පොඩි කරදරයක් වෙලා

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    යාළුවනේ පොඩි කරදරයක් වෙලා මගේ ඥාති මල්ලි කෙනෙකුට.

    ගේ පිටිපස්සේ තිබ්බ ලිඳ බැහැලා පොලොවත් එක්ක... තට්ටු 2කේ ගෙයක්. ඒකේ අත්තිවාරමට කිට්ටුව තමයි බැහැලා තියෙන්නේ...

    ඒ ලිඳ කොහොමත් පාවිච්චි කරන්නෙත් නෑ...

    දැන් මිනිහට ඕනේ මේ area එක පුරවලා, ලිඳත් වහලා අත්තිවාරමට හානි නොවෙන විදිහට මිඳුල හදා ගන්න.

    දන්න කවුරු හරි කියනවද, එක පුරවනවා නම් හොඳම මාධ්‍යය මොකක්ද? (ABC, රතු පස්, ගල් කුඩු, ගෙවල් කඩපු සිමෙන්ති කෑලි...etc.)

    එහෙම පුරවපුවම ලිඳේ දිය උල්පත් තියෙන නිසා දිය සීරාව මතු වෙනවද? ලිඳේ දිය උල්පත් නවත්ත ගන්න ක්‍රම තියෙනවාද?

    මේ ගැන දන්න හරි අත්දැකීම් තියෙන එලකිරියන්ස්ලාගේ උදව් පතමි...

    WhatsApp Image 2022-10-14 at 08.52.49.jpeg

    WhatsApp Image 2022-10-14 at 08.52.53 (1).jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    මුලින්ම පස වල තත්වෙ චෙක් කරගෙන හිටිය නන් හරි කියල මට හිතෙන්නෙ.

    නිකම්ම ගිලා බහින්න ඉඩක් නැති නිසා ගේ ලගමත් වෙලා තියෙන නිසා හොයල බලන්න
     
    MatrixBreaker

    Member
    Feb 20, 2020
    7
    23
    3
    oka mata hithena widiyata nam karanna one, wathura ihala lida his karaganna eka

    ita passe gal kudu walin wage lida wahanna puluwan nam hodayi. eth eka cost eka wadi.

    eka nisa gewal kadapu keli wage dewal gal kudu ekka mix karala danna puluwan nam widyadam adu karaganna puluwan. godak hodayi ewayi gal kuduyi concrete mixture machine ekakata wage dala tikak karakawala walata danawa nam, ethakota ena mix eke void enne nathi wena nisa aye gila basmak nathi weyi ethakota.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකනෙ පැරැණ්නෝ ළිදවල් බොක වලවල් ගෙවල් මායිම ගාවම හැමිණෙන්න දාන්නෙ නැත්තේ.. දන්න කියන වැඩ්ඩෙක්ගෙන් උපදෙසක් පතා බම්ප්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යාළුවනේ පොඩි කරදරයක් වෙලා මගේ ඥාති මල්ලි කෙනෙකුට.

    ගේ පිටිපස්සේ තිබ්බ ලිඳ බැහැලා පොලොවත් එක්ක... තට්ටු 2කේ ගෙයක්. ඒකේ අත්තිවාරමට කිට්ටුව තමයි බැහැලා තියෙන්නේ...

    ඒ ලිඳ කොහොමත් පාවිච්චි කරන්නෙත් නෑ...

    දැන් මිනිහට ඕනේ මේ area එක පුරවලා, ලිඳත් වහලා අත්තිවාරමට හානි නොවෙන විදිහට මිඳුල හදා ගන්න.

    දන්න කවුරු හරි කියනවද, එක පුරවනවා නම් හොඳම මාධ්‍යය මොකක්ද? (ABC, රතු පස්, ගල් කුඩු, ගෙවල් කඩපු සිමෙන්ති කෑලි...etc.)

    එහෙම පුරවපුවම ලිඳේ දිය උල්පත් තියෙන නිසා දිය සීරාව මතු වෙනවද? ලිඳේ දිය උල්පත් නවත්ත ගන්න ක්‍රම තියෙනවාද?

    මේ ගැන දන්න හරි අත්දැකීම් තියෙන එලකිරියන්ස්ලාගේ උදව් පතමි...

    View attachment 186964

    View attachment 186965
    මෙහෙමයි වෙලා තියෙන්නෙ ලිද ඇතුල් පැත්තෙන් වෙච්ච පැල්මක් නිසා වටෙටේ තිබ්බ පස් ලිදට හෝදාගෙන ගිහින් තියෙන්නෙ. මැටි පසක් වෙන්නත් බෑ. වැලි ගතිය වැඩ් තැනක් වෙන්න ඔන. ඉක්මනට ලිද හිස් කරල කලුගල් වලින් සිමෙන්තිදාල වහන්න. නැත්තම් වෙන්නෙ ගෙදර වොල් කැරැක් වෙන්න බලනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    මේ සිවිල් එන්ජෙක් හරි කොන්ටිටි සර්වේ කෙනෙක් හරි( දන් නෑ ඌ හරියයිද කියලා) එක්කෝ නාකි කොන්ක්‍රීට් වැඩ බාස් කෙනෙක් අල්ලගෙන අහපන් . හොදම එක සිවිල් එංජෙක් . මේකේ උන්ගෙන් අහලා සතියකින් උබට මැරෙන්න වෙන්නේ ගේත් ඒක්කම කඩන් ගියාම

    තියන සැම්පලේටනම් ඉතුරු ටිකත් එක්ක ගේ බහී වගේ යටටම .
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    යාළුවනේ පොඩි කරදරයක් වෙලා මගේ ඥාති මල්ලි කෙනෙකුට.

    ගේ පිටිපස්සේ තිබ්බ ලිඳ බැහැලා පොලොවත් එක්ක... තට්ටු 2කේ ගෙයක්. ඒකේ අත්තිවාරමට කිට්ටුව තමයි බැහැලා තියෙන්නේ...

    ඒ ලිඳ කොහොමත් පාවිච්චි කරන්නෙත් නෑ...

    දැන් මිනිහට ඕනේ මේ area එක පුරවලා, ලිඳත් වහලා අත්තිවාරමට හානි නොවෙන විදිහට මිඳුල හදා ගන්න.

    දන්න කවුරු හරි කියනවද, එක පුරවනවා නම් හොඳම මාධ්‍යය මොකක්ද? (ABC, රතු පස්, ගල් කුඩු, ගෙවල් කඩපු සිමෙන්ති කෑලි...etc.)

    එහෙම පුරවපුවම ලිඳේ දිය උල්පත් තියෙන නිසා දිය සීරාව මතු වෙනවද? ලිඳේ දිය උල්පත් නවත්ත ගන්න ක්‍රම තියෙනවාද?

    මේ ගැන දන්න හරි අත්දැකීම් තියෙන එලකිරියන්ස්ලාගේ උදව් පතමි...

    View attachment 186964

    View attachment 186965
    Poddak hitapan, jobless civil (IT wenna aasa) welena engineer knk innawa. mama uwa tag karannam

    @shenat umba danna deyak tiyenawanam muta udau karapan, EK ekey andanne natuwa 🤭 🤭
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    mewa danna kenekgen ahapan machan. ge lagama nisa poddak polowa check kala nam hodai neda? karana ekak ikmanata karapan
     
    • Like
    Reactions: BlAcKIssUeS

    chamara3524j

    Junior member
  • Sep 12, 2010
    28
    39
    13
    මෙහෙමයි වෙලා තියෙන්නෙ ලිද ඇතුල් පැත්තෙන් වෙච්ච පැල්මක් නිසා වටෙටේ තිබ්බ පස් ලිදට හෝදාගෙන ගිහින් තියෙන්නෙ. මැටි පසක් වෙන්නත් බෑ. වැලි ගතිය වැඩ් තැනක් වෙන්න ඔන. ඉක්මනට ලිද හිස් කරල කලුගල් වලින් සිමෙන්තිදාල වහන්න. නැත්තම් වෙන්නෙ ගෙදර වොල් කැරැක් වෙන්න බලනවා.
    linda his karanna hoda na. water pressure eka nathi wela foundation eka tilt wenna puluwan. kalugal dala purawala passe soil dana eka thama hoda. Sand thama hodama option eka but expensive. Civil engineer kenekta pennala wade karaganna. Foundation eka fail unoth eeta wada karadarai saha wiyadam.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වාස්තු බලනවා කියලා ගේ ළඟ ළිඳ අපලයි කියලා බය කරලා තියෙන්නෙ ඕක තමයි.

    මේකෙ නම් පේන විදිහට අත්තිවාරමට අනිවා මොනා හරෙ වෙලා ඇති. බිත්තියෙ පොඩි හරි ඉරක් ගිහිල්ලද බලන්න කියපන්. සමහර පැලුම් හොඳට බැලුවොත් විතරයි පේන්නෙ.

    ඈත පඩියකුත් කැඩිලා කියන්නෙ රිස්ක් එක වැඩී.
    ඉන්ජෙක් (හොඳ අත්දැකීම් තියෙන එකෙක්, බූරුවොත් ඉන්න නිසයි කියන්නෙ ) ගෙන්නලා පෙන්නපන්.

    ළමයි ළඟට යවන්න එපා. වටේ ආවරණයක් දාන්න කියපන්.
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මචන් උඹලාට ගොඩක් ස්තුතියි.. පොඩි වෙලාවක් ඇතුලත respond කලාට... ඉන්ජෙක්ව ගෙනාවත් උඹලාගේ ideas / suggestions ටික ගොඩක් වටිනවා... රෙස්පෙක්ට් බ්‍රෝස්... 🙏