Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි කාලේ කරපු ගොන් වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ලොකුම ගොන් කමක් කරල මාට්ටු උනෙ 8 වසරෙදි.

මම ක්ලාස් කට් කරනව කියල තාත්තට නිවුස් එක ගිහින්. මම ක්ලාස් යනව වගෙ ගෙදරින් යනව, සමහර දාට ඇත්තටම ක්ලාස් යනව. ඉදල හිටල ක්ලාස් කට් කරල සෙල්ලන් කරනව. ඒකටම ගැලපෙන යලුවො ටිකක් හිටිය. මෙහෙම කට් කරපු දවසක නිව්ස් එක ගෙදරට ගිහින්.

ක්ලාස් ඇරිල වෙනද ගෙදර එන වෙලාවට මම ගෙදර ආව. කිසි අමුත්තක් තිබ්බෙ නෑ. තත්තා ඇහුව ක්ලාස් එකෙ මොනවද ඉගැන්නුවෙ කියල. මම මොකක් හරි බොරුවක් කිව්ව මතකයි. ඊට පස්සෙ තාත්තා පේර කෝටුවක් කඩන් ඇවිල්ල මාව බිත්තිය පැත්තට හරවල පස්ස පැත්තට ගැහුව තරු විසිවෙන්න. ඊට පස්සෙ මාව සාලෙ පුටුවක වාඩි කරවල අත් දෙක පිටිපස්සට කරල ගැට ගැහුව. මම ඇයි මේ කියල අහද්දි වචනයක්වත් කිව්වෙ නෑ. අක්කිල දෙන්න හිනා වෙවි මගෙ ලගින් යනව එනව, එකෙක්වත් මොකුත් කියන්නෙ නෑ. අම්ම එහෙම පලාතෙ අවෙ නෑ. දන්න සෙල්ලන් ඔක්කොම දාල ගලවගන්න බලුව, බැරිමතැන මම ඇඬුවා. පැය දෙකකට විතර පස්සෙ තත්තයි, අම්මයි, අක්කිල දෙන්නයි ආව මගෙ ලගට.තාත්ත ඊට පස්සෙ ඇහුව කොහෙද ගියෙ කියල. මම අඩ අඩම ඔක්කොම විස්තරෙ කිව්ව. ඊට පස්සෙ තමයි මාව ලෙහුවෙ. මට සෙල්ලන් කරන්න විදියක් තිබ්බෙ නැති නිසයි මම එහෙම කලෙ කියලත් කිව්ව.

ඊට පස්සෙ තත්තට මගෙ ගැන දුක හිතෙන්න ඇති. මාව ශාලිකා ග්‍රවුන්ඩ්ස් වල ක්‍රිකට් ප්‍රක්ටිස් වලට දැම්මා. කලින් මට ස්විමින් යන්න අම්මා ඉඩ දුන්නෙ නෑ. එත් ඒ සතියෙම මට ඇදුම්, ගොගල්ස් ඔක්කොම අරන් දීල හැම සෙනසුරාදාම මාව පූල් එකට එක්කගෙන ගියා. අවන්කවම කියනවනම් ඊට පස්සෙ තමයි මම උනන්දුවෙන් ඉගන ගන්න පටන් ගත්තෙ. අද මම මොරටුවෙ ඉන්ජිනීරින්ග් කරන්නෙ. එ වගේම තාමත් ක්ලබ් එකක ක්‍රිකට් සෙල්ලන් කරනවා.

මම කැම්පස් සිලෙක්ට් වෙච්ච දවසෙත් මෙ සිද්දිය කියල මාව නැති කෙරුවා. විලි ලැජ්ජාවෙ බෑ ඔව කියල චාටර් කරනකොට.

මම හිතන්නෙ ලමයෙක්ට දඩුවම් කලා හෝ නොකලා හෝ ඒ ලමයගෙ ප්‍රශ්නෙට උත්තරෙ එන්නම ඔන. මම කරපු වැරැද්දට මට දඩුවම දීල වැරැද්ද නිසා වෙන හානිය තෙරුම් කරල දුන්න විතරක් නෙමෙයි මගෙ පැත්තෙනුත් මේක බලපු නිසා මෙක මට ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. එහෙම නොවුනනම් පොඩි කාලේ බයට හිටියට ලොකු වෙනකොට ඔක මම ඩබල් කරනව අනිවා ගෙමටත් එක්ක. එත් මට කිසිම තරහක් ඇති උනේ නෑ මට සම්පූර්න විසදුමක් ලැබුන නිසා.

ගොන්කම් තව කොච්චර කෙරුවද ඉතින්. :ඩී

ඉස්කොලෙදි එහෙම කරන තරමක් කෙරුවෙ ගොන් කම් නෙන්නම්. :පී

කට්ටිය ඉතින් ලජ්ජ වෙන්නෙ නැතුව තමන්ගෙ අත්දැකීම් කියනවනම් මෙක බොහොම ලස්සන ත්‍රෙඩ් එකක් වෙයි.

හැමෝටම සුභම සුභ අලුත් අවුරුදක් වෙවා ..!!

[QUOTE="rayan f16, post: 16101247, member: 202569"] මම ලොකුම ගොන් කමක් කරල මාට්ටු උනෙ 8 වසරෙදි. මම ක්ලාස් කට් කරනව කියල තාත්තට නිවුස් එක ගිහින්. මම ක්ලාස් යනව වගෙ ගෙදරින් යනව, සමහර දාට ඇත්තටම ක්ලාස් යනව. ඉදල හිටල ක්ලාස් කට් කරල සෙල්ලන් කරනව. ඒකටම ගැලපෙන යලුවො ටිකක් හිටිය. මෙහෙම කට් කරපු දවසක නිව්ස් එක ගෙදරට ගිහින්. ක්ලාස් ඇරිල වෙනද ගෙදර එන වෙලාවට මම ගෙදර ආව. කිසි අමුත්තක් තිබ්බෙ නෑ. තත්තා ඇහුව ක්ලාස් එකෙ මොනවද ඉගැන්නුවෙ කියල. මම මොකක් හරි බොරුවක් කිව්ව මතකයි. ඊට පස්සෙ තාත්තා පේර කෝටුවක් කඩන් ඇවිල්ල මාව බිත්තිය පැත්තට හරවල පස්ස පැත්තට ගැහුව තරු විසිවෙන්න. ඊට පස්සෙ මාව සාලෙ පුටුවක වාඩි කරවල අත් දෙක පිටිපස්සට කරල ගැට ගැහුව. මම ඇයි මේ කියල අහද්දි වචනයක්වත් කිව්වෙ නෑ. අක්කිල දෙන්න හිනා වෙවි මගෙ ලගින් යනව එනව, එකෙක්වත් මොකුත් කියන්නෙ නෑ. අම්ම එහෙම පලාතෙ අවෙ නෑ. දන්න සෙල්ලන් ඔක්කොම දාල ගලවගන්න බලුව, බැරිමතැන මම ඇඬුවා. පැය දෙකකට විතර පස්සෙ තත්තයි, අම්මයි, අක්කිල දෙන්නයි ආව මගෙ ලගට.තාත්ත ඊට පස්සෙ ඇහුව කොහෙද ගියෙ කියල. මම අඩ අඩම ඔක්කොම විස්තරෙ කිව්ව. ඊට පස්සෙ තමයි මාව ලෙහුවෙ. මට සෙල්ලන් කරන්න විදියක් තිබ්බෙ නැති නිසයි මම එහෙම කලෙ කියලත් කිව්ව. ඊට පස්සෙ තත්තට මගෙ ගැන දුක හිතෙන්න ඇති. මාව ශාලිකා ග්‍රවුන්ඩ්ස් වල ක්‍රිකට් ප්‍රක්ටිස් වලට දැම්මා. කලින් මට ස්විමින් යන්න අම්මා ඉඩ දුන්නෙ නෑ. එත් ඒ සතියෙම මට ඇදුම්, ගොගල්ස් ඔක්කොම අරන් දීල හැම සෙනසුරාදාම මාව පූල් එකට එක්කගෙන ගියා. අවන්කවම කියනවනම් ඊට පස්සෙ තමයි මම උනන්දුවෙන් ඉගන ගන්න පටන් ගත්තෙ. අද මම මොරටුවෙ ඉන්ජිනීරින්ග් කරන්නෙ. එ වගේම තාමත් ක්ලබ් එකක ක්‍රිකට් සෙල්ලන් කරනවා. මම කැම්පස් සිලෙක්ට් වෙච්ච දවසෙත් මෙ සිද්දිය කියල මාව නැති කෙරුවා. විලි ලැජ්ජාවෙ බෑ ඔව කියල චාටර් කරනකොට. මම හිතන්නෙ ලමයෙක්ට දඩුවම් කලා හෝ නොකලා හෝ ඒ ලමයගෙ ප්‍රශ්නෙට උත්තරෙ එන්නම ඔන. මම කරපු වැරැද්දට මට දඩුවම දීල වැරැද්ද නිසා වෙන හානිය තෙරුම් කරල දුන්න විතරක් නෙමෙයි මගෙ පැත්තෙනුත් මේක බලපු නිසා මෙක මට ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. එහෙම නොවුනනම් පොඩි කාලේ බයට හිටියට ලොකු වෙනකොට ඔක මම ඩබල් කරනව අනිවා ගෙමටත් එක්ක. එත් මට කිසිම තරහක් ඇති උනේ නෑ මට සම්පූර්න විසදුමක් ලැබුන නිසා. ගොන්කම් තව කොච්චර කෙරුවද ඉතින්. :ඩී ඉස්කොලෙදි එහෙම කරන තරමක් කෙරුවෙ ගොන් කම් නෙන්නම්. :පී කට්ටිය ඉතින් ලජ්ජ වෙන්නෙ නැතුව තමන්ගෙ අත්දැකීම් කියනවනම් මෙක බොහොම ලස්සන ත්‍රෙඩ් එකක් වෙයි. හැමෝටම සුභම සුභ අලුත් අවුරුදක් වෙවා ..!! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom