පොඩි කාලේ දැකපු හින ......

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    ජිවිතේ පොඩි කාලේ දැකපු හින ඇත්තටම archive කරගන්න බෑ කියලා ටික ටික තේරුම් යද්දී එන depressed feeling එක කාලයත් එක්ක නැති වෙලා යනවද 😞
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මං පොඩි කාලේ හිතන් හිටියෙ හොදට ඉගෙනගෙන කැම්පස් ගිහින් ඇවිත් අවුරුදු 25න් බැදලා ගෙයක් වාහනයක් අරන් ජීවත් වෙන්න..

    අවුලක් නැ දැන් වයස 32 🥲
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Achieve karata passe depression nedda.
    nathuwa athi kiyala hithanawa

    මං පොඩි කාලේ හිතන් හිටියෙ හොදට ඉගෙනගෙන කැම්පස් ගිහින් ඇවිත් අවුරුදු 25න් බැදලා ගෙයක් වාහනයක් අරන් ජීවත් වෙන්න..

    අවුලක් නැ දැන් වයස 32 🥲
    mata itath wada loku hiina thiyenne 😅😅😅 dan 26i tiken tika therenawa kisi deyak achieve karaganna ba kiyala 😞
    ------ Post added on Nov 19, 2023 at 8:20 PM
     
    • Sad
    Reactions: fukamura