පොඩි කරදරයක් වෙලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    පිස්සුද යකෝ ඔච්චර කිට්ටුව ලිඳක් තියාගන්නෙ. ඔය ලිඳ වහපන්.
     
    • Like
    Reactions: Kalegana

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    865
    1,739
    93
    ඉස්සෙල්ලාම ගෙදර අත්තිවරමත් එක්ක ලිඳ ඇතුලට කඩා වැටෙන එක නවත්තන්න ෂෝරිං කරගන්න - ඒ කියන්නේ ලිඳ වටේට යකඩ ප්ලේට් බස්සන එක. ලගම තියෙන ආයුද කුලියට දෙන තැනින් අහන්න ෂෝරිං කරන කෙනෙක් කතා කරලා දෙන්න කියල. උං ගාව සමහර විට ෂෝරිං බඩුත් ඇති.

    ඊට පස්සේ පුලුවන ස්ථිර විසඳුමක් හොයන්න.
     
    • Like
    Reactions: Kalegana

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකට ලේසිම වැඩේ හොඳ කොන්ක්‍රීට් සිලින්ඩර් හදන තැනකින් සිලින්ඩර් ටිකක් අරන් බස්සල වටේ පුරවන එක. ගල් කුඩු වලින් වගේ පුරවන්න පුලුවන් වඩා හොඳයි. ළිඳත් බේරගන්න පුලුවන්. ඔක්කොටම කලින් ලාවට කාණුවක් හරි හාර ඕවෆ්ලෝ වෙන වතුර ටික ගෙට එහාට වෙන්න පිලිවෙලකට එලියට දාගන්න. අදහස ඔලුවෙ තියන් කෙනෙක්ව ගෙන්නල බැලුවනම් හොඳයි.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    @hancok where art thou
    AcidicFlickeringCobra-size_restricted.gif
     
    • Haha
    Reactions: SDCR

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඔය වගුරු බිමක් ගොඩ කරලා හදපු එකක් වගේ බන්...පිහිටි පොලව නෙමෙයිද මන්දා......

    පොඩ්ඩක් මිදුලේ ළිදෙන් එහා ෆොටෝ එකක් දාපන්කෝ..

    කෙලවෙන සීන් එකක් වගේ...

    ඉසේල්ලම ලිද ඉහල පොටෝ එකක් දාපන්..
    ළිද ඉහලා බලද්දී යටින් සමහරවිට දොනාව වගේ ඇති ...ඔය ගෙදර ඉන්න නරකයි දැන්...චෙක් කරගන්නකන්...
    ------ Post added on Oct 14, 2022 at 9:31 PM