The unforgiving nature of Sri Lankan politics. political crisis imperil a fragile economy. Dysfunctional Democracy and dirty politics Whatever our position on the political spectrum, the weaponising of racism as an election strategy is absolutely disgusting.
අනාගත ලංකාවේ දේශපාලනය තීරණය කරන්නේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නෙවෙයි.. ජනමාධ්‍ය ආයතන,විශේෂයෙන් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා,සිවිල් පුරවැසි සංවිධාන,සයිබර් අවකාශය... ඒක නව ලිබරල් තත්වයක්. හොඳයි, හැබැයි භයානකයි..