පොඩි කාලෙ පන්තියේ කී වෙනියද ? දැන් ඉන්න තත්&#3

මගෙ යාලුවෙක් හිට්යා .උ 1 ඉදන් a/l වෙන තුරු මාත් එක්ක හිටියෙ........

පන්තියක් හිටියෙ ළමයි..40-50ත් අතර මු 4 වසරෙ ඉදන් 11 යනතුරු මුගෙ වෙනියා...35 ට වැඩි යි....
ශිෂත්වෙ උඩින්ම ෆෙල්....... (100 ට අඩු ගානක්)
o/l රිසල්ට් එක උටත් මතක තියා ගන්න බෑ:P..අකුරු ඔක්කොම තිබුනා... ඉංග්‍රිසි o/l .......a/l දෙකම ෆෙල්...
එ උනත් මු ඉස්කොලෙ කරපු නැති ක්‍රිඩාවක් නැ..
අමු ගොන් තඩියෙක් කියල ඉස්කොලෙ හංවඩු ගහල තිබුනෙ......:baffled::baffled: දෙමාපිය රැස්ව්මලක් තිබුනොත් මුට උණ සන්නිපාතෙ හැදෙනවා.......:rofl:

a/l පුදුම කැපවීමක් කලා......
12 දි 3 වෙනියා
13 දි 4 වෙනියා
a/l A 3 යි
දැන් ඉන්නෙ පෙරෙ මෙඩ්....is.rank එක 12‍0 ගානක්.......
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කී වෙනියද කියලා නම් මතක නැහැ බං.. ශිෂ්‍යත්වය නම් ලකුණු දෙකකින් පාස්..:rofl:
     

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    1-4= දහයෙන් පහල
    5- 159 (පාස්)
    6- 3
    7-9- 2
    10-11 -3
    o/l 10A:)
    A/l bio 2A n B
    (1.873)
    2nd shy 2A n B (1.875)
    දෙපාරම no med :(:(
    University of colombo bio science
    පස්සෙ scholar 1k හම්බුනා. රට ගියා
    medicine වලට:):)
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    1-3 මතක නැ
    4-2nd
    5-2nd
    ශිෂ්‍යත්ව 171
    6-38
    7-41
    8- :oo: 44
    9-31
    10-24
    11-21
    OL-8A's 2B's
    12-29 ද කොහෙද
    13- Exam ගියේ නෑ Accident එකක් වෙලා :baffled:
    AL-C3(Maths)
    BSc in CS (1st Class honors)
    දැන් SE :love:
    following MSc in CS