පොඩි උන් වැටිලා ඔලුවේ ගෙඩි එන එක

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සාමාන්‍යයයි නේ බන්.
    උබල දන්නා කියන උන්ගේත් එහෙම වෙලා තියනවද.
    එහෙම උනාම ඩොක්ටර් හම්බෙන්න ඕනද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🔥දරුවාගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා 🥲🙄

    සාමාන්‍යය ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම, සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාල වලින් යුක්තය. එම නිසා බොහෝ විට සුළු අනතුරකින් පවා එම රුධිර පුපුරා ලේ ගැලීමක් සිදුවේ. මෙම නිසා ගෙඩි ගැසීමක් ඇතිවේ.

    ලේ ගැලීම නතර වූ පසු ගෙඩියක් ආකාරයේ ස්වභාවයට පත්වේ. මෙසේ පත්වන විට වේදනාවක් ඇති අතට අහුවෙන ගෙඩියක් ඇතිවේ. එහි විශාලත්වය සිදුවූ අනතුරේ දරුණු බව විදහා දක්වන අතර ඉදිරිපස මුහුණ ඉදිරිපස නලලේ ඇතිවෙන ගෙඩි දරුණු බවින් අඩුයි. නමුත් කන දෙපස කනට ඉහලින් හා පිටුපස ඇතිවන ගෙඩි ගැසීම දරුණු බවින් වැඩිය.

    ගෙඩියේ පලල සෙන්ටිමීටර් 3 ට වඩා වැඩි නම් එය දරුණු අනතුරක් වන අතර රෝහල් ගතවීම සුදුසුය. එමගින් බොහෝ විට හිස් කබල බිදී හෝ මොලය ඇතුලට ලේ ගැලීම සිදුවී තිබිය හැකිය.

    ගෙඩි සඳහා කළ යුත්තේ විනාඩි 10 - 20ක් අයිස් තිබීමයි .
    එ මගින් රුධිර නාළ සංකෝචනය වී ලේ ගැලීම අඩු වන අතර එම ලේ කැටියක් බවට කැටිගැසේ. මීට අමතරව මෙම වේදනාව සඳහා පැරසිටමෝල් වැනි ඖෂධ භාවිතා කිරීම කළ හැක .

    ඒ ඇරෙන්න වෙන කිසිම ඖෂධයක් භාවිතා කිරීම මේ සඳහා අවශ්‍ය නොවේ.
    මෙවැනි ගෙඩියක් ඇතිවූ විට සාමාන්‍යයෙන් එය සතියක් සති කිහිපයක් යන විට නිකංම ශරීරයට උරාගෙන ගෙඩිය නැතිවී යන අතර එය තද කිරීම, පොඩි කිරීම සහ දියකර හැරීමට තැත් කිරීම අවශ්‍ය නැත.

    මෙවිට ඇතුලත හිස් කබලට හානියක් සිදුවී ඇත්නම් එය වැඩි වීමට ද පුළුවන.
    මීට අමතරව හිස් කබලේ ඇතුලත ඇති වන පිපිරීම් හා කැඩීම් නිසා කන පිටුපස සහ ඇස් වටා ලේ ගැලීම් / තැලුම් ඇති වියහැකිය .

    එබැවින් නළල නොමැතිව අනිත් කොටසක ගෙඩි ගැසී ඇති විට හා 3cm වඩා විශාල වන විට, ඇස් වටා, කන පිටුපස ලේ ගලා ඇති නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු අතර එහිදී ඒ සඳහා හදිසි ප්‍රතිකාර සිදු කරනු ඇත.

    Post owner (Dr. Roshan Piyarathne - MBBS MD )

    ms79js5.jpeg

    WoAvqnU.jpeg

    LtGl3jg.jpeg

    CvjKdrk.jpeg

    oTD5FY8.jpeg
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    සාමාන්‍යයයි නේ බන්.
    උබල දන්නා කියන උන්ගේත් එහෙම වෙලා තියනවද.
    එහෙම උනාම ඩොක්ටර් හම්බෙන්න ඕනද?
    poddak alert eke indpan machan, mama danne podi ekek innewa pora ehema watuna paya 2k 3k anduwa oyea kiyanawa wage oluwe gediyak awa , lamayage ammala ice thiyala ehema shape kala, docek gawata giyath ekka, eth awurudu 10k wage weddi podi ekage eka eye ekak penne nathi wela eka ahu une ahamben (Podi kale indam una deta podi eka anugatha wela e nisa porata 1 eye vision 2 eyes vision eke difference eka danila na) , e waduna ekata podi ekage optic nerve eka damage wela , dan ithin e eye eka penne na
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ලමයි හදන එක හෙන දුකක් නේද බං

    ලංකාව වගේ රටක දුකක් කියන්නේ පට්ටම දුකක්..ළමයින්ට සහ දෙමවුපියන්ට.. විශේෂයෙන් මේ වගේ කාලෙක..ළමයි හදනවනම් වෙන රටක හදපන්.මම දන්න උන්ගේ ළමයි ඉන්නව රට රටවල් වල පට්ටම දක්ෂ උන්..ළමයින්ට ලංකාව වගේ රටක කිසිම විශේෂ සැලකිල්ලක් නෑ..වෙන රටවල ළමයින්ට පට්ටම විදිහට සලකනවා..මොකද ඒ රටවල් දන්නවා රට රදා පවතින්නේ ඒ ළමයින්ගේ අතේ කියලා..ලංකාවේ free education කිව්වට බලපං කීයෙන් කීදෙනාද හරියට ඉගෙන ගන්නේ..ඉගෙනගත්තත් ජොබ්ස් නෑ..ඉංග්‍රීසි බෑ ඒක නිසා රට යන්නත් බෑ..ඊට පස්සෙ ඉතිං ත්‍රිවීල් තමා..
     
    • Love
    Reactions: helplesser

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    උබ ඩොකෙක් නෙවෙයි නං ඉක්මනට කාට හරි පෙන්නපන්. පස්සේ පසුතෙවැන්න වැඩ කරන්න එපා

    ලමයි හදන එක හෙන දුකක් නේද බං
    උබ කියන්නේ කොයි අවස්ථාව ගැනද? 😛
    ------ Post added on Nov 11, 2022 at 10:01 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    🔥දරුවාගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා 🥲🙄

    සාමාන්‍යය ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම, සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාල වලින් යුක්තය. එම නිසා බොහෝ විට සුළු අනතුරකින් පවා එම රුධිර පුපුරා ලේ ගැලීමක් සිදුවේ. මෙම නිසා ගෙඩි ගැසීමක් ඇතිවේ.

    ලේ ගැලීම නතර වූ පසු ගෙඩියක් ආකාරයේ ස්වභාවයට පත්වේ. මෙසේ පත්වන විට වේදනාවක් ඇති අතට අහුවෙන ගෙඩියක් ඇතිවේ. එහි විශාලත්වය සිදුවූ අනතුරේ දරුණු බව විදහා දක්වන අතර ඉදිරිපස මුහුණ ඉදිරිපස නලලේ ඇතිවෙන ගෙඩි දරුණු බවින් අඩුයි. නමුත් කන දෙපස කනට ඉහලින් හා පිටුපස ඇතිවන ගෙඩි ගැසීම දරුණු බවින් වැඩිය.

    ගෙඩියේ පලල සෙන්ටිමීටර් 3 ට වඩා වැඩි නම් එය දරුණු අනතුරක් වන අතර රෝහල් ගතවීම සුදුසුය. එමගින් බොහෝ විට හිස් කබල බිදී හෝ මොලය ඇතුලට ලේ ගැලීම සිදුවී තිබිය හැකිය.

    ගෙඩි සඳහා කළ යුත්තේ විනාඩි 10 - 20ක් අයිස් තිබීමයි .
    එ මගින් රුධිර නාළ සංකෝචනය වී ලේ ගැලීම අඩු වන අතර එම ලේ කැටියක් බවට කැටිගැසේ. මීට අමතරව මෙම වේදනාව සඳහා පැරසිටමෝල් වැනි ඖෂධ භාවිතා කිරීම කළ හැක .

    ඒ ඇරෙන්න වෙන කිසිම ඖෂධයක් භාවිතා කිරීම මේ සඳහා අවශ්‍ය නොවේ.
    මෙවැනි ගෙඩියක් ඇතිවූ විට සාමාන්‍යයෙන් එය සතියක් සති කිහිපයක් යන විට නිකංම ශරීරයට උරාගෙන ගෙඩිය නැතිවී යන අතර එය තද කිරීම, පොඩි කිරීම සහ දියකර හැරීමට තැත් කිරීම අවශ්‍ය නැත.

    මෙවිට ඇතුලත හිස් කබලට හානියක් සිදුවී ඇත්නම් එය වැඩි වීමට ද පුළුවන.
    මීට අමතරව හිස් කබලේ ඇතුලත ඇති වන පිපිරීම් හා කැඩීම් නිසා කන පිටුපස සහ ඇස් වටා ලේ ගැලීම් / තැලුම් ඇති වියහැකිය .

    එබැවින් නළල නොමැතිව අනිත් කොටසක ගෙඩි ගැසී ඇති විට හා 3cm වඩා විශාල වන විට, ඇස් වටා, කන පිටුපස ලේ ගලා ඇති නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු අතර එහිදී ඒ සඳහා හදිසි ප්‍රතිකාර සිදු කරනු ඇත.

    Post owner (Dr. Roshan Piyarathne - MBBS MD )

    ms79js5.jpeg

    WoAvqnU.jpeg

    LtGl3jg.jpeg

    CvjKdrk.jpeg

    oTD5FY8.jpeg
    Tfs...👍👍
     
    • Love
    Reactions: helplesser

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගෙඩි එන එක සාමාන්‍යයි. ඒත් ඒකෙ බරපතල කම අපි දන්නෙ නෑනෙ. ඉක්මනට අයිස් තියලා ඊට පස්සෙ doctor කෙනෙක්ට පෙන්නන එක තමයි හොඳම. ළමයාගෙ වෙනසක් දැනුනොත් ETU එකක් තියෙන hospital එකකට යන්න
     
    • Love
    Reactions: helplesser

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Normal doctor කෙනෙකුට පෙන්නන්න. අපි දන්නෑනෙ ඕවා ගෙස් කරන්න යන්න එපා