නෑ යකෝ.. මේ Nissan Caravan High Roof GL එකක්. බටු Caravan කියන්නේ ඕකට. නියම භාන්ඩේ. බර අදිනවා යමරෙට.LH20. අපි අවරුදු 20 -23 කලින් ඉස්කෝලේ යනකොටත් ඕක පරණයි

නෑ යකෝ.. මේ Nissan Caravan High Roof GL එකක්. බටු Caravan කියන්නේ ඕකට. නියම භාන්ඩේ. බර අදිනවා යමරෙට.LH20. අපි අවරුදු 20 -23 කලින් ඉස්කෝලේ යනකොටත් ඕක පරණයි

යා.. යා. ඔබ නිවැරදි ඕකනිසාන් කැරවෑන් පරණම මොඩල් එක.නෑ යකෝ.. මේ Nissan Caravan High Roof GL එකක්. බටු Caravan කියන්නේ ඕකට. නියම භාන්ඩේ. බර අදිනවා යමරෙට.![]()
Many school hiring business owners are now moving toward buses,The primary reason they did not update is to just check the prices of commuter vans, not the common cargo vans that were converted to commuter vans.
If this were a school van, I would send my kid in it. the old Delica is famous in the hill counties for its good control and brake power.
Yes, I remember that buses, those are low-roof Mitsubishi Rosa or Isuzu Journey buses. suitable for school services.ඉස්සර සෑහෙන්න School Transport දිව්ව බස් එකක් තමයි මේක. Hino AM100.
මන් දන්න එකක් අදටත් දුවනවා හැබැයි බොඩි එක වෙනස්. මේ බොඩි එක දිරනවා හරි ඉක්මනට.
![]()
දැන් නම් පේන්නෙඉස්සර සෑහෙන්න School Transport දිව්ව බස් එකක් තමයි මේක. Hino AM100.
මන් දන්න එකක් අදටත් දුවනවා හැබැයි බොඩි එක වෙනස්. මේ බොඩි එක දිරනවා හරි ඉක්මනට.
![]()
you are absolutely correct my friend. There was a Mitsubishi bus not small like Rosa as well as not big like a normal bus. I could not find a picture though. but I found something very similar.Yes, I remember that buses, those are low-roof Mitsubishi Rosa or Isuzu Journey buses. suitable for school services.
LH20. අපි අවරුදු 20 -23 කලින් ඉස්කෝලේ යනකොටත් ඕක පරණයි
මේ ඉන්දියන් ලඩි නං මෙලෝ රහක් නෑ බන්. ඉස්සර තිබ්බ ජපන් යුරෝප් ඒවා තරම්...දැන් නම් පේන්නෙ
Marcopolo
![]()
100% Agreed Had this Delica T120 as my first first motor thing, 34-997*, Had some major crashes but not a scratch on the passengers. This was the "Wesa Gani" type everyone's vehicle back then since this was the first four wheel of our gang. One three-wheeler got totaled after hitting her from the rear on a wesak tour. Not even a broken taillight for this beast.If this were a school van, I would send my kid in it. the old Delica is famous in the hill counties for its good control and brake power
Yes bro.. some of them have been converted to lorry. it also had a good payload capacity also. The engine is also not bad. It's very simple to maintain I guess.100% Agreed Had this Delica T120 as my first first motor thing, 34-997*, Had some major crashes but not a scratch on the passengers. This was the "Wesa Gani" type everyone's vehicle back then since this was the first four wheel of our gang. One three-wheeler got totaled after hitting her from the rear on a wesak tour. Not even a broken taillight for this beast.
The beauty of it was its braking system, which was rock solid if you did even minor maintenance. Unlike most other vehicles, the brakes weren't engine-assisted. I used to turn off the engine while going downhill to save fuel, This is the main reason why kichi kichi Delica "උඩ පැඩල්" version was so popular in hill country, and even if everything else failed, the brakes would still work reliably.
We don't have kids, bro, so what we did was talk about our nostalgic past experiences. If you use either service for transporting kids, please add something regarding that. peace.යන්නෙ කොහෙද මල්ලේ පොල්![]()
eeye bus ekak dakka Mahara junction ekedi. ganna deyak na. podi kollo kello daa gena yanava, koi wele kela weida danne na.මෙහ්,
අද කාලෙකින් ස්කොල ඉවරන වෙලාවට පාරෙ ඉන්න සෙට් උනා,
අඩො දැන් ස්කුල් සර්විස් යන වැන් පට්ට අවුල් නෙහ් බන්,
උබලගෙ පොඩි උන් එහෙම ඔවල යනවද?
පට්ට පරන ලොට වෙච්ච වෑන් නෙහ් දුවන්නෙ පොඩි උන් දාගෙන,
වයසක මැන්ටල් එලවන්නෙත් වාහනේ,
මෙන්න මේ වගේ බහුතර වෑන් වල පෙනුම,
කොහොම දුවනද මන්දා පාරේ,
මුන් අස්ප ගනන් එහෙම ගන්නත් නේද මාසෙට??
![]()
මලකඩ කාලා හතර වටේ,
දොරවල් බාගෙට වගෙ වැහිලා තියෙන්නෙ,
ස්කුල් සර්විස් දුවන බස් නම් සපේක්ශව හොද මට්ටමේ තියෙනවා,
I didn't came for this thread for nostalgia. You can open another thread for that. Don't you think?We don't have kids, bro, so what we did was talk about our nostalgic past experiences. If you use either service for transporting kids, please add something regarding that. peace.
![]()