Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
53 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි උන් වැටිලා ඔලුවේ ගෙඩි එන එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරුවාගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා

සාමාන්‍යය ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම, සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාල වලින් යුක්තය. එම නිසා බොහෝ විට සුළු අනතුරකින් පවා එම රුධිර පුපුරා ලේ ගැලීමක් සිදුවේ. මෙම නිසා ගෙඩි ගැසීමක් ඇතිවේ.

ලේ ගැලීම නතර වූ පසු ගෙඩියක් ආකාරයේ ස්වභාවයට පත්වේ. මෙසේ පත්වන විට වේදනාවක් ඇති අතට අහුවෙන ගෙඩියක් ඇතිවේ. එහි විශාලත්වය සිදුවූ අනතුරේ දරුණු බව විදහා දක්වන අතර ඉදිරිපස මුහුණ ඉදිරිපස නලලේ ඇතිවෙන ගෙඩි දරුණු බවින් අඩුයි. නමුත් කන දෙපස කනට ඉහලින් හා පිටුපස ඇතිවන ගෙඩි ගැසීම දරුණු බවින් වැඩිය.

ගෙඩියේ පලල සෙන්ටිමීටර් 3 ට වඩා වැඩි නම් එය දරුණු අනතුරක් වන අතර රෝහල් ගතවීම සුදුසුය. එමගින් බොහෝ විට හිස් කබල බිදී හෝ මොලය ඇතුලට ලේ ගැලීම සිදුවී තිබිය හැකිය.

ගෙඩි සඳහා කළ යුත්තේ විනාඩි 10 - 20ක් අයිස් තිබීමයි .

එ මගින් රුධිර නාළ සංකෝචනය වී ලේ ගැලීම අඩු වන අතර එම ලේ කැටියක් බවට කැටිගැසේ. මීට අමතරව මෙම වේදනාව සඳහා පැරසිටමෝල් වැනි ඖෂධ භාවිතා කිරීම කළ හැක .

ඒ ඇරෙන්න වෙන කිසිම ඖෂධයක් භාවිතා කිරීම මේ සඳහා අවශ්‍ය නොවේ.

මෙවැනි ගෙඩියක් ඇතිවූ විට සාමාන්‍යයෙන් එය සතියක් සති කිහිපයක් යන විට නිකංම ශරීරයට උරාගෙන ගෙඩිය නැතිවී යන අතර එය තද කිරීම, පොඩි කිරීම සහ දියකර හැරීමට තැත් කිරීම අවශ්‍ය නැත.

මෙවිට ඇතුලත හිස් කබලට හානියක් සිදුවී ඇත්නම් එය වැඩි වීමට ද පුළුවන.

මීට අමතරව හිස් කබලේ ඇතුලත ඇති වන පිපිරීම් හා කැඩීම් නිසා කන පිටුපස සහ ඇස් වටා ලේ ගැලීම් / තැලුම් ඇති වියහැකිය .

එබැවින් නළල නොමැතිව අනිත් කොටසක ගෙඩි ගැසී ඇති විට හා 3cm වඩා විශාල වන විට, ඇස් වටා, කන පිටුපස ලේ ගලා ඇති නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු අතර එහිදී ඒ සඳහා හදිසි ප්‍රතිකාර සිදු කරනු ඇත.

Post owner (Dr. Roshan Piyarathne - MBBS MD )

[QUOTE="N A K A M U R A, post: 28337138, member: 566874"] [SIZE=5]🔥දරුවාගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා 🥲🙄 සාමාන්‍යය ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම, සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාල වලින් යුක්තය. එම නිසා බොහෝ විට සුළු අනතුරකින් පවා එම රුධිර පුපුරා ලේ ගැලීමක් සිදුවේ. මෙම නිසා ගෙඩි ගැසීමක් ඇතිවේ. ලේ ගැලීම නතර වූ පසු ගෙඩියක් ආකාරයේ ස්වභාවයට පත්වේ. මෙසේ පත්වන විට වේදනාවක් ඇති අතට අහුවෙන ගෙඩියක් ඇතිවේ. එහි විශාලත්වය සිදුවූ අනතුරේ දරුණු බව විදහා දක්වන අතර ඉදිරිපස මුහුණ ඉදිරිපස නලලේ ඇතිවෙන ගෙඩි දරුණු බවින් අඩුයි. නමුත් කන දෙපස කනට ඉහලින් හා පිටුපස ඇතිවන ගෙඩි ගැසීම දරුණු බවින් වැඩිය. ගෙඩියේ පලල සෙන්ටිමීටර් 3 ට වඩා වැඩි නම් එය දරුණු අනතුරක් වන අතර රෝහල් ගතවීම සුදුසුය. එමගින් බොහෝ විට හිස් කබල බිදී හෝ මොලය ඇතුලට ලේ ගැලීම සිදුවී තිබිය හැකිය. ගෙඩි සඳහා කළ යුත්තේ විනාඩි 10 - 20ක් අයිස් තිබීමයි . එ මගින් රුධිර නාළ සංකෝචනය වී ලේ ගැලීම අඩු වන අතර එම ලේ කැටියක් බවට කැටිගැසේ. මීට අමතරව මෙම වේදනාව සඳහා පැරසිටමෝල් වැනි ඖෂධ භාවිතා කිරීම කළ හැක . ඒ ඇරෙන්න වෙන කිසිම ඖෂධයක් භාවිතා කිරීම මේ සඳහා අවශ්‍ය නොවේ. මෙවැනි ගෙඩියක් ඇතිවූ විට සාමාන්‍යයෙන් එය සතියක් සති කිහිපයක් යන විට නිකංම ශරීරයට උරාගෙන ගෙඩිය නැතිවී යන අතර එය තද කිරීම, පොඩි කිරීම සහ දියකර හැරීමට තැත් කිරීම අවශ්‍ය නැත. මෙවිට ඇතුලත හිස් කබලට හානියක් සිදුවී ඇත්නම් එය වැඩි වීමට ද පුළුවන. මීට අමතරව හිස් කබලේ ඇතුලත ඇති වන පිපිරීම් හා කැඩීම් නිසා කන පිටුපස සහ ඇස් වටා ලේ ගැලීම් / තැලුම් ඇති වියහැකිය . එබැවින් නළල නොමැතිව අනිත් කොටසක ගෙඩි ගැසී ඇති විට හා 3cm වඩා විශාල වන විට, ඇස් වටා, කන පිටුපස ලේ ගලා ඇති නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු අතර එහිදී ඒ සඳහා හදිසි ප්‍රතිකාර සිදු කරනු ඇත. Post owner (Dr. Roshan Piyarathne - MBBS MD ) [IMG]https://i.imgur.com/ms79js5.jpeg[/IMG][/SIZE] [IMG]https://i.imgur.com/WoAvqnU.jpeg[/IMG] [IMG]https://i.imgur.com/LtGl3jg.jpeg[/IMG] [IMG]https://i.imgur.com/CvjKdrk.jpeg[/IMG] [IMG]https://i.imgur.com/oTD5FY8.jpeg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom