පොඩි උදව්වක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මගේ පොඩි වැඩකට පාවිච්චි කරපු පොඩි ලැපක් හොයනවා...
    2GB රැම් , ඩුවල් කෝර් වගේ එකක්. උපරිම ගාණ 10යි...


    දිස්ප්ලේය් වැඩ කරන්න ඕන :P:P:P:P

    බැටරියනම් විනාඩි 10ක් 15ක් ත්බ්බම ඇති.