පොඩි උපදෙසක් ඕනේ

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රුමේනියන් කාරයෝ පට්ට හිගන්නෝ බං උන් යුරෝප් ඇවිත් කරන්නේ පාරවල් වල හිගාකන එක අනිත් එක පට්ට හොරු කිසිම එකෙක් රුමේනියන් කිව්වම ගණන් ගන්නේ නෑ. මේකෙම ළගදි එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුණා නේද ලංකාවෙන් රුමේනියා සෙට් එකකට ජරා විදිහට සලකනවා ගහනවා එහෙම කියලා. මට නම් ඕකුන්ව පෙන්නන්න බෑ.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    කියලා තියෙන විදිහට කටාර් වල රියාල් 2600 + නවාතැන් + කෑම ලැබෙනවනම්, කටාර් යන එක වඩා හොඳයි. හැබැයි දූවිල්ලයි, රස්නෙයි එක්ක ජොබ් කරන්න වෙන්නෙ.
    ඒ එක්කම පැය 4,5 ගමන, හදිසියකට එන්න ටිකට් එකත් එච්චර ගණන් නෑ.

    රුමේනියාවෙ ඩොලර් 600 කියන්නෙ කෑම, නවාතැන් ඇතුවද නැතුවද් දන්නෑ.

    හැබැයි රුමේනියාවට සාපේක්ෂව කටාර් වලදි තමන් කෑම උයන් කනවනම් වියදම අඩු කරගෙන යමක් කර ගන්න තාමත් පුලුවන් .
    බැoකු ගණුදෙනු ලේසී. ගොඩක් වෙලාවට හොඳ කාමර දැන් ලැබෙනව.

    මම දන්න විදිහට රුමේනියාවෙ ඉඳන් එන්න දුරයි, ටිකට් ගණන්, කෑම බීම කටාර් වලට සාපේක්ෂව ගණන්.

    ඔයාගෙ වයිෆ් ගෙන්න ගන්න වගේ අදහසක් තියෙනවන කටාර් වල ඔය පඩියෙන් මුකුත්ම කරන්න බෑ. Flat, Rooms පට්ට ගණන්.කටාර් වලට ගෑණු කෙනෙක්ට වීසා ගන්නත් අමාරුයි

    Fkat Rooms සාපේක්ෂව රුමේනියාවෙ ගණන් අඩුයි. ලේසියෙන් ගෑණු කෙනෙක්ට ජොබ් එකක්, වීසා එකක් ගන්න පුලුවන් කියලා හිතෙනව.

    ඔයාගෙ කරුණු හිතලා බලලා සාපේක්ෂව වාසි තීරණය ගන්න.
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    salary same unata living expenses compare karala baluwada?
    ehe accommodations tiyanawada?

    Generally Europe wiyadam wediy habai Romania kiyanne poddak duppath ratak nisa wiyadam adu wei
    Romania living cost eka adui kiyala tama kiyanne.romania food ne accomadation thyenawa machan

    කියලා තියෙන විදිහට කටාර් වල රියාල් 2600 + නවාතැන් + කෑම ලැබෙනවනම්, කටාර් යන එක වඩා හොඳයි. හැබැයි දූවිල්ලයි, රස්නෙයි එක්ක ජොබ් කරන්න වෙන්නෙ.
    ඒ එක්කම පැය 4,5 ගමන, හදිසියකට එන්න ටිකට් එකත් එච්චර ගණන් නෑ.

    රුමේනියාවෙ ඩොලර් 600 කියන්නෙ කෑම, නවාතැන් ඇතුවද නැතුවද් දන්නෑ.

    හැබැයි රුමේනියාවට සාපේක්ෂව කටාර් වලදි තමන් කෑම උයන් කනවනම් වියදම අඩු කරගෙන යමක් කර ගන්න තාමත් පුලුවන් .
    බැoකු ගණුදෙනු ලේසී. ගොඩක් වෙලාවට හොඳ කාමර දැන් ලැබෙනව.

    මම දන්න විදිහට රුමේනියාවෙ ඉඳන් එන්න දුරයි, ටිකට් ගණන්, කෑම බීම කටාර් වලට සාපේක්ෂව ගණන්.

    ඔයාගෙ වයිෆ් ගෙන්න ගන්න වගේ අදහසක් තියෙනවන කටාර් වල ඔය පඩියෙන් මුකුත්ම කරන්න බෑ. Flat, Rooms පට්ට ගණන්.කටාර් වලට ගෑණු කෙනෙක්ට වීසා ගන්නත් අමාරුයි

    Fkat Rooms සාපේක්ෂව රුමේනියාවෙ ගණන් අඩුයි. ලේසියෙන් ගෑණු කෙනෙක්ට ජොබ් එකක්, වීසා එකක් ගන්න පුලුවන් කියලා හිතෙනව.

    ඔයාගෙ කරුණු හිතලා බලලා සාපේක්ෂව වාසි තීරණය ගන්න.
    Thanks machan 🙏
    ------ Post added on Nov 20, 2021 at 10:07 PM

    Machan Dubai hodai neda?
    dubai set une ne machan
    ------ Post added on Nov 20, 2021 at 10:09 PM