පොඩි එකාගේ ප්‍රශ්නෙට උත්තරේ???
මචං ..., පොඩි එකා විද්‍යාවට පරීක්ෂණයක් කරලා... දහනයේදී ඔක්සිජන් අවශ්‍ය බව සහ වායු ගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය.......
පරීක්ෂණය තමයි... පාවෙන ලී කැල්ලක ඉටිපන්දමක් ගහල පත්තු කරලා, වතුර බේසමක තියලා වතුර වීදුරුවකින් වාහන එක... එතකොට ඉටි පන්දම නිවිලා, වීදුරුවෙන් 1/5 වතුර පිරෙනවා...
නිගමනය .. 1/5 වතුර වීදුරුවට පිරෙන්නේ වාතයේ ඇති 1/5 ඔක්සිජන් දහනය උනාම ඒ රික්තය පුරවන්න වතුර පිරෙනවා කියන එක....
පොඩි එකාගේ ප්‍රශ්නේ.... දහනය වීමෙන් සෑදෙන කාබන් ඩයොක්සයිඩ් කොහෙටද ගියේ කියන එක....
මගෙන් අහනවා.... මේ පරික්ශනේ වරදයි නේද කියලා... මොකද්ද බං මේකට උත්තරේ??????

Last edited: