Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි කාලේ කරපු ගොන් වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ.. මේ ත්රෙඩ් එක අපරාදෙ බං යට ගිහිං තියෙන්නෙ..

ආයෙම උඩට ගන්නත් එක්ක මේ දැන් මතක් වෙච්චි පොඩි කාලෙ කරපු සිරා සිද්ධියක් දාමි

ඔන්න දාසක් දා අපේ මහප්ප ආව අපේ ගෙදර... (නිතරම යනව එනව)..

ඉතිං ඔහොම ආපු දාසක ඒ කාලෙ කොමක් අරගෙනත් නොතිබුනු හන්ද ගෙදර කොරන්න දේකුත් නැති එකේ මාත් මහප්පත් එක්ක යන්න පිටත් වුනා මහප්පලෑ ගෙදර..

බස් එකෙන් බෑල වෙල් යායක් දිගේ තමා ශෝට්කට් එක තියෙන්නෙ..

ඉතිං ඔහොම එන අතරෙ වෙල හරියට එන්න කලින් පාරෙ තියෙන කඩේකිං අරං දුන්න රටකජු පැකැට් එකක්..

රටකජු කිව්වෙ අර පොතු ගහල සුද්ධ කල්ල තියෙන එක නෙමේ..

අර මහත පොත්තත් එක්කම තියෙන එක :v

මං ඒ ජාතියෙ රටකජු ඊට කලින් කාලම නෑ..

පොතු අරින්න ඕනෙ කියල දන්න එකක්යැ.. ගොනා වගේ කෑව එකක් පොත්ත පිටිංම.. අම්මට හුඩු යකෝ ඒකෙ රහ.. නිකං දරකෑලි කනව වගේ.. හැබැයි අපරාදෙ කියන්න බෑ දර කෑලි රහ අස්සෙ රටකජු ඇටේ හැපිල ඔඳ රටකජු රහකුත් ආව... ඒත් අවට සිරි නරඹ නරඹ එන අතරෙ මට මීටර් නෑ මේ රටකජු රහ කියල.. අමාරුවෙන් ගිල්ල..

දාගත්ත තව එකක් කටේ... ඒකත් අමාරුවෙන් හපල හපල ගිල්ල.. :3

රටකජු පොතු පැකැට් එකක්ම කන්න බෑනෙ බං  ඉතිං ටික දුරක් එද්දි ඔන්න පැකැට් එකෙන් බාගයක් විතර කාල චුට්ටක් ගිලල පොතු ටික කෙල ගහනව.. :3

ඔහොම භාගයක් විතර කකා එනකොට මහප්පට මීටර් වුනා දිගටම කෙලගගහ එනව කියල :3

ඊට පස්සෙ තමා බැලුවෙ මොකෑ කියල.. :v

බැලින්නං මං රටකජු පොතුත් එක්කමයි කාල තියෙන්නෙ..

ඔන්න ඊට පස්සෙ එකක් පොතු ඇරල පෙන්නුව ඇතුලෙ තියෙන්නෙ රටකජු ඇට කියල.. ලෝල්....

නිකං ඉන්න වෙලාවල් වලට තාමත් ඕක මතක් කර කර හිනාවෙනව :v

දැන් මතක් වුනේ වැස්ස අස්සෙ රටකජු පැකට් එකක් කන්න අහුවුනා  ඒක කනකොටයි..

මේ ත්රෙඩ් එකට මැරෙන්න දෙන්න එපා බං.. මේකෙ ඉන්න හැම එකාටම ළමා කාලයක් තිබ්බනෙ.. මොන මොනා හරි දාල මේක උඩට ගනිල්ල.. :/

[QUOTE="markhaloce, post: 16594409, member: 463845"] [SIZE="5"]අඩේ.. මේ ත්රෙඩ් එක අපරාදෙ බං යට ගිහිං තියෙන්නෙ.. :( ආයෙම උඩට ගන්නත් එක්ක මේ දැන් මතක් වෙච්චි පොඩි කාලෙ කරපු සිරා සිද්ධියක් දාමි :D ඔන්න දාසක් දා අපේ මහප්ප ආව අපේ ගෙදර... (නිතරම යනව එනව).. ඉතිං ඔහොම ආපු දාසක ඒ කාලෙ කොමක් අරගෙනත් නොතිබුනු හන්ද ගෙදර කොරන්න දේකුත් නැති එකේ මාත් මහප්පත් එක්ක යන්න පිටත් වුනා මහප්පලෑ ගෙදර.. :D බස් එකෙන් බෑල වෙල් යායක් දිගේ තමා ශෝට්කට් එක තියෙන්නෙ.. ඉතිං ඔහොම එන අතරෙ වෙල හරියට එන්න කලින් පාරෙ තියෙන කඩේකිං අරං දුන්න රටකජු පැකැට් එකක්.. රටකජු කිව්වෙ අර පොතු ගහල සුද්ධ කල්ල තියෙන එක නෙමේ.. අර මහත පොත්තත් එක්කම තියෙන එක :v මං ඒ ජාතියෙ රටකජු ඊට කලින් කාලම නෑ.. පොතු අරින්න ඕනෙ කියල දන්න එකක්යැ.. ගොනා වගේ කෑව එකක් පොත්ත පිටිංම.. අම්මට හුඩු යකෝ ඒකෙ රහ.. නිකං දරකෑලි කනව වගේ.. හැබැයි අපරාදෙ කියන්න බෑ දර කෑලි රහ අස්සෙ රටකජු ඇටේ හැපිල ඔඳ රටකජු රහකුත් ආව... ඒත් අවට සිරි නරඹ නරඹ එන අතරෙ මට මීටර් නෑ මේ රටකජු රහ කියල.. අමාරුවෙන් ගිල්ල.. දාගත්ත තව එකක් කටේ... ඒකත් අමාරුවෙන් හපල හපල ගිල්ල.. :3 රටකජු පොතු පැකැට් එකක්ම කන්න බෑනෙ බං :P ඉතිං ටික දුරක් එද්දි ඔන්න පැකැට් එකෙන් බාගයක් විතර කාල චුට්ටක් ගිලල පොතු ටික කෙල ගහනව.. :3 ඔහොම භාගයක් විතර කකා එනකොට මහප්පට මීටර් වුනා දිගටම කෙලගගහ එනව කියල :3 ඊට පස්සෙ තමා බැලුවෙ මොකෑ කියල.. :v බැලින්නං මං රටකජු පොතුත් එක්කමයි කාල තියෙන්නෙ.. ඔන්න ඊට පස්සෙ එකක් පොතු ඇරල පෙන්නුව ඇතුලෙ තියෙන්නෙ රටකජු ඇට කියල.. ලෝල්.... නිකං ඉන්න වෙලාවල් වලට තාමත් ඕක මතක් කර කර හිනාවෙනව :v දැන් මතක් වුනේ වැස්ස අස්සෙ රටකජු පැකට් එකක් කන්න අහුවුනා :D ඒක කනකොටයි.. මේ ත්රෙඩ් එකට මැරෙන්න දෙන්න එපා බං.. මේකෙ ඉන්න හැම එකාටම ළමා කාලයක් තිබ්බනෙ.. මොන මොනා හරි දාල මේක උඩට ගනිල්ල.. :/[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom