පොඩි උදව්වක් ඕන
මමයි නෝනයි ශ්‍රී පාදය වඳින්න යන්න කියල කතා කරගෙන ඉන්නෙ.
අපි දෙන්නම කලින් ගිහින් නැහැ.
මේ පලවෙනි වතාව.
නඩයක් එක්ක නැතිව තනිවම යන්නයි හිතන් ඉන්නෙ.
අපි වැලිගම.
*. මොනවද ගෙනියන්න ඕන කරුණා කරන්න යනකොට.
(ඇඳුම් / කෑම බීම / නවාතැන් )
*. යන්න ලෙහෙසිම පාරවල් මොනවද.
*. නවාතැන් ගන්න පුලුවන්ද කන්ද කරුණා කරනකොට.
අපිට උදවුවක් විදියට කලින් ගියපු කෙනෙක් ඉන්නවානම් කොමෙන්ට් එකක් දාන්න. එතකොට යන්න ඉන්න තව කෙනෙක්ට උදවුවක් වේවි.
රෙප් 14+ දෙනව උදවු කරනවට.
ගොඩක් පිං.
තෙරුවන් සරණයි.