පොඩි කාලේ ජොලියට කාපු කෑම

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මේවට අපි කිවේ පඩ ගෙඩි කියලා .. මතක් වෙද්දී පොඩි දුකකුත් ආවා අපේ පොඩි කාලෙට ආයේ යන්න තිබ්බා නම් කියලා මේවා කන්න :(:(:(

    matath matha wunama duka hithuna.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    බෝවිටියා එහෙම නියමයි. දත් සෙට් එක ඉවරයි. අපේ ඉස්කෝලේ බෝවිටියා ගස් හෙන ගොඩක් තිබුනා. ඉතින් නිකන් ඉන්න වෙලාවට ඕව තරගෙට කන්නේ. ඒපාර සර්ලා මිස්ලා එක්ක දත් පේන්න හිනා වෙලා කතා කරලත් ඉවරයි
    :D
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    2016%2B-%2B1
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    පට්ට මචන් තල් දේවල් හැර අනිත් හැමදේම කාලා තියෙනවා
    පොල් බඩයක් නම් ඊයෙත් කෑවා
    මම වැඩියෙන් ආස ලපටි කොල කන්න හැබැයි
    :love:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ජැම්සන් ගෙඩි කාල තීද :baffled:

    ඔව් බන්. අපේ ගෙදර තාම තියෙනවා ගහක්. හැමතැනම නෑ. ඉදුණ ඒවත් කනවා. ටිකක් අමුවට හුරු ඒවත් කනවා ඉස්සර. :P