුත් අවුලක් නැ. කිලෝමීටර් 15ක් 20ක් විතර ඇවිදින්න වෙන නිසා කකුල කැපෙන්න නැති කැඩෙන්නේ නැති එකක් දාගෙන යන්න.

8. මග දිගට තියන වැසිකිලි පහසුකම් අන්තිමයි. එ නිසා ඒවාට හිත හදාගෙන යන්න.

9. පලවෙනි පාරට යනකොට කරන්න ඕනේ වත් පිළිවෙත් ටිකක් තියනවා. අපි නම් රත්නපුර පැත්තෙන් සමන් දේවාලෙට ගිහින් පඬුරක් අතේ බැඳගෙන තමා ගියේ. මට හරියටම මතක නැ. දන්නා කෙනෙක් ගෙන් හරියට අහගෙන ඒවා කරලා නගින්න පටන් ගන්න.

10. නගින්න ඉස්සෙල්ල / අතරතුර සීත ගඟුලේ නාන්නේ නැති තරමට හොදයි. මොකද උඩට යද්දී සමහරුන්ට සිතල වැඩි වෙලා කලන්තේ දාලා වෙව්ලන්න පුළුවන්. (එහෙම උනොත් ගොඩක් වෙලාවට ඇඟේ උෂ්නතෙව් පාලනව කර ගන්න බැරි මට්ටමට බැහැල මැරෙන්න පුළුවන්. අපි ඒ සැරේ බහින කොට නගින එක්කෙනෙක්ට එහෙම වෙලා තිබුන)

11. දැන් ඔය අරගෙන යන්න හිතාගෙන ඉන්න බඩු ටික මුලින් බෑග් එකට පැක් කරලා උස්සල බලන්න කොච්චර බරක් සෙට් වෙනවාද කියල. එක උස්සගෙන යන්න පුලුවන්ද කියල. ඒ වගේම අරගෙන යන bag එක එකට ඔරොත්තු දෙනවද කියල.

12. මේක නම් ඔයාලා එන විදිය අනුව තමා. නල්ලතන්නි පැත්තෙන් නගිනවා නම් එ හරියේ නවතින තැනක් මුලින් සෙට් කරගෙන යන්න. මොකද ඔයාලා වහනයක් තමන් drive කරගෙන එනවා නම් සිරීපාදෙ නැගල බැස්ස ගමන් උබට වාහනයක් drive කරගෙන ගෙදර යන්න පන තියන එකක් නැ. (එහෙම යන්නත් එපා මහන්සියට උබට නින්ද යනවා) බැස්සට පස්සේ නවතින තැනට ගිහින් rest කරලා එහෙම ගෙදර යන්න පුළුවන් අර විදියට කරොත්.

අනිත් අය කියන ඒවායින්,

බිමට එළාගන්න පොලිතින් එකක් හෝ bedsheet එකක් අරන් යන්න. සිරිපාදේ උඩ තියන විශ්රාම සාලාවේ පොඩි රෙස්ට් එකක් දාන්න පුළුවන්. එකේ බිම නිකන් ඉන්න බැ. දුවිලි ගොඩක්. මේක නල්ලතන්නි පැත්තෙන් ආවොත් පේන්නේ නැති වෙන්න පුළුවන්. රත්නපුර පැත්තට පඩි 5ක් විතර බහින කොට තමා මේකේ දොර තියෙන්නේ.

පොලිතින් ප්ලාස්ටික් කිසි දෙයක් උඩ දාලා එන්න එපා. කුණු අයින් කරන එවුන් විදින දුක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න.

තනියම යනවට වඩා කලින් ගිහිපු කෙනෙක් එක්ක යනවනම් වඩා හොඳයි.

පරිස්සමින් ගිහින් එන්න...

[QUOTE="waparc, post: 22684187, member: 72022"] [SIZE=3]7. හොඳ මට්ටමේ සපත්තු දෙකක් දාගෙන යනවා නම් හොදයි. (recommended sport shoes) සෙරෙප්පුත් අවුලක් නැ. කිලෝමීටර් 15ක් 20ක් විතර ඇවිදින්න වෙන නිසා කකුල කැපෙන්න නැති කැඩෙන්නේ නැති එකක් දාගෙන යන්න. 8. මග දිගට තියන වැසිකිලි පහසුකම් අන්තිමයි. එ නිසා ඒවාට හිත හදාගෙන යන්න. 9. පලවෙනි පාරට යනකොට කරන්න ඕනේ වත් පිළිවෙත් ටිකක් තියනවා. අපි නම් රත්නපුර පැත්තෙන් සමන් දේවාලෙට ගිහින් පඬුරක් අතේ බැඳගෙන තමා ගියේ. මට හරියටම මතක නැ. දන්නා කෙනෙක් ගෙන් හරියට අහගෙන ඒවා කරලා නගින්න පටන් ගන්න. 10. නගින්න ඉස්සෙල්ල / අතරතුර සීත ගඟුලේ නාන්නේ නැති තරමට හොදයි. මොකද උඩට යද්දී සමහරුන්ට සිතල වැඩි වෙලා කලන්තේ දාලා වෙව්ලන්න පුළුවන්. (එහෙම උනොත් ගොඩක් වෙලාවට ඇඟේ උෂ්නතෙව් පාලනව කර ගන්න බැරි මට්ටමට බැහැල මැරෙන්න පුළුවන්. අපි ඒ සැරේ බහින කොට නගින එක්කෙනෙක්ට එහෙම වෙලා තිබුන) 11. දැන් ඔය අරගෙන යන්න හිතාගෙන ඉන්න බඩු ටික මුලින් බෑග් එකට පැක් කරලා උස්සල බලන්න කොච්චර බරක් සෙට් වෙනවාද කියල. එක උස්සගෙන යන්න පුලුවන්ද කියල. ඒ වගේම අරගෙන යන bag එක එකට ඔරොත්තු දෙනවද කියල. 12. මේක නම් ඔයාලා එන විදිය අනුව තමා. නල්ලතන්නි පැත්තෙන් නගිනවා නම් එ හරියේ නවතින තැනක් මුලින් සෙට් කරගෙන යන්න. මොකද ඔයාලා වහනයක් තමන් drive කරගෙන එනවා නම් සිරීපාදෙ නැගල බැස්ස ගමන් උබට වාහනයක් drive කරගෙන ගෙදර යන්න පන තියන එකක් නැ. (එහෙම යන්නත් එපා මහන්සියට උබට නින්ද යනවා) බැස්සට පස්සේ නවතින තැනට ගිහින් rest කරලා එහෙම ගෙදර යන්න පුළුවන් අර විදියට කරොත්. අනිත් අය කියන ඒවායින්, බිමට එළාගන්න පොලිතින් එකක් හෝ bedsheet එකක් අරන් යන්න. සිරිපාදේ උඩ තියන විශ්රාම සාලාවේ පොඩි රෙස්ට් එකක් දාන්න පුළුවන්. එකේ බිම නිකන් ඉන්න බැ. දුවිලි ගොඩක්. මේක නල්ලතන්නි පැත්තෙන් ආවොත් පේන්නේ නැති වෙන්න පුළුවන්. රත්නපුර පැත්තට පඩි 5ක් විතර බහින කොට තමා මේකේ දොර තියෙන්නේ. පොලිතින් ප්ලාස්ටික් කිසි දෙයක් උඩ දාලා එන්න එපා. කුණු අයින් කරන එවුන් විදින දුක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. තනියම යනවට වඩා කලින් ගිහිපු කෙනෙක් එක්ක යනවනම් වඩා හොඳයි. පරිස්සමින් ගිහින් එන්න...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom