Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි එකාගේ ප්‍රශ්නෙට උත්තරේ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.stevespanglerscience.com/lab/experiments/why-does-the-water-rise/

මේකෙ How does it work කියන සෙක්ශන් එක බලන්න, ඒකෙ තියන එක ට්‍රාන්ස්ලේට් කරා

ඇත්තටම සමීකරනෙ බැලුවමත් පේන්න තියෙන්නෙ CH4 + 2 O2 = 2H2O + CO2 කියලනේ. එතකොට දැවෙන ඔක්සිජන් අනු දෙකටම CO2 එක අනුවක් හැදෙනවා ඒක නිසා කිසි විටක 1/5 ක් ජලය ඉහල නගින්න විදියක් නැහැ

මේකෙ කියනවා පත්තුවෙද්දි වතුර මට්ටම හෙමින් වැඩිවෙලා ගිහින් ඉටිමන්දම නිවුනු ගමන් ගොඩක් ඉහල යනවා කියලා(මට ඉස්කෝල කරපු එක මතක නැ දශක දෙකකට විතර කලින් නේ කරේ)

මුලින් හෙමින් ඉහල යන ටික වෙන්නෙ O2 ටික පත්තු උනු නිසා, පස්සෙ එක සැරේම වැඩි වෙන ටික තමයි කේස් එක

ඒකට හේතුව තමයි ඉටිපන්දම පත්තු කරලා තියෙද්දි වහපු බාජනේ වාතය රත් වෙලා තියෙන්නෙ ඒ කියන්නෙ සාමාන්‍ය උශ්නත්වයේ තියන වාතයට වඩා වැඩි පීඩනයක් ඇති කරනවා ඒක නිසා අඩු වායු පරිමාවකින් බාජෙනෙන් එලියෙ තියන වා.ගො.පී ට බැලන්ස් කරන්න පුලුවන්

හැබැයි ඉටිපන්දම නිවුනු ගමන් සීතල වෙනවා එතකොට ඒකෙ පීඩනය සාමානය වායුගෝලීප පීඩනේට වඩා අඩු වෙනවා ඒක නිසා ජල මට්ටම එක සැරේම ගොඩක් ඉහල යනවා

අනික තමයි කිසිම හේතුවක් නිසා 1/5ක් කියලා කියන්න බැහැ, මොකද දහනයේදි සියලුම ඔක්සිජන් ටික දහනය වෙනව කියලා කියන්නත් බැහැනේ

Anyway such a bright kid, i have never thoguth of this.

[QUOTE="NEMISIS, post: 25150869, member: 494668"] [SIZE="3"][url]https://www.stevespanglerscience.com/lab/experiments/why-does-the-water-rise/[/url] මේකෙ How does it work කියන සෙක්ශන් එක බලන්න, ඒකෙ තියන එක ට්‍රාන්ස්ලේට් කරා ඇත්තටම සමීකරනෙ බැලුවමත් පේන්න තියෙන්නෙ CH4 + 2 O2 = 2H2O + CO2 කියලනේ. එතකොට දැවෙන ඔක්සිජන් අනු දෙකටම CO2 එක අනුවක් හැදෙනවා ඒක නිසා කිසි විටක 1/5 ක් ජලය ඉහල නගින්න විදියක් නැහැ මේකෙ කියනවා පත්තුවෙද්දි වතුර මට්ටම හෙමින් වැඩිවෙලා ගිහින් ඉටිමන්දම නිවුනු ගමන් ගොඩක් ඉහල යනවා කියලා(මට ඉස්කෝල කරපු එක මතක නැ දශක දෙකකට විතර කලින් නේ කරේ) මුලින් හෙමින් ඉහල යන ටික වෙන්නෙ O2 ටික පත්තු උනු නිසා, පස්සෙ එක සැරේම වැඩි වෙන ටික තමයි කේස් එක ඒකට හේතුව තමයි ඉටිපන්දම පත්තු කරලා තියෙද්දි වහපු බාජනේ වාතය රත් වෙලා තියෙන්නෙ ඒ කියන්නෙ සාමාන්‍ය උශ්නත්වයේ තියන වාතයට වඩා වැඩි පීඩනයක් ඇති කරනවා ඒක නිසා අඩු වායු පරිමාවකින් බාජෙනෙන් එලියෙ තියන වා.ගො.පී ට බැලන්ස් කරන්න පුලුවන් හැබැයි ඉටිපන්දම නිවුනු ගමන් සීතල වෙනවා එතකොට ඒකෙ පීඩනය සාමානය වායුගෝලීප පීඩනේට වඩා අඩු වෙනවා ඒක නිසා ජල මට්ටම එක සැරේම ගොඩක් ඉහල යනවා අනික තමයි කිසිම හේතුවක් නිසා 1/5ක් කියලා කියන්න බැහැ, මොකද දහනයේදි සියලුම ඔක්සිජන් ටික දහනය වෙනව කියලා කියන්නත් බැහැනේ Anyway such a bright kid, i have never thoguth of this. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom