පොඩි උන් දෙන්නෙක්ගෙ මාර සීන් එකක් දැක්කා. :baffled:

hita makuna

Well-known member
  • Nov 3, 2012
    2,948
    3,105
    113
    1666084730984.jpeg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    5,591
    18,855
    113
    මචෝ හොදම දේ උබ ඔය ළමයි දෙන්නගේ වැඩිහිටි කාටම හරි උබ දැකපු සම්පුර්ණ සිද්දියම නොවුනත් සැර බාල කරලා හරි කියන එක. හිතපන්කෝ උබ නැතුව මොකෙක් හරි කුපාඩියෙක් ඕක දැක්කා කියලා ඌ එක්කෝ ඕක වීඩියෝ කරලා හරි නැත්නම් දැකපු සිද්දිය කියලා හරි ඔය ළමයි දෙන්නව බය කරලා වෙන නරක දේකට ළමයින්ව පොළබවගෙන අයුතු ප්ප්‍රයෝජන ගන්න හදයි.එහෙම උනොත් පව්නේ බං පොඩි උන්. හැබැයි ඒ ළමයින්ගේ දෙමව්පියෝ යමක් තේරුම් ගන්න පුළුවන් මොළේ තියෙන මිනිස්සුද බලපන් නැත්නම් " කටේ කිරි සුවඳවත් නොගිය අපේ දරුවන්ට ඕනනැති කතා හදනවා " කියලා උබ නිකන් නරක මිනිහා වෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    14,043
    1
    21,728
    113
    චූවගෙ රෑෂ් එකේ

    අම්මොහ් බෑ මම කටක් හොල්ලන්නෙ නෑ උන්ට දෙමව්පියෝ ඉන්නවනේ.මම දැක්කේ නෑ නොදන්නා ගානට ඉන්නවා. ඕව කියන්න ලැජ්ජයි
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    3,917
    5,185
    113
    mama thamai e podi eka. ai maame public damme meka. mama hituwe wadurek tankiya uda innawa kiyla :sorry:
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,445
    5,191
    113
    ඕවා කුතුහලේට කරන ඒවා.
    මාත් දෙක වසරෙදි විතර අනන් මනන් කරලා තියනවා අල්ලපු ගෙදර කෙල්ල එක්ක🤣
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    6,030
    11,765
    113
    Somewhere in this world
    මම ඉස්කෝලෙ තුනේදි වෙච්ච එකක් කියන්නං ඒකාලෙ ඩෙස්ක් තියෙන්නෙ වටේට ළමයි 10ක් වෙන්න තියන්නෙ ළමයි 40ඉ පංතියෙ ඔහොම ගෲප් 4ඉ
    දෙපැත්තෙ 4 4 දාල කොන් දෙකේ දෙන්නයි මම හිටියෙ ඉස්සරහ කොනේ එකේ ඉන්නකොට මොකක් හරි එකකට යටට රිංගුව මොන හරි වැටිල. අම්මට සිරි එකෙක්ගෙ ජුන්ඩ තව කෙල්ලෙක් අතගගා හිටිය ඕක මම දැක්ක ඒකාලෙ ඕක ගානක් නැති උනාට මතකයි හොදට දැන් ඒ කෙල්ල බැංකුවෙ වැඩ දැක්කම ඕක මතක් වෙල හිනා යනෝ
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,542
    1,601
    113
    wathura tankiyak hadanna one gedatra hetama

    මම ඉස්කෝලෙ තුනේදි වෙච්ච එකක් කියන්නං ඒකාලෙ ඩෙස්ක් තියෙන්නෙ වටේට ළමයි 10ක් වෙන්න තියන්නෙ ළමයි 40ඉ පංතියෙ ඔහොම ගෲප් 4ඉ
    දෙපැත්තෙ 4 4 දාල කොන් දෙකේ දෙන්නයි මම හිටියෙ ඉස්සරහ කොනේ එකේ ඉන්නකොට මොකක් හරි එකකට යටට රිංගුව මොන හරි වැටිල. අම්මට සිරි එකෙක්ගෙ ජුන්ඩ තව කෙල්ලෙක් අතගගා හිටිය ඕක මම දැක්ක ඒකාලෙ ඕක ගානක් නැති උනාට මතකයි හොදට දැන් ඒ කෙල්ල බැංකුවෙ වැඩ දැක්කම ඕක මතක් වෙල හිනා යනෝ
    man ganan fail
    ------ Post added on Mar 10, 2023 at 3:08 AM
     
    • Haha
    Reactions: Hasistranger

    priyade

    Well-known member
  • Dec 2, 2017
    7,993
    4,538
    113
    මම ඉස්කෝලෙ තුනේදි වෙච්ච එකක් කියන්නං ඒකාලෙ ඩෙස්ක් තියෙන්නෙ වටේට ළමයි 10ක් වෙන්න තියන්නෙ ළමයි 40ඉ පංතියෙ ඔහොම ගෲප් 4ඉ
    දෙපැත්තෙ 4 4 දාල කොන් දෙකේ දෙන්නයි මම හිටියෙ ඉස්සරහ කොනේ එකේ ඉන්නකොට මොකක් හරි එකකට යටට රිංගුව මොන හරි වැටිල. අම්මට සිරි එකෙක්ගෙ ජුන්ඩ තව කෙල්ලෙක් අතගගා හිටිය ඕක මම දැක්ක ඒකාලෙ ඕක ගානක් නැති උනාට මතකයි හොදට දැන් ඒ කෙල්ල බැංකුවෙ වැඩ දැක්කම ඕක මතක් වෙල හිනා යනෝ
    E kella loku panthi walata yanakota watetama puka denna athi 😃
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,061
    7,760
    113
    උඹල හිතනවනම් පොඩි උන් මේ අහිංසක මල් වගේ කියල එහෙමම නෑ (ප්‍රවේසමෙන්- මේක පීඩොෆයිල් කෙනෙක් නිදහසට කාරනාවක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්). වැඩේ කේස් වෙන්නෙ වැඩිහිටියො විදිහට ඒවට මැදිහත් වෙන්න යද්දි, මේ ගැන මම දැන් වැඩිහිටියෙක් විදිහට කතා කරන එකත් ටිකක් ඉන්වේසිව්. ඒව උන්ට කරගන්න දෙන්න. වැඩිහිටියො අතින් අපහරණයට ලක් වෙන අවස්ථා වගේ නෙමේ පොඩි උන් සමවයස් උන් එක්ක මොකක් හෝ ඉන්ස්ටින්ක්ට් එකට කරන ඒව උන්ට ට්‍රෝමැටික් අත්දැකීම් විදිහට නරකට බලපාන්නෙ නෑ කියල තමා කියන්නෙ. මොකද කවුරුත් කාවවත් මැනිපියුලේට් කරන්නෙ නෑ ගෲම් වෙන්නෙ නැති නිසා, ලොකු උනාට පස්සෙ ඒ මතක ගැන කණගාටුවක් ඇති වෙන්නෙ නෑ.

    පොඩි උන්ගෙ කැපෑසිටියෙ තරම සමහර දැනුම් තේරුම් තිබිය යුතු වැඩිහිටියොන්ටවත් වත් වැටහීමක් නෑ. එක පාරක් මගෙ මිත්‍ර දොස්තර කෙනෙක් එක්ක කතා කර කර ඉද්දි ඌ කිව්වා අවුරුදු පහ හයේ පිරිමි ළමයි ස්වයං වින්දනය කරන්නෑනෙ එයාලට ඒ හැඟීම් නෑනෙ කියල. මම ඉතින් කට වහගෙන හිටිය...තමන්ගෙ හැටියට තමා මේක තේරුම් ගන්නෙ.
     
    Last edited: