පොඩි උදව්වක් ඕන

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    NRFC ගිනුම් බාවිතා කරන්නෙ කවුද? මොනවද ගිනුම් නම සහ බැංකුව කියන්න පුලුවන්ද?
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    RFC (Not NRFC) - com bank. ---- Preferred Com Bank over sampath
    RFC (Not NRFC) - sampath bank.
    දන්නෙ නැති නිසා අහන්නෙ...ඩොලර් පේමන්ට් එකක් කරන්න පුලුවන්ද ඩොලර් වලින්ම. ඒකට වෙනම චාර්ජ් එකක් තියනවද
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    දන්නෙ නැති නිසා අහන්නෙ...ඩොලර් පේමන්ට් එකක් කරන්න පුලුවන්ද ඩොලර් වලින්ම. ඒකට වෙනම චාර්ජ් එකක් තියනවද
    RFC nam puluwan but kachal.
    transfer fee eka appx 20-45 USD withara. not worth.


    NRFC nam uba e rate bank ekakin hadaganin. locaL Bank eka contact karala oya magul walata natana kota.
    mehe genen aye kohewath yawanne nathi ewa.
     
    • Like
    Reactions: sathmal