පොඩි කාලෙ හැංගි මුත්තන් කරද්දි...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,113
    1
    61,351
    113
    Mother Earth
    ගලක් උඩින් මල තියලා ගල මල කියපන්. උබලෑ අක්ක මට දීල මස්සින කියපන්
    ගලක් උඩින් මල් තිබ්බට ගල් මල් වෙන්නෑ.. උබල වගේ පොන්නයින්ට අක්කල දෙන්නෑ.. :D ඉස්සර කියපු සින්දු බන්. ඉස්කෝලෙදි කෑ ගහල කියපු සින්දු. :rofl:
     
    Last edited: