පොඩි උදව්වක්

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    කට්ටියට කියන්න පුලුවන්ද මේ pump එක ලංකාවේ හොයාගන්න තැනක්. කොළඹ අවට නම් වඩාත් හොඳයි.

    BOYU - FP-1002B
    fountain pump
    VOLT: AC230/115V
    FREQ: 50/60Hz
    POWER: 18W
    QMAX: 750L/h
    HMAX: 1.00m
    WEIGHT:0.692kg
    SIZE: Φ200mm


    0575242001243597282.jpg
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඕකම නම් හොයගන්න පුලුවන් වෙයිද දන්නෑ.
    හැබැයි ඔයවගේ විසිතුරු මාලු එන්න කඩවල තියෙනව විකුනන්න.
    aquarium water pump 1ක් නේද ඔය?
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    ඕකම නම් හොයගන්න පුලුවන් වෙයිද දන්නෑ.
    හැබැයි ඔයවගේ විසිතුරු මාලු එන්න කඩවල තියෙනව විකුනන්න.
    aquarium water pump 1ක් නේද ඔය?

    ඔව් මචන්, මේවගේ ගණන් හෙම කොහොමද දන්නවද ?
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    රු 500 ක් වගේ වෙයි මචන්.
    මම ගෙදර දිය ඇල්ලක් හදන්න ගෙනාව.
    ගාන නම් ශුවර් නෑ.:(
    500 ක් වගේ තමා වෙන්නෙ.

    aquarium වල විකුනන්න තියෙනවා ඕවා.:yes::yes::yes: