Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි කාලේ කරපු ගොන් වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එක පාරක් ඉස්කෝලේ නිවාඩුවට අපේ නුවර මාමලාගේ ගෙදර ගිය අම්මලත් එක්ක. අපේ හද්ද පරම්පරාව ඒ කියන්නේ අම්මගේ සහෝදර සහෝදරියෝ උන්ගේ ළමයි නුත් ඇවිත් හිටිය එදා.

මටත් මාර happy cousins ල සෙට් එකම එදා එහෙ

අපි ඉතින් එක එක පිස්සු කෙලිනවා පුංචි දිවුල් ගෙඩි වගයක් ගෙනල්ලත් තිබ්බ

අපි ඉතින් එතකොට පොඩි කොලු කුරුට්ටෝ මට වැඩිම උනොත් 9ක් 10ක් විතර ඇති

අපි කරපු වැඩේ කතා වෙලා පාර අයිනේ මේසයක් තියල දිවුල් ගෙඩි විකුනන්න පටන් ගත්ත

ඕක දැකල පුංචිද කොහෙද අපිට බැනල දිවුල් ටික අයෙත් අරන් ගියා

ඊට පස්සේ ඉතින් පොඩි පොඩි සිඟිති අතල් අරන් අන්තිමට මන් කට්ටියට පොඩි idea එකක් දැම්ම මාමගේ වත්ත සුද්ද කරමු කියල

අනිත් එවුන් උත් ගොන්නු වගේ ඔලුව වනල හා කිව්වා

ඊට පස්සේ අපි ඉදල් ගෙනල්ල මිදුල අතු ගෑවා  ගෙදර එවුනුත් මුකුත් කිව්වේ නෑ අපි හොඳ වැඩක් කරන නිසා  අපිත් ඉතින් කට්ටියගෙන් ලකුණු දාගන්න අතු ගානවා

ඔන්න දැන් හවස 6ට 7ට විතර ඇති ගෙදර එවුන් කිව්වා ඇවිත් ලෑස්ති වෙන්න කියල carnival එකක්ද මොකක්ද බලන්න

අපිත් ඉතින් සුටුස් ගාල එකතු කරපු කොළ ටික එකතු කරලා ගිනි පෙට්ටියක් ගෙනත් ගිනි ගොඩක් ගැහුවා

scene cone එක කියන්නේ වත්තේ හතර වටේම තියෙන්නේ pine ගස්

ඊට පස්සේ ලෑස්ති වෙලා ගියා carnival එක බලන්න එදා එතන musical show එකක් තිබ්බ අපි තමයි එකේ ආරාධිත අමුත්තෝ

අපිට ඉස්සරහම පෝලිමේ පුටු සෙට් එකක් තිබ්බ වැඩි වෙන්න

ටික වෙලාවක් ගියාම මට පුටුවේ නින්දත් ගියා ඊට පස්සේ ටික වෙලාවකින් ගෙදර යන්න ලෑස්ති උන කස්ටිය එතකොට පාන්දර 2ටත් ඇති මත ඉතින් වාහනේ යන ගමන් අතල් එකේ නින්දක් ගෙන ගියා අම්මට සිරි ගෙදර ලං වෙද්දී මෙන්න හැමෝම කෑ ගහනවා ගින්නක් ගින්නක් කියල

බලින් නං මුළු වත්තම ගිනි ගන්නවා pipe line එකත් ගිනි අරන් බට උණු වෙලා ඒවගෙන් වතුර යනවා. අපිත් දැනගත්ත අද සම්බුව හම්බ වෙන්න යන්නේ කියල

පස්සේ වටේ ඉන්න මිනිස්සුත් ඔතනට වට වෙලා කොහොම හරි හෙන ගේමක් දීල ගින්න නිවා ගත්ත

හැබැයි පුදුමේ කියන්නේ ගෙදර කව්රුත් අපිට බැන්නෙ නෑ අපිත් ඉතින් අහිංසක මුණ දාන් ඉද්දි කාටවත් බනින්න හිතෙන්නේ නැතුව ඇති

අනිත් දවසේ අපිට කාත් එක්කවත් කතා කරන්නත් ලැජ්ජයි පස්සේ මාම ඇවිත් කිව්වා ඕව මොනවද පුතේ දැන් දුක් වෙන්නේ නැතුව ඉන්න කියල අපිට ඒ වෙලාවේ ඇඩෙන්න ආව

[QUOTE="After_math, post: 16102010, member: 250349"] මම එක පාරක් ඉස්කෝලේ නිවාඩුවට අපේ නුවර මාමලාගේ ගෙදර ගිය අම්මලත් එක්ක. අපේ හද්ද පරම්පරාව ඒ කියන්නේ අම්මගේ සහෝදර සහෝදරියෝ උන්ගේ ළමයි නුත් ඇවිත් හිටිය එදා. මටත් මාර happy cousins ල සෙට් එකම එදා එහෙ :D අපි ඉතින් එක එක පිස්සු කෙලිනවා පුංචි දිවුල් ගෙඩි වගයක් ගෙනල්ලත් තිබ්බ අපි ඉතින් එතකොට පොඩි කොලු කුරුට්ටෝ මට වැඩිම උනොත් 9ක් 10ක් විතර ඇති අපි කරපු වැඩේ කතා වෙලා පාර අයිනේ මේසයක් තියල දිවුල් ගෙඩි විකුනන්න පටන් ගත්ත :P ඕක දැකල පුංචිද කොහෙද අපිට බැනල දිවුල් ටික අයෙත් අරන් ගියා ඊට පස්සේ ඉතින් පොඩි පොඩි සිඟිති අතල් අරන් අන්තිමට මන් කට්ටියට පොඩි idea එකක් දැම්ම මාමගේ වත්ත සුද්ද කරමු කියල :P අනිත් එවුන් උත් ගොන්නු වගේ ඔලුව වනල හා කිව්වා ඊට පස්සේ අපි ඉදල් ගෙනල්ල මිදුල අතු ගෑවා :P ගෙදර එවුනුත් මුකුත් කිව්වේ නෑ අපි හොඳ වැඩක් කරන නිසා :P අපිත් ඉතින් කට්ටියගෙන් ලකුණු දාගන්න අතු ගානවා :P ඔන්න දැන් හවස 6ට 7ට විතර ඇති ගෙදර එවුන් කිව්වා ඇවිත් ලෑස්ති වෙන්න කියල carnival එකක්ද මොකක්ද බලන්න :P අපිත් ඉතින් සුටුස් ගාල එකතු කරපු කොළ ටික එකතු කරලා ගිනි පෙට්ටියක් ගෙනත් ගිනි ගොඩක් ගැහුවා scene cone එක කියන්නේ වත්තේ හතර වටේම තියෙන්නේ pine ගස් :P ඊට පස්සේ ලෑස්ති වෙලා ගියා carnival එක බලන්න එදා එතන musical show එකක් තිබ්බ අපි තමයි එකේ ආරාධිත අමුත්තෝ :P අපිට ඉස්සරහම පෝලිමේ පුටු සෙට් එකක් තිබ්බ වැඩි වෙන්න:cool: ටික වෙලාවක් ගියාම මට පුටුවේ නින්දත් ගියා ඊට පස්සේ ටික වෙලාවකින් ගෙදර යන්න ලෑස්ති උන කස්ටිය එතකොට පාන්දර 2ටත් ඇති මත ඉතින් වාහනේ යන ගමන් අතල් එකේ නින්දක් ගෙන ගියා අම්මට සිරි ගෙදර ලං වෙද්දී මෙන්න හැමෝම කෑ ගහනවා ගින්නක් ගින්නක් කියල :baffled: බලින් නං මුළු වත්තම ගිනි ගන්නවා pipe line එකත් ගිනි අරන් බට උණු වෙලා ඒවගෙන් වතුර යනවා. අපිත් දැනගත්ත අද සම්බුව හම්බ වෙන්න යන්නේ කියල:sorry: පස්සේ වටේ ඉන්න මිනිස්සුත් ඔතනට වට වෙලා කොහොම හරි හෙන ගේමක් දීල ගින්න නිවා ගත්ත හැබැයි පුදුමේ කියන්නේ ගෙදර කව්රුත් අපිට බැන්නෙ නෑ අපිත් ඉතින් අහිංසක මුණ දාන් ඉද්දි කාටවත් බනින්න හිතෙන්නේ නැතුව ඇති :dull: අනිත් දවසේ අපිට කාත් එක්කවත් කතා කරන්නත් ලැජ්ජයි පස්සේ මාම ඇවිත් කිව්වා ඕව මොනවද පුතේ දැන් දුක් වෙන්නේ නැතුව ඉන්න කියල අපිට ඒ වෙලාවේ ඇඩෙන්න ආව:( [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom