පොඩි කාලෙ මතක් උනා මේක දැකලා..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ළමාකම තියන ළමයෙක්..:love:

    මෙහෙම ගෙවෙන ජීවිත මාර සිරා බන්. ඔය කාලේ ගෙදර ප්‍රශ්න අදාල නෑ, සල්ලි අදාල නෑ. ෆුල් නිදහසේ ඉන්න පුලුවන්. අපි පොඩි කාලේ මතක් වෙනවා. OL/AL කරන්න ගත්ත දවසේ ඉඳන් ඉතින් rat race එක.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මෙහෙම ගෙවෙන ජීවිත මාර සිරා බන්. ඔය කාලේ ගෙදර ප්‍රශ්න අදාල නෑ, සල්ලි අදාල නෑ. ෆුල් නිදහසේ ඉන්න පුලුවන්. අපි පොඩි කාලේ මතක් වෙනවා. OL/AL කරන්න ගත්ත දවසේ ඉඳන් ඉතින් rat race එක.
    ඔව් බන් ආය හෙටක් ගැන අදහසක් නෑ ඔය කාලෙ..එවෙලෙට ජීවත් වෙන්නෙ..මේක සොදුරු ලෝකයක් සීසන් එක ඕක :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Haha i’ve already been bitten by kalawaddo, leennu, ballo pusso and the whole damn animal kingdom when i was a kid — and my parents didn't even know and I'm still here.

    it means you were so dumb as a kid. I've never been bitten by anything but if I had, I'd have informed my parents asap.
     
    • Haha
    Reactions: Flappybird

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    meya parissam wenna one, samaharak unta rabies thiyanwa, anthima mohotha wenaknma hithaganna ba kohoma hadunada kiyala. Me langadith kohe hari podi ekek marila thibba, pissu balu leden
     
    • Like
    Reactions: Fiona Dabare

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    it means you were so dumb as a kid. I've never been bitten by anything but if I had, I'd have informed my parents asap.
    haha yeah good old days. But even when an animal looks completely fine, if something’s off i feel it.. I don't know how. Can’t explain it, I just know. Call it instinct or energy. I’m just living in the flow. When you are too afraid of something, that thing gonna get you. I didn't even take Covid vaccines
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    මෙහෙම ගෙවෙන ජීවිත මාර සිරා බන්. ඔය කාලේ ගෙදර ප්‍රශ්න අදාල නෑ, සල්ලි අදාල නෑ. ෆුල් නිදහසේ ඉන්න පුලුවන්. අපි පොඩි කාලේ මතක් වෙනවා. OL/AL කරන්න ගත්ත දවසේ ඉඳන් ඉතින් rat race එක.
    සිරාවටම. ජීවිත සංකීර්ණ වෙන්න කලින් යුගය. :love2: :(
    rabies would be the first thing that comes to my mind if I were him. it's not the fucking cats I fear.
    බයවෙන්න එපා බන්. rabies හැදෙන්න "මම" කියල කෙනෙක් නෑ නේ.:ROFLMAO:
     
    • Sad
    Reactions: tharakaf