පොඩි කෙල්ලෙක්ගේ Fake Profile 1 - Report කරපල්ලා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    පොඩි කෙල්ලෙක්ගේ Fake Profile 1 - Report කරපල්ලා

    මචන් මම අදුරන පොඩි ළමයෙක් , බලපල්ලා කරල තියෙන දේ , කොම් එකේ තිබ්බ ෆෝටෝ හොරෙන් අරන් තමයි මේක කරලා තියෙන්නේ, මේක අයින් කරන්න හෙල්ප් එකක් දියල්ලා

    Code:
    https://www.facebook.com/jangi.dial
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මචන් මම අදුරන පොඩි ළමයෙක් , බලපල්ලා කරල තියෙන දේ , කොම් එකේ තිබ්බ ෆෝටෝ හොරෙන් අරන් තමයි මේක කරලා තියෙන්නේ, මේක අයින් කරන්න හෙල්ප් එකක් දියල්ලා

    Code:
    https://www.facebook.com/jangi.dial

    2010 හදපු එකක් නේ බන්....... දැන්ද දන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මේ උබ පොඩි කාලේ ෆොටෝ එකක් නේ බං දාල තියෙන්නේ. උබ ඉතිං කොහොමත් ජංගි ඩයලයක් නෙ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මේ උබ පොඩි කාලේ ෆොටෝ එකක් නේ බං දාල තියෙන්නේ. උබ ඉතිං කොහොමත් ජංගි ඩයලයක් නෙ

    Ikmanata report karala diyan