පොඩි උදව්වක්..

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මචන් මගෙ ලග 2m වගෙ තියෙනවා.බිස්නස් එකක් කරන්න ඕනා.මගේ ලග කිසිම අයිඩියා එකක් නෑ.වාහනයක් ගන්නත් ඕනෙ. Financial consult කරන කවුරු හරි ඉන්නවද..මට මාසෙකට 1ක වත් අඩුම ඉන්කම් එකක් හදාගන්න ඕනේ..ලොකු උදව්වක්...
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    bump

    බිස්නස් නම් ඔයා ආස Business field එකක් කරනවානම් වාසියි.

    Idea එකක් එකපාරම එන්න නැත්නම් ඔයා කැමතිම Business ටිකක් Paper එකක ලියලා එතනින් එකක් Select කරගන්න බලන්න.

    Forum එෙක් Thread ටිකක් තිබුනා ඒවත් බලන්න ටිකක්.

    Good Luck..
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    bump

    බිස්නස් නම් ඔයා ආස Business field එකක් කරනවානම් වාසියි.

    Idea එකක් එකපාරම එන්න නැත්නම් ඔයා කැමතිම Business ටිකක් Paper එකක ලියලා එතනින් එකක් Select කරගන්න බලන්න.

    Forum එෙක් Thread ටිකක් තිබුනා ඒවත් බලන්න ටිකක්.

    Good Luck..

    Thanx machan..
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,606
    113
    On Earth
    මේ දවස්වල බිස්නස් පටන්ගන්න ටිකක් වැඩිපුර හිතල බලන්න. ඡන්ද දෙකතුන ඉවර වෙනකං හිටියොත් හොදයි වගේ. බැනර් පෝස්ටර් අඩු නිසා ඡන්ද කාලෙට එන අමතර වැඩත් අඩු සීන් එකක් තියෙන්නෙ.