පොඩි එකා වැඩ්ඩා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,045
    101,741
    113
    මන් මේ කාලෙ අහල පහල හදාගෙන යන ගෙවල් වලට පැනල
    ඒවගෙ බාස්ල බොන්න තියන්න ඉන්න සීනි , තේ කොල උස්සනව
    On My Way Goodbye GIF by Bubble Punk
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    මන් මේ කාලෙ අහල පහල හදාගෙන යන ගෙවල් වලට පැනල
    ඒවගෙ බාස්ල බොන්න තියන්න ඉන්න සීනි , තේ කොල උස්සනව
    මස්කටු කෑලි, පාන් කාලවල්, සෙරෙප්පු නෙමෙයි ද
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,499
    113
    Colombo, Sri Lanka
    මන් මේ කාලෙ අහල පහල හදාගෙන යන ගෙවල් වලට පැනල
    ඒවගෙ බාස්ල බොන්න තියන්න ඉන්න සීනි , තේ කොල උස්සනව

    @NRTG , මේන් ලොක්කගෙ පොඩිකාලෙ හපන්කම්:rolleyes:
    දැන් කියලා වෙනසක් නැහැ ඉතින්. ඔය ලිස්ට් එකේ අයිටම් ටික වැඩි වෙලා එච්චරයි :lol: