oya rawuma thiyena mouse, keyboard thama enawada?![]()
Earthමගේ මුල්ම කීබෝඩ් එකයි මවුස් එකෙයි ලෝගෝ එකේ තිබ්බෙ ලෝක ගෝලයක්. E අකුරෙන් පටන් ගන්න බ්රෑන්ඩ් එකක්. 2005දි. නම මතක නෑ.![]()
e-wis?මගේ මුල්ම කීබෝඩ් එකයි මවුස් එකෙයි ලෝගෝ එකේ තිබ්බෙ ලෝක ගෝලයක්. E අකුරෙන් පටන් ගන්න බ්රෑන්ඩ් එකක්. 2005දි. නම මතක නෑ.![]()
na. P akurakuth thibba wage mathakaie-wis?